අදත් ගැබිනියක් හා දරුවා මරුට.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    කොවිඩ් ආසාදිතව මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 35 හැවිරිදි ගැබිනි මවක් අද (16) මියගොස් ඇත.

    එය මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත සිව්වන ගැබිනි කාන්තා මරණය වේ. තිස්සමහාරාම, ශ්‍රී ජිනරතන මාවතේ පදිංචිව සිටි මුතුකුඩ ආරච්චිගේ නිරෝෂි නැමති 35 හැවිරදි තිදරු මවක් මෙසේ මියගොස් ඇත.

    ඇයගේ කුසේ සිටි මාස 8ක් වන බිළිඳිය ද මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනාරච්චි මහතා පැවසුවේ මෙම ගැබිණි කාන්තාවටත් ඉකුත් 5 වනදා උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම නිසා දෙබරවැව රෝහලට ඇතුළත් වී ඇති බවත්, එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති බවත්ය.

    ඉන්පසු ඇයව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර ඇතැයි ද ඔහු පැවසීය. ඇගේ සැමියා ද කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර සඳහා අම්බලන්තොට රෝහලටත් ඇතුළත් කර තිබේ.

    මෙම ගැබිනි කාන්තාව ඇතුළු පවුලේ ඥාතීන් 12 දෙනෙක් අප්‍රේල් 29 වැනිදා මහරගම ප්‍රදේශයේ පැවැති දැරියකගේ වැඩිවිය පැමිණීමේ සාදයකට සහභාගී වී ඇති අතර පසුව එයට සහභාගී වූ මහරගම පදිංචි 17 දෙනෙකු ආසාදිතයින් ලෙසට හඳුනාගෙන ඇතැයි වාර්තා වේ. මෙම ගැබිනි මවට එහිදී ඇයට කොවිඩ් ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැකකරයි. ඇයට තවත් දියණියන් තිදෙනකු සිටී.

    ප.ලි
    උබලගෙත් ගැනු ප්‍රෙග්නට් නම් පුලුවන්තරම් පරිස්සම් කරපල්ලා. කාමරේන් එලියට දාන්නයත් එපා.රස්සාව නැති වුනත් කමක් නැ ගෙවල්වලම තියපල්ලා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    Baby maruna eka nam prashnayak.
    Sure normal ganna inna athi ekai case eka wenna aththe. Caesarian karala lamaya ganna thibuna.
    I don't think so.covid tiyagena doctorsla normal ganna denne nethi wei

    බබා නැතිවන්නැති බං මුලින්. ඒක වෙන්නැති . පවු බං. මාරම විදිහට දැනෙනවා බඩදරු අම්මාල මැරෙද්දි. කවදහරි රටේ අනාගතේනේ බං එලිය නොදැකම නැති වෙන්නේ.
    අවුල් බං මාරදිහිට
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බබා නැතිවන්නැති බං මුලින්. ඒක වෙන්නැති . පවු බං. මාරම විදිහට දැනෙනවා බඩදරු අම්මාල මැරෙද්දි. කවදහරි රටේ අනාගතේනේ බං එලිය නොදැකම නැති වෙන්නේ.
    අවුල් බං මාරදිහිට
    මෙම ගැබිනි කාන්තාව ඇතුළු පවුලේ ඥාතීන් 12 දෙනෙක් අප්‍රේල් 29 වැනිදා මහරගම ප්‍රදේශයේ පැවැති දැරියකගේ වැඩිවිය පැමිණීමේ සාදයකට සහභාගී වී ඇති අතර පසුව එයට සහභාගී වූ මහරගම පදිංචි 17 දෙනෙකු ආසාදිතයින් ලෙසට හඳුනාගෙන ඇතැයි වාර්තා වේ. මෙම ගැබිනි මවට එහිදී ඇයට කොවිඩ් ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැකකරයි. ඇයට තවත් දියණියන් තිදෙනකු සිටී.

    මට තේරුම් ගන්න බැරි ඇයි මචන් කොවිඩ් ගැන දැන දැන ඇයි ගියේ?
    මම නම් කනට දෙකක් දීලා ඉදපන් ගෙදර කියන්නේ
    මේවා දැක්කම සිරාවට කලකිරෙනවා බං
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    Muntath pissune itin.8 months tiyagena party walata yanna metchara covid asse.
    අපේ මිනිස්සුන්ව ගෙවල්වවලතියන්න බැ. ඒකයි මුල ඉදන්ම අපි ලොක්ඩවුන්ම ඉල්ලුවේ. පකේ ඔස්තාර්ලා ආර්ථිකයක් ගැන ලපං ගැහුවානේ. අන්තිමේදි පකේ ආර්ථිකෙත් නැ, වටේගිය උනුත් නැ.
     
