අදත් ගැබිනියක් හා දරුවා මරුට.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Dan harine.husband and other 3 daughters now have to live.

    Shik kiyala wadak na bn.. kalin seen eke lamayata kiri tikak bonna bari una ammagen, e thaththa kochchara dukak vidinawa athda.
    Aduma gane achchi hari hitiyoth hodai e manussayata. Podi eka nawala / kawala powala / injections, beheth arawa mewa dila aurudu 3k vithara hada ganna kochchara mahansiyak wenavada kiyala mama athvidala thiyenawa, ithin me wage situation unama patta asaranawa wenawane. paw bn.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    තව එකක් මැරෙන්න ආසන්නයි ඒකත් කොළඹ රෝහළක. 5 වෙනි මාතෲ මරණය වෙනවා ඒක.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මෙම ගැබිනි කාන්තාව ඇතුළු පවුලේ ඥාතීන් 12 දෙනෙක් අප්‍රේල් 29 වැනිදා මහරගම ප්‍රදේශයේ පැවැති දැරියකගේ වැඩිවිය පැමිණීමේ සාදයකට සහභාගී වී ඇති අතර පසුව එයට සහභාගී වූ මහරගම පදිංචි 17 දෙනෙකු ආසාදිතයින් ලෙසට හඳුනාගෙන ඇතැයි වාර්තා වේ. මෙම ගැබිනි මවට එහිදී ඇයට කොවිඩ් ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැකකරයි. ඇයට තවත් දියණියන් තිදෙනකු සිටී.
    No doubt she deserves her death.
    Her family should suffer.
    These sort of dickheads shuld not reproduce further.
    මොළයක් නැති හරක්. කොවිඩ් වැඩි වෙනවා කියලා අප්‍රේල් 20 විතර වෙද්දි කිව්වේ.
     
    • Dislike
    Reactions: emoji diaries

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    ලංකාවේ මිනිස්සු එක්ක ලොක් ඩව්න් හරි මොකක් හරි මල ඉලව්වක් හරි කමක් නෑ කරලා අවශ්‍ය විදිහට හිර කරලා තිබ්බේ නැත්තන් ස්වයං පාලනයක් නෑ. ඒක මේ අපේ රටේ මිනිස්සුන්ගේ හැටි. සිහලුන්ව තමන්ටම පාලනය කර ගන්න බැරි නිසා තමයි, සිහලු ටික තද නායකයෙක් හෙව්වේ. හමුදාවෙ වගේ නීති දාලා හරි තමන්ගේ ජාතියේ එව්න්ගේ විනය හදයි කියලා බලාපොරොත්තුවෙන් චන්දේ දුන්නේ ඒකයි. නමුත් හාල් මෝල් කාරයටයි, තමන්ගේ ඇමති මන්ඩලයේ ඉන්න එව්න්ටයි, විදේෂ තානාපති එව්න්ටයි, ඉන්දියන් කාරයන්ටයි, අයියටයි, මල්ලිටයි, බස් කාරයටයි හැම එකාටම බයේ ඉන්න නායකයෙක් තමයි අපිට ලැබුනේ. මෙහෙම වැනි වැනී මේ රට හදන්න බෑ. අපරාදේ මිනිස් ජීවිත නැති වෙනවා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    No doubt she deserves her death.
    Her family should suffer.
    These sort of dickheads shuld not reproduce further.
    මොළයක් නැති හරක්. කොවිඩ් වැඩි වෙනවා කියලා අප්‍රේල් 20 විතර වෙද්දි කිව්වේ.
    Disagreed machan.
    Ethakota nupan daruwa? eya mona waradak karala da? itath gam wala covid hariyata dana gaththeth wave 3 eken.
     
    • Like
    Reactions: emoji diaries

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Disagreed machan.
    Ethakota nupan daruwa? eya mona waradak karala da? itath gam wala covid hariyata dana gaththeth wave 3 eken.
    TV වල කිව්වා නේද මචං ඕනේ තරම් ගමන් බිමන් සීමා කරන්න කියලා. ඔව්වා නොදැක්කා වෙන්න බෑනේ.

    නූපන් දරුවගේ කරුමේ ඉතින්. ඔය වගේ නාහෙට අහනෙ නැති පවුල් වලට දාව ඉපදෙන්න වෙනවට.
     
    • Sad
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    TV වල කිව්වා නේද මචං ඕනේ තරම් ගමන් බිමන් සීමා කරන්න කියලා. ඔව්වා නොදැක්කා වෙන්න බෑනේ.
    නූපන් දරුවගේ කරුමේ ඉතින්. ඔය වගේ නාහෙට අහනෙ නැති පවුල් වලට දාව ඉපදෙන්න වෙනවට.

    Ow bn... Samahara vita nosalakilimath kama thamai hama detama mula.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Ow bn... Samahara vita nosalakilimath kama thamai hama detama mula.
    අර දෙවනියට මැරුණු අම්මත් එහෙමනේ. අවුරුද්දට ගෙදර පාටියක් දාලා.

