අදත් චන්ඩියා (Soyuz)

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    අදත් චන්ඩියා (Soyuz)

    අදත් චන්ඩියා (Soyuz)

    අද ලියන්නේ ප්‍රවාහන යානයක් ගැන ඉදිරියට එන ලිපි වලට මෙයා ගැන දැන ගැනීම වැදගත්

    dd8xcLV.png


    රුසියාව විසින් නිපදවනු ලැබු විශේෂිත වු යානයක් ගැන තමයි අද කතා කරන්න යන්නේ ,,,, ඒ තමයි සොයුස් (Soyuz) යානය.. මෙය 1966 ප්‍රතම ගමන යෙදුනත් අදටත් භාවිතා කරන යානයක් වීම එහි තිබෙන සුවිශෙශිත භාවය මනාවට පෙන්නුම් කරනවා

    8hWKPgO.jpg


    සොයුස් පලමු ගමන මිනිසුන් රහිතව 1966 නොවැම්බර් 28 දින සිදු කරනා අතර 1967 අප්‍රෙල් 23 සිදු කරන මිනිසකු සහිතව කරන පලමු මෙහෙයුම දුක්මුසුව අවසන් වෙන්නේ අභ්‍යවකාශගාමී විලැඩ්මීර් කමරො (Vladimir Komarov) මරනයට පත් වෙමිනි.. යානයේ පැරෂුටයේ දොශයක් අනතුරට හේතු විය

    qe3Qu3o.jpg


    ඇමරිකානු ශටල් වැඩසටහන අක්‍රිය වීමත් සමගම සොයුස් යානයේ වටිනාකම ඉහල නැන්වීමට හේතු කාරනා වනවා සොයුස් යානය අදටත් ජාත්්‍යන්තර අභ්‍යවකාශ මද්්‍යස්තානය අතර අජටාකාශගාමීන් ප්‍රවාහනය කරනවා

    ohAY4KR.jpg



    මෙම යානය කොටස් 3 යුක්ත වෙනවා
    1 කක්ශිය ඒකකය (Orbital module) - සොයුස් යානය තවත් යානයක් හා සම්බන්ද වීමේ එකකය. කක්ශයේදී අජටාකාශගාමීන් පරීක්ශන පවත්වන,සන්නීවේදන උපාංග අඩංගු එකකයයි

    2 පැමිනීමේ ඒකකය (Reentry capsule) - අජටාකාශගාමීන් නැවත පැමිනීම මෙම මොඩියුලයේ ප්‍රදාන අංගයයි.. ප්‍රධාන පලක එකකය වෙනත් යානයක් හා සම්බන්ද වීමට අවශ්්‍යය සංවේදක මෙම එකකය සතුයි

    2 සැපයුම් එකකය (Service module).- ප්‍රධාන රොකට් එන්ජින්,තෙරපුම් රොකට්‍ටු,සුර්ය පැනල,ජීව ආධාරක(ඔක්සිජන්,වතුර ) මෙම ඒකකයේ රදවයි

    JX1k6BY.jpg


    සොයුස් යානයේ අජටාකාශගාමීන් 3 කක්ශ ගත වී නැවත පැමිනීමෙ හැකියාව ඇත

    QriWHtt.jpg


    ZPYP5zw.jpg


    LSlBvUe.jpg


    t89G1MH.jpg

    සොයුස් යානයක ගොඩබැමේ අදියර


    2BAlhNf.png


    සොයුස් යානය හා සමාන භාන්ඩ ප්‍රවාහනයට යොදාගන්නා රුසියානු යානය වන්නේ ප්‍රොග්‍රස් යානයයි මෙහි සොයුස් යානය මෙන් ඒකක තුනක් අඩංගු නොවේ එය කක්ශගතව සිටින අජටාකාශගාමින්ට වුවමනා ආහාර පාන,ජීව ආධාරක ,පරික්ශන සදහා අවශ්‍යය උපාංග පෘතුවියේ සිට ප්‍රවාහනය කරයි... අභ්‍යවකාශ නැවතුම්වල ඇති අපද්‍රව්‍ය පටවා නැවත පැමිනෙන ප්‍රොග්‍රස් යානය අප වායු ගෝලයේදී විනාශ වේ.


    සොයුස් යානය කක්ශ ගත කරන්නේ සොයුස් රොකට්‍ටුවක් ආධාර කරගෙනය, එය අධියර 3 යුතු රොකට්‍ටුවකි

    I23FW5v.png


    11uMq20.png


    hBuGZge.png



    සොයුස් යානයක ගොඩබැම

    මීලගට "රුසියානු ඔත්තුකාරයා" ලිපියෙන් හම්බෙමු එතකම් මෙකට බම්පියක් කොමන්ට් එකක් දාපල්ලා


     
    Last edited:

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    පට්ට මචන් ගනන් වැඩිම ටිකට් එක ඇත්තේ ඕකේ යන්න වෙන්න ඇති
    :D:D:D:D:D:D

    thanks bro! උබේ ඇවටර් එක පට්ට බන්


    බොහෝම ස්තූතී ත්‍රෙඩ් එකට :yes::yes::yes:
    thanks bro!

    thanks bro!

    Godak Wadagath Machan
    thanks bro!

    thanks bro!

    Supiri mchn.. rep
    thanks bro!
    thanks bro!

    thanks bro!

    thanks bro!