අදත් පාරවල් block

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අදත් අන්තරේ කාලකන්නි පාරවල් block කරලා නේද
    අපි ⏰ ගෙවල් වල යන්නේ කොහොමද බන් මුන්ගේ වැඩ නිසා
    ඇයි බන් මුන් මේ වගේ හැසිරෙන්නේ
    අපේ සල්ලිවලින් පින් උපාධි ගන්න මුන්ට සලකනව හොද වැඩි
     
    • Like
    Reactions: deepwater

    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,332
    113
    වෝඩ් පාර පැය තුනක් අවහිරයි

    - 31 10 2018 - 18:13 - 172 views - ඉන්දික හේවාවිතාරණ

    රජරට හා අග්නිදිග විශ්වවිද්‍යාලයේ පවතින පරිපාලන ගැටලු හා ශිෂ්‍ය මර්දනය නවතා දමන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද (31දා) විරෝදතා ව්‍යාපාරයක නිරතවිය.

    වෝඩ් ප්‍රදේශ මාර්ගය පැය 03කට අධික කාලයක් අවහිර කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි.

    මෙහිදී අගුලුලා තිබූ විශ්වවිද්‍යාල කොමිසමේ ප්‍රධාන දොරටුවේ අගුල කඩා දමා එය විවෘත කිරීමටත් ශිෂ්‍යයන් කටයුතු කළේය.

    ගැටලු විසඳන ලෙස ඉල්ලා කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා විරෝධතා පාගමනක් පැවැත්වීමටද ශිෂ්‍යයන් මෙහිදී කටයුතු කළේය.

    Pics:
    http://www.ada.lk/picture_story/වෝඩ්-පාර-පැය-තුනක්-අවහිරයි/10-341886
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    දැන් තොපිට ඊයේ පෙරේද, ඊට ගොඩක් කලින් වෙන උන් ඒ හෙතුවටම පාරවල් වහගෙන උන්ගේ බලේ රැක ගන්ට දගලන උන් ගැන මීක් සද්දයක් නෑ. එතකොට ගෙවල් වලට යන්ට පරක්කු වෙන්නෙත් නෑ, හැබැයි campus එකෙක් දැක්කම පුකේ බූමිතෙල් ගෑවුන ගැරඩි වගේ අමාරුවක් හැදෙනවා නේද?

    යකෝ මේ රට තාම මේ විදිහට තියෙන්නේ උබල වගේ උන් හින්දා තමා.
     
    • Like
    Reactions: SCBmedia

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    අදත් අන්තරේ කාලකන්නි පාරවල් block කරලා නේද
    අපි ⏰ ගෙවල් වල යන්නේ කොහොමද බන් මුන්ගේ වැඩ නිසා
    ඇයි බන් මුන් මේ වගේ හැසිරෙන්නේ
    අපේ සල්ලිවලින් පින් උපාධි ගන්න මුන්ට සලකනව හොද වැඩි

    Ea block une nadda ban? Anthare karama tama block neda ban . Yako rajarata lecalage padi kapala ekai eka ikmanata araganna dagalanne agamathikam illala newe picket kare
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    තොපි වගෙ වේසිගෙ පුතාලා පිලිකා හැදිලා දුක් විදලා විදලා මැරිලා යන්න ඕනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් තොපිට ඊයේ පෙරේද, ඊට ගොඩක් කලින් වෙන උන් ඒ හෙතුවටම පාරවල් වහගෙන උන්ගේ බලේ රැක ගන්ට දගලන උන් ගැන මීක් සද්දයක් නෑ. එතකොට ගෙවල් වලට යන්ට පරක්කු වෙන්නෙත් නෑ, හැබැයි campus එකෙක් දැක්කම පුකේ බූමිතෙල් ගෑවුන ගැරඩි වගේ අමාරුවක් හැදෙනවා නේද?

    යකෝ මේ රට තාම මේ විදිහට තියෙන්නේ උබල වගේ උන් හින්දා තමා.

    :yes::yes: කතාව ඇත්ත..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,132
    16,991
    113
    දැන් තොපිට ඊයේ පෙරේද, ඊට ගොඩක් කලින් වෙන උන් ඒ හෙතුවටම පාරවල් වහගෙන උන්ගේ බලේ රැක ගන්ට දගලන උන් ගැන මීක් සද්දයක් නෑ. එතකොට ගෙවල් වලට යන්ට පරක්කු වෙන්නෙත් නෑ, හැබැයි campus එකෙක් දැක්කම පුකේ බූමිතෙල් ගෑවුන ගැරඩි වගේ අමාරුවක් හැදෙනවා නේද?

    යකෝ මේ රට තාම මේ විදිහට තියෙන්නේ උබල වගේ උන් හින්දා තමා.