    තවත් Maternal death එකක් කොළඹම impending
    ------ Post added on May 16, 2021 at 10:41 PM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අර දෙවනියට මැරුණු අම්මත් එහෙමනේ. අවුරුද්දට ගෙදර පාටියක් දාලා.

    තවත් Maternal death එකක් කොළඹම impending
    ------ Post added on May 16, 2021 at 10:41 PM

    Mata nam hithenne machan covid danger eka gana minissunge hithata giya madi una may mul sathiya wenakan. mokada death count ekak thibune nane.
    Gov eka full responsible wenna one e deta bn. Un monada kare? hariyata advertisment ekak wath dammada?

    normal news ekak vidiyata hama dema kare, president panic wevi kiya kiya godak dewal media walata dunne na.

    anith de politicco + media mun okkoma responsible wenna one me deaths walata.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මෙම ගැබිනි කාන්තාව ඇතුළු පවුලේ ඥාතීන් 12 දෙනෙක් අප්‍රේල් 29 වැනිදා මහරගම ප්‍රදේශයේ පැවැති දැරියකගේ වැඩිවිය පැමිණීමේ සාදයකට සහභාගී වී ඇති අතර පසුව එයට සහභාගී වූ මහරගම පදිංචි 17 දෙනෙකු ආසාදිතයින් ලෙසට හඳුනාගෙන ඇතැයි වාර්තා වේ. මෙම ගැබිනි මවට එහිදී ඇයට කොවිඩ් ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැකකරයි. ඇයට තවත් දියණියන් තිදෙනකු සිටී.

    මට තේරුම් ගන්න බැරි ඇයි මචන් කොවිඩ් ගැන දැන දැන ඇයි ගියේ?
    මම නම් කනට දෙකක් දීලා ඉදපන් ගෙදර කියන්නේ
    මේවා දැක්කම සිරාවට කලකිරෙනවා බං
    උඹලට අපිට තේරුනාට මේ රටේ මිනිස්සුන්ගෙන් බාගෙකට වඩා ඉන්නේ මේ තත්වෙ තේරුම් නොගත්ත අය බං.අපිට ඒක තේරෙන් නැත්තේ සෝෂල් මීඩියා වල ඔක්කොම
    වගේ ඉන්නේ දැනුවත් මිනිස්සු.ඒත් සෝෂල් මීඩියා යූස් කරන්නෙ බොහොම පොඩ්ඩයි.ගොඩක් මිනිස්සුන්ට මේකෙ බරපතළ කම තේරෙන් නෑ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Mata nam hithenne machan covid danger eka gana minissunge hithata giya madi una may mul sathiya wenakan. mokada death count ekak thibune nane.
    Gov eka full responsible wenna one e deta bn. Un monada kare? hariyata advertisment ekak wath dammada?

    anith de politicco + media mun okkoma responsible wenna one me deaths walata.
    පොලිටීශියන් ගොඩක් එවුන් දැනටමත් ෆයිසර් එකම ගහන් ඇති බං.

    සිංහලුන්ට කොහොමත් දෙයක් වැඩි කාලයක් මතක නෑනේ බං. කරන්න දෙයල් නෑ.
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උඹලට අපිට තේරුනාට මේ රටේ මිනිස්සුන්ගෙන් බාගෙකට වඩා ඉන්නේ මේ තත්වෙ තේරුම් නොගත්ත අය බං.අපිට ඒක තේරෙන් නැත්තේ සෝෂල් මීඩියා වල ඔක්කොම
    වගේ ඉන්නේ දැනුවත් මිනිස්සු.ඒත් සෝෂල් මීඩියා යූස් කරන්නෙ බොහොම පොඩ්ඩයි.ගොඩක් මිනිස්සුන්ට මේකෙ බරපතළ කම තේරෙන් නෑ

    Ow bn... onna oka thamai mamath kiyanne.
    Aduma gane virus ekak kiyanne mokadda kiyalawath danne na 90% vithara minissu.

