Parisara Winaashaya Ganai Mey Sinduwen Kiyanne...hahhaa melo deyak therenne na habai patta catchy tune ekak![]()

Agreed.මේ ඔක්කොම ඉරාජ් ගේ ගේම් බන්. ඌ මොනාහරි ගූ ගොඩක් හිට් කරවනවා.negative marketing.
Madurox ගේ ඉදන් පහුගිය අවුරුදු කීපයේ හිට් වුන ගොඩක් චරිත ඉරාජ් plan කරලා promote කරන ඒවා. උගේ official page එකෙන්ම මේ video එක promote කරයි අම්මෝ මේක, සිගිති පාතාලේ ඇයි නැගිටලා වගේ caption දාලා.
අපිත් ගොන්නු වගේ බැන බැන , ගොන් වැඩ කියලා හිනා වේවි ඌට ඕන දේ කරලා දෙනවා. ඌ අපෙන් ආතල් එකක් ගන්නේ. Noizetv කියන්නේ ඉරජ්ගේ label ekak.
oka amma appa vikunai salli walata.. ehewu ekaමේ ඔක්කොම ඉරාජ් ගේ ගේම් බන්. ඌ මොනාහරි ගූ ගොඩක් හිට් කරවනවා.negative marketing.