අදට 25යි !!!

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,376
    3,528
    113
    🦔.............................................
    එදා අපේ නෑදෑ වෙන කෙනෙක් ගේ wedding එකක්, හැබැයි wedding එකේ කවුරුත් හිටියේ නැහැ, අපිත් කලින් ආව. බලද්දී තාත්ත කිවුව මේක අද බලන්න, ආයේ ජීවිතේට බලන්න වෙන්නේ නැති වෙයි worldcup එක උස්සනවා සමහරවිට කියල

    කිවුව වගේම ආයේ ODI worldcup එකක් දින්නේ නැහැ , ආයේ දිනන පාටකුත් නැහැ ලොන්තයෝ එක්ක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,875
    165,655
    113
    එකමත් එක රටක
    same old shit....we keep talking about it for almost 2 decades. in the the meantime Australia has won over 5 world cups after that.
    ඉතින් බන් ඊට පස්සේ WC 7යි තිබිල තියෙන්නේ .
    එතනින් 5ක් ම Aus දිනලා කියන්නේ ඉතුරු 2යි අනිත් ටීම් ඔක්කොටම බෙදාගන්න තියෙන්නේ .

    ඔය 7න් , 2ක් Final හරි ආව නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,875
    165,655
    113
    එකමත් එක රටක
    gurusinghaya kumar dharmasenagen wicket eka uduraganna eka mathakai. Sakkili scene!
    සනාගෙන් නේද

    එදා අපේ නෑදෑ වෙන කෙනෙක් ගේ wedding එකක්, හැබැයි wedding එකේ කවුරුත් හිටියේ නැහැ, අපිත් කලින් ආව. බලද්දී තාත්ත කිවුව මේක අද බලන්න, ආයේ ජීවිතේට බලන්න වෙන්නේ නැති වෙයි worldcup එක උස්සනවා සමහරවිට කියල

    කිවුව වගේම ආයේ ODI worldcup එකක් දින්නේ නැහැ , ආයේ දිනන පාටකුත් නැහැ ලොන්තයෝ එක්ක
    ඕක තිබ්බේ ඉරිදා දවසක .
    හැබැයි ඔය කාලේ නම් මම ලොකු උන් චියර් කර කර මැච් බලන නිසා තමයි බලන් හිටියේ .
    මෙලෝ අල බෝලයක් තේරුනේ නෑ ඕවර් , ලකුණු හයක් හතරක් වත් .
    ------ Post added on Mar 17, 2025 at 6:44 PM