    Ape ratata una vipake thamai me gana hari awabodayak minissu ta dipu nathi eka. danwath loku deyak dan animation ads tikak danawa nirodayana ya gana..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹලට අපිට තේරුනාට මේ රටේ මිනිස්සුන්ගෙන් බාගෙකට වඩා ඉන්නේ මේ තත්වෙ තේරුම් නොගත්ත අය බං.අපිට ඒක තේරෙන් නැත්තේ සෝෂල් මීඩියා වල ඔක්කොම
    වගේ ඉන්නේ දැනුවත් මිනිස්සු.ඒත් සෝෂල් මීඩියා යූස් කරන්නෙ බොහොම පොඩ්ඩයි.ගොඩක් මිනිස්සුන්ට මේකෙ බරපතළ කම තේරෙන් නෑ
    එහෙමත් නැ බන් දැන් ඔය මහියංගනේ වගේ පොඩි පළාත් වල ඉන්න කොල්ලෝ කුරුට්ටෝ ඔක්කොටොම ෆෝන් තියනවා. උන් මාර්ගෙන් මහ උන් දැනගන්න තියන සම්බවිතාව වැඩි. එත් මෙතන තියන සින් එක ආශාව "අනේ අපි කොහොම හරි කොටහළු ගෙදරට යන්න ඕනේ " නැත්නම් තරහා වෙයි. අන්න එහෙම කොරෝනා අමතක වෙනවා. ඇහැට පෙන ගින්ඩර් වගේ දෙයක් නම් දැනෙනකොට යන්නේ නැනේ. මේකෙදි හිතේ ආශාව නිසා "අව්ලක් නැ ඕනේ එකක් " කියන සංකල්පය එනවා. ඔන්න ඕක තමා විනාස්හෙට මුල
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එහෙමත් නැ බන් දැන් ඔය මහියංගනේ වගේ පොඩි පළාත් වල ඉන්න කොල්ලෝ කුරුට්ටෝ ඔක්කොටොම ෆෝන් තියනවා. උන් මාර්ගෙන් මහ උන් දැනගන්න තියන සම්බවිතාව වැඩි. එත් මෙතන තියන සින් එක ආශාව "අනේ අපි කොහොම හරි කොටහළු ගෙදරට යන්න ඕනේ " නැත්නම් තරහා වෙයි. අන්න එහෙම කොරෝනා අමතක වෙනවා. ඇහැට පෙන ගින්ඩර් වගේ දෙයක් නම් දැනෙනකොට යන්නේ නැනේ. මේකෙදි හිතේ ආශාව නිසා "අව්ලක් නැ ඕනේ එකක් " කියන සංකල්පය එනවා. ඔන්න ඕක තමා විනාස්හෙට මුල
    Very well said. හික්මීමක් නැති නිවට නියාලූ ජාතියක් යනු තම ජාතියේම පිරීහීමේ මුලයි
     
    • Love
    Reactions: HAneo

    Machan article ekak, news ekak, video ekak thibunata eke content eka hithata yanne naththam wadak na. ohe nikan udin balala danawa.
    poddak hithapan api igena ganna kaleth oya wage wada wela thiyenawane.

    methana thiyena bararum kama kiyala dunne na wage ekak.
    wela thiyenne sinhalun ta hama dema agillen ana anama kiyanna one ekai.

    eth hadatama parissam wela, vinayakulawa jivath una kenek marena eka gana mokada hithenne. U kisi waradak nokara hariyatama guideline use karala.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Very well said. හික්මීමක් නැති නිවට නියාලූ ජාතියක් යනු තම ජාතියේම පිරීහීමේ මුලයි
    ඔව් මචන් මෙතැන බැදපු උන් නම් පිරිමියාගේ වගකීම වැඩි. මේ වගේ දේවල් වලට ගැනු හිත පෙලබෙනවා වැඩි. එක ඇති උන ගමන් කෙලවලා දාන්න ඕනේ "තමුසෙට පිස්සුද ඔයි මේ ළමයෙකුත් බඩේ තියන් කොරෝනා අස්සේ " එතනින් කතා වහලා ඉවරම කරලා දන්නා ඕනේ .

    Machan article ekak, news ekak, video ekak thibunata eke content eka hithata yanne naththam wadak na. ohe nikan udin balala danawa.
    poddak hithapan api igena ganna kaleth oya wage wada wela thiyenawane.

    methana thiyena bararum kama kiyala dunne na wage ekak.
    ඩෙෆා. මම එදත් හිටිය ස්ටෑන්ඩ් එක තමා මේ වැක්සින් එක නිසා මිනිස්සු ඉස් උනා වැඩි. එක රජයෙන් කල ලොකු වරදක්. මේකේ දිග පළල තේරුම් යන්න තව බය කරන්න ඕනේ. "මිනිස්සු පැනික් වෙනවා " ඉතින් කොහෙද මචන් දෙයක් කරන්නේ
    ------ Post added on May 16, 2021 at 11:00 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔව් මචන් මෙතැන බැදපු උන් නම් පිරිමියාගේ වගකීම වැඩි. මේ වගේ දේවල් වලට ගැනු හිත පෙලබෙනවා වැඩි. එක ඇති උන ගමන් කෙලවලා දාන්න ඕනේ "තමුසෙට පිස්සුද ඔයි මේ ළමයෙකුත් බඩේ තියන් කොරෝනා අස්සේ " එතනින් කතා වහලා ඉවරම කරලා දන්නා ඕනේ .

    ඩෙෆා. මම එදත් හිටිය ස්ටෑන්ඩ් එක තමා මේ වැක්සින් එක නිසා මිනිස්සු ඉස් උනා වැඩි. එක රජයෙන් කල ලොකු වරදක්. මේකේ දිග පළල තේරුම් යන්න තව බය කරන්න ඕනේ. "මිනිස්සු පැනික් වෙනවා " ඉතින් කොහෙද මචන් දෙයක් කරන්නේ
    ------ Post added on May 16, 2021 at 11:00 PM
    ලොකුම වරද ලංකාවෙ උන්ට ස්වයං හික්මීමක් නෑ