ඇත්ත
ඔය මගුල නෙමෙයි මේ පල්ලෙහා තියෙන ෆොටෝ එකේ වීඩියෝ එක දාපු එකාට පින් දීපල්ලා. ඌ ලංකාවෙ ක්‍රිකට් වලට කළේ අනගි සේවයක්. නැත්නම් අපි අදටත් හිතන් ඉන්නෙ අරුන් නැත්නං අපිට දක්ෂයො නෑ කියලා !
View attachment 135992
මැච් පැරදුනා කියලා cricket බලන එක නතර කරන්න එපා, 1996 world cup දිනන්න කලිනුත් අපි පරදුනා තමයි,(මේ විදිහට නම් පැරදිලා නැහැ, haha) මොක උනත් දැන් අපේ cricket 80 - 90 කාලයට ගිහින් තියෙන්නේ එකත් හොදක්නේ වේලා තියෙන්නේ, දැන් අපිට බය වෙන්න ඕන් නැහැ final ගිහිල්ලා පැරදෙන එක ගැන, haha
------
Post added on Jul 28, 2021 at 12:39 PM