    :D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,064
    67,377
    113
    දැන් තොපිට ඊයේ පෙරේද, ඊට ගොඩක් කලින් වෙන උන් ඒ හෙතුවටම පාරවල් වහගෙන උන්ගේ බලේ රැක ගන්ට දගලන උන් ගැන මීක් සද්දයක් නෑ. එතකොට ගෙවල් වලට යන්ට පරක්කු වෙන්නෙත් නෑ, හැබැයි campus එකෙක් දැක්කම පුකේ බූමිතෙල් ගෑවුන ගැරඩි වගේ අමාරුවක් හැදෙනවා නේද?

    යකෝ මේ රට තාම මේ විදිහට තියෙන්නේ උබල වගේ උන් හින්දා තමා.

    Ehema wenne kalathurakin ne,e wageda campus ponnayo sathi deken dekata kohe hari huttak parak block karagena
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් තොපිට ඊයේ පෙරේද, ඊට ගොඩක් කලින් වෙන උන් ඒ හෙතුවටම පාරවල් වහගෙන උන්ගේ බලේ රැක ගන්ට දගලන උන් ගැන මීක් සද්දයක් නෑ. එතකොට ගෙවල් වලට යන්ට පරක්කු වෙන්නෙත් නෑ, හැබැයි campus එකෙක් දැක්කම පුකේ බූමිතෙල් ගෑවුන ගැරඩි වගේ අමාරුවක් හැදෙනවා නේද?

    යකෝ මේ රට තාම මේ විදිහට තියෙන්නේ උබල වගේ උන් හින්දා තමා.
    අනික් උන් නං හැබැයි දේපල හානි කරන්න ගේට්ටු කඩාගෙන ඇතුල්වෙන්න පොලිසිය එක්ක ගේමට එන්නේ නෑ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනික් උන් නං හැබැයි දේපල හානි කරන්න ගේට්ටු කඩාගෙන ඇතුල්වෙන්න පොලිසිය එක්ක ගේමට එන්නේ නෑ :yes:

    අනේද කියන්නෙ උබේ ගූ ඇන් පී කාරයො ටික අරලියගහ මන්දිරේ විනාශ කරන එක විතරයි කරන්නෙ...ඒව දේපොල නෙමේ රනිලගෙ බූදලේ, ඒවට මීක් නොකියන උන් කැම්පස් කොල්ලන්ඩ බල්ලවගේ බුරා පනින්නෙ...ලැජ්ජයි..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් තොපිට ඊයේ පෙරේද, ඊට ගොඩක් කලින් වෙන උන් ඒ හෙතුවටම පාරවල් වහගෙන උන්ගේ බලේ රැක ගන්ට දගලන උන් ගැන මීක් සද්දයක් නෑ. එතකොට ගෙවල් වලට යන්ට පරක්කු වෙන්නෙත් නෑ, හැබැයි campus එකෙක් දැක්කම පුකේ බූමිතෙල් ගෑවුන ගැරඩි වගේ අමාරුවක් හැදෙනවා නේද?

    යකෝ මේ රට තාම මේ විදිහට තියෙන්නේ උබල වගේ උන් හින්දා තමා.

    අපෝ හාමුට මොනවත් කියන්න එපා. සිරාට ස්තුති වන්ත වෙන්න ඕනේ මහින්ද අගමැති කරපු එකෙන් කිරියේ හැංගිලා හිටපු වික්කාමසිංහ හාමුගේ හෙන්චයියෝ ඔක්කොම කල එලි බැස්ස. හප්පේ අන්තිම පාර කියල දැනගෙන මේක විනාස කරනවා :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේද කියන්නෙ උබේ ගූ ඇන් පී කාරයො ටික අරලියගහ මන්දිරේ විනාශ කරන එක විතරයි කරන්නෙ...ඒව දේපොල නෙමේ රනිලගෙ බූදලේ, ඒවට මීක් නොකියන උන් කැම්පස් කොල්ලන්ඩ බල්ලවගේ බුරා පනින්නෙ...ලැජ්ජයි..
    ඕකුන් උඹේ ගෙදරටත් ගල් පාරක්වත් ගහපු දවසට තමා තේරෙන්නේ :yes:

    රනිල් කවදාවත් එහෙම වෙන්න දෙන්නේ නෑ මයිත්‍රී මැඩම්ගේ කනකර උකස් කරලා හරි අලාබ පියවනව
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපේ සල්ලි වලින් ඉගෙන ගත්ත නං ඕකුන් ඔච්චර නටන්නේ මොකටද
    පාඩුවේ තමුන්ගේ පාඩමක් කරගෙන ඉන්න පුළුවන් නේ
    මුන් එන්නේ පාරවල් වහල මුන්ගේ බලේ පෙන්නන්න
    පුද්ගලික විශ්ව විද්‍යාල වල දරුවෙක් කවදාවත් කාටවත් වදයක් උන කියල අපි අහලවත් තියනවද.
    කාටවත් පිනට උගන්නන්න හොද නෑ
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    අපේ සල්ලි වලින් ඉගෙන ගත්ත නං ඕකුන් ඔච්චර නටන්නේ මොකටද
    පාඩුවේ තමුන්ගේ පාඩමක් කරගෙන ඉන්න පුළුවන් නේ
    මුන් එන්නේ පාරවල් වහල මුන්ගේ බලේ පෙන්නන්න
    පුද්ගලික විශ්ව විද්‍යාල වල දරුවෙක් කවදාවත් කාටවත් වදයක් උන කියල අපි අහලවත් තියනවද.
    කාටවත් පිනට උගන්නන්න හොද නෑ

