Baluwada karanna epayako oyawage athaluth oneඅඩෝ මගෙන් තමා හරියටම 1000වෙනි dislike එක,
මේ ඔක්කොම ඉරාජ් ගේ ගේම් බන්. ඌ මොනාහරි ගූ ගොඩක් හිට් කරවනවා.negative marketing.
Madurox ගේ ඉදන් පහුගිය අවුරුදු කීපයේ හිට් වුන ගොඩක් චරිත ඉරාජ් plan කරලා promote කරන ඒවා. උගේ official page එකෙන්ම මේ video එක promote කරයි අම්මෝ මේක, සිගිති පාතාලේ ඇයි නැගිටලා වගේ caption දාලා.
අපිත් ගොන්නු වගේ බැන බැන , ගොන් වැඩ කියලා හිනා වේවි ඌට ඕන දේ කරලා දෙනවා. ඌ අපෙන් ආතල් එකක් ගන්නේ. Noizetv කියන්නේ ඉරජ්ගේ label ekak.

kurrullo gana mokak hari kiyanne. unta kiyana nam tika nam theruna.hahhaa melo deyak therenne na habai patta catchy tune ekak![]()