සිය දිවි හානි කරගත්ත උන්ට පරම ශුර විභූශන පදක්කම දීල හිට් කරල ගට්මතම වෙන දේක අතුරු ප්රතිපලද?
shameera89 Well-known member Jun 26, 2013 16,349 12,619 113 Piliyandala Jun 7, 2017 #21 සිය දිවි හානි කරගත්ත උන්ට පරම ශුර විභූශන පදක්කම දීල හිට් කරල ගට්මතම වෙන දේක අතුරු ප්රතිපලද?
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Jun 7, 2017 #22 KasunKDP said: Trend එකක්මth නෙමෙයි බං. ලංකාවේ කොහොමත් popular suicide method එක ඔක.. ඉතිං දවස් ගාණකට සැරයක් එකෙක් ඕක කරනවma තමයි.. Click to expand... ඉගෙනගත්තු උන්මනේ බන් වැඩිය ඔක කරන්නේ. සමාජ ජිවිතේට හුරු නැ.
KasunKDP said: Trend එකක්මth නෙමෙයි බං. ලංකාවේ කොහොමත් popular suicide method එක ඔක.. ඉතිං දවස් ගාණකට සැරයක් එකෙක් ඕක කරනවma තමයි.. Click to expand... ඉගෙනගත්තු උන්මනේ බන් වැඩිය ඔක කරන්නේ. සමාජ ජිවිතේට හුරු නැ.
Pilot in the Toilet Well-known member Jun 7, 2015 1,203 1,529 113 Jun 7, 2017 #23 දන්නා එකෙක් කියපන්කො ඕක නීතියේ ඉදිරියේ වරදක් වෙන්නේ කොහොමද කියල.
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Jun 7, 2017 #24 Pilot in the Toilet said: දන්නා එකෙක් කියපන්කො ඕක නීතියේ ඉදිරියේ වරදක් වෙන්නේ කොහොමද කියල. Click to expand... රොම ලන්දේසි නීතිය අනුව, සියදිවි හානි කරගැනීමටායිතියක් මනුශ්යෑකුට නැ. දෙවියන් දුන් ජීවිතය නැති කරගැනීමට ජිවිතයායිති එකාටවත් අයිතියක් නැ. ඔක තම කන්සෙප්ට් එක. ලන්කාවේ නීතිය පාදක වෙලා තියෙන්නේ රොම ලන්දේසි ලො එකෙන් නිසා, ඔකට ලන්කාවේදි වරදක්. සමහර රටවල් ඔය නීතිය වෙනස් කලා, එන්ගන්තය ඔකට පනතක් ගෙනත් සම්මත කලා සියදිවි නසගැනීමට තැත් කට වැරදුන අයට නීතිමය ක්රියාමාර්ග ගන්නේ නැ කියලා. ඒ වගේම ඇමෙරිකාවේ සමහර ප්රාන්ත තුල ඔක වැරැද්දක්. සමහර් එවල එහෙම නැ. රිහැබ් කරන එක තමා කරන්නේ.
Pilot in the Toilet said: දන්නා එකෙක් කියපන්කො ඕක නීතියේ ඉදිරියේ වරදක් වෙන්නේ කොහොමද කියල. Click to expand... රොම ලන්දේසි නීතිය අනුව, සියදිවි හානි කරගැනීමටායිතියක් මනුශ්යෑකුට නැ. දෙවියන් දුන් ජීවිතය නැති කරගැනීමට ජිවිතයායිති එකාටවත් අයිතියක් නැ. ඔක තම කන්සෙප්ට් එක. ලන්කාවේ නීතිය පාදක වෙලා තියෙන්නේ රොම ලන්දේසි ලො එකෙන් නිසා, ඔකට ලන්කාවේදි වරදක්. සමහර රටවල් ඔය නීතිය වෙනස් කලා, එන්ගන්තය ඔකට පනතක් ගෙනත් සම්මත කලා සියදිවි නසගැනීමට තැත් කට වැරදුන අයට නීතිමය ක්රියාමාර්ග ගන්නේ නැ කියලා. ඒ වගේම ඇමෙරිකාවේ සමහර ප්රාන්ත තුල ඔක වැරැද්දක්. සමහර් එවල එහෙම නැ. රිහැබ් කරන එක තමා කරන්නේ.
shameera89 Well-known member Jun 26, 2013 16,349 12,619 113 Piliyandala Jun 7, 2017 #26 ruwanjrc said: love case da Click to expand... danne na
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo Jun 7, 2017 #27 එහෙම නැතුව කොහොමද බන් highest suicide rate කප් එක ගහන්නේ හැම අවුරුද්දෙම
shameera89 Well-known member Jun 26, 2013 16,349 12,619 113 Piliyandala Jun 7, 2017 #28 sudeewa said: එහෙම නැතුව කොහොමද බන් highest suicide rate කප් එක ගහන්නේ හැම අවුරුද්දෙම Click to expand... කිව්වා හරි බන් උබ https://en.wikipedia.org/wiki/List_of_countries_by_suicide_rate
sudeewa said: එහෙම නැතුව කොහොමද බන් highest suicide rate කප් එක ගහන්නේ හැම අවුරුද්දෙම Click to expand... කිව්වා හරි බන් උබ https://en.wikipedia.org/wiki/List_of_countries_by_suicide_rate