    • Like
    Reactions: Stimulus mind

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Muntath pissune itin.8 months tiyagena party walata yanna metchara covid asse.

    Eka aththa bn. Godak parissam wenna one kale ohoma careless unama thamai oya wage case.
    Eth ithin bn covid kiyana eka kohen evi da kiyala kiyannath ba. mewa ithin bn karuma thamai.

    අපේ මිනිස්සුන්ව ගෙවල්වවලතියන්න බැ. ඒකයි මුල ඉදන්ම අපි ලොක්ඩවුන්ම ඉල්ලුවේ. පකේ ඔස්තාර්ලා ආර්ථිකයක් ගැන ලපං ගැහුවානේ. අන්තිමේදි පකේ ආර්ථිකෙත් නැ, වටේගිය උනුත් නැ.

    eka aththa bn.
    මෙම ගැබිනි කාන්තාව ඇතුළු පවුලේ ඥාතීන් 12 දෙනෙක් අප්‍රේල් 29 වැනිදා මහරගම ප්‍රදේශයේ පැවැති දැරියකගේ වැඩිවිය පැමිණීමේ සාදයකට සහභාගී වී ඇති අතර පසුව එයට සහභාගී වූ මහරගම පදිංචි 17 දෙනෙකු ආසාදිතයින් ලෙසට හඳුනාගෙන ඇතැයි වාර්තා වේ. මෙම ගැබිනි මවට එහිදී ඇයට කොවිඩ් ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැකකරයි. ඇයට තවත් දියණියන් තිදෙනකු සිටී.

    මට තේරුම් ගන්න බැරි ඇයි මචන් කොවිඩ් ගැන දැන දැන ඇයි ගියේ?
    මම නම් කනට දෙකක් දීලා ඉදපන් ගෙදර කියන්නේ
    මේවා දැක්කම සිරාවට කලකිරෙනවා බං

    අප්‍රේල් 29 dana gaththa gaman caesarian kara nam me news eka wenas wennath thibuna.
    ------ Post added on May 16, 2021 at 9:55 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,373
    67,716
    113
    Eka aththa bn. Godak parissam wenna one kale ohoma careless unama thamai oya wage case.
    Eth ithin bn covid kiyana eka kohen evi da kiyala kiyannath ba. mewa ithin bn karuma thamai.
    Meka karume newe bn.99% stupidity.kohrn hari hadena rka wenai dena dena 8 months badakuth tiyagena party giyama
     
    • Like
    Reactions: batwise

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අප්‍රේල් 29 dana gaththa gaman caesarian kara nam me news eka wenas wennath thibuna.
    ------ Post added on May 16, 2021 at 9:55 PM
    අනිවාර්යෙන්.
    එත් මිනිස්සු පරිස්සම් වෙන්නේ නැති කෙස් ඒක බන් මෙතන එපා වෙන්නේ..
     
    • Sad
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Meka karume newe bn.99% stupidity. kohrn hari hadena rka wenai dena dena 8 months badakuth tiyagena party giyama
    careless / stupidity kiyanneth karume thamai bn. Owa okkoma karumeta wena dewal.
    Ubata ehema hithenne nadda? Mas 8k baby kenek bada thiyagena parissam karagena anthima sathi 1-2 di mehema marena eka.
    mata nam hitha gannawath ba bn. Paw

    ado 7 news wlt kwne death 0i kyl ada, api danna kenekuth maruna ada

    Sirasa neda? mistake ekak wage. ada 20k maruna.
    ------ Post added on May 16, 2021 at 10:00 PM
     
    • Wow
    Reactions: Gwynbleidd

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,373
    67,716
    113
    careless / stupidity kiyanneth karume thamai bn. Owa okkoma karumeta wena dewal.
    Ubata ehema hithenne nadda? Mas 8k baby kenek bada thiyagena parissam karagena anthima sathi 1-2 di mehema marena eka.
    mata nam hitha gannawath ba bn. Paw
    Dan harine.husband and other 3 daughters now have to live.