අදට YouTube ඇති

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේ ඔක්කොම ඉරාජ් ගේ ගේම් බන්. ඌ මොනාහරි ගූ ගොඩක් හිට් කරවනවා.negative marketing.
    Madurox ගේ ඉදන් පහුගිය අවුරුදු කීපයේ හිට් වුන ගොඩක් චරිත ඉරාජ් plan කරලා promote කරන ඒවා. උගේ official page එකෙන්ම මේ video එක promote කරයි අම්මෝ මේක, සිගිති පාතාලේ ඇයි නැගිටලා වගේ caption දාලා.

    අපිත් ගොන්නු වගේ බැන බැන , ගොන් වැඩ කියලා හිනා වේවි ඌට ඕන දේ කරලා දෙනවා. ඌ අපෙන් ආතල් එකක් ගන්නේ. Noizetv කියන්නේ ඉරජ්ගේ label ekak.
    :yes: :yes: :yes:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,764
    1
    15,009
    113
    benny hill wtf GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,951
    165,861
    113
    එකමත් එක රටක
    උබලට තේරෙන් නෑ තේරෙන් නෑ තේරෙන් නෑ ..
    මුගේ game තේරෙන් නෑ ....

    igHJNef.jpg


    කොහොමත් ඔය ඕනවට වඩා දහම බේරගන්න කෑගහන උනුයි , මුගේ මේ වගේ video වලට කැමති උනුයි එකයි. ඌ ඒක දන්නවා.