    දැන් උබ ඉස්කෝලේ ගියේ ඉන්ටර්නැෂනල් ද එතකොට ? ඒකත් ගෙවලද ඉගෙන ගත්තේ. මොකද උබල වගේ උන් පිනට ඉගෙන ගන්නේ නෑ කියල නේ කියන්නේ නේ ?.

    යකෝ ඕකට කියන්නේ කුහක කම, AL කාලේ පිස්සු කෙල්ල නිදහස් අද්යාපනේ අන්තිම ටික කොර ගන්ට බැරි උනාම ඒක කර ගත්තු උන්ට පිනට ඉගෙන ගන්නවා කියල අපහාස කරනවා.

    campus කොල්ලෝ ඔහොම හරි ගේමට ඉන්න හින්දා තමා ඔය ඉස්කෝල ටික හරි ළමයින්ට නිදහසේ ඉගෙන ගන්ට ඉතුරු වෙලා තියෙන්නේ. නැත්තන් ඕවත් ප්‍රයිවට් කරලා ගොඩක් කල්.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් තොපිට ඊයේ පෙරේද, ඊට ගොඩක් කලින් වෙන උන් ඒ හෙතුවටම පාරවල් වහගෙන උන්ගේ බලේ රැක ගන්ට දගලන උන් ගැන මීක් සද්දයක් නෑ. එතකොට ගෙවල් වලට යන්ට පරක්කු වෙන්නෙත් නෑ, හැබැයි campus එකෙක් දැක්කම පුකේ බූමිතෙල් ගෑවුන ගැරඩි වගේ අමාරුවක් හැදෙනවා නේද?

    යකෝ මේ රට තාම මේ විදිහට තියෙන්නේ උබල වගේ උන් හින්දා තමා.

    කැම්පස් එවුන් දැක්කම එහෙම වෙන්න නෑ මිනිහෝ...... කැම්පස් ගිය / යන කොච්චර හොඳ කොල්ලෝ ඉන්නවද?

    මහ පාරේ රටටම පව් දෙන මේ කාළකණ්නි දැක්කම මළ පනිනවා තමයි.

    කැම්පස් යන ළමයි දස දහස් ගාණක් විතර මේ රටේ ඉන්නව....... ඒ ළමයි ඔක්කොගෙම ආත්ම ගරුතවය විනාශ කරන්නේ මේ සීයක් දෙසීයක් වුනු අන්තරේ කාළකන්නි...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේද කියන්නෙ උබේ ගූ ඇන් පී කාරයො ටික අරලියගහ මන්දිරේ විනාශ කරන එක විතරයි කරන්නෙ...ඒව දේපොල නෙමේ රනිලගෙ බූදලේ, ඒවට මීක් නොකියන උන් කැම්පස් කොල්ලන්ඩ බල්ලවගේ බුරා පනින්නෙ...ලැජ්ජයි..

    දැන් මහී නානා කොහොමහරි කෝටි 1000ක් විතර දන්දීලා 113 හදා ගත්තට පහුවෙනිදට කැම්පස් කොල්ලෝ පාරට බැහැලා පාරක් බ්ලොක් කරාට පස්සෙ බලමුකො ඉරෝසාන් පකයගෙ කතාව. :frown::frown::frown::frown:

    පොලීසිය උන්ට ඇට පොඩිවෙන්ට ගැහුවත් මූ සෙනිකව කියනව ගහපු එක හරි කිය..... පකයෝ අපි බලාගෙන ඉන්නේ... :angry::angry::angry::angry:

    වරෙන්කො මෙතනට ඇවිල්ල පුලුවන්නක්ම් ඊලඟ අන්තරේ විරෝදෙට විරුද්දව කතා කරපන්කෝ :angry::angry::angry::angry:

    කාණු පණුවා... :rofl::rofl::rofl:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අපේ සල්ලි වලින් ඉගෙන ගත්ත නං ඕකුන් ඔච්චර නටන්නේ මොකටද
    පාඩුවේ තමුන්ගේ පාඩමක් කරගෙන ඉන්න පුළුවන් නේ
    මුන් එන්නේ පාරවල් වහල මුන්ගේ බලේ පෙන්නන්න
    පුද්ගලික විශ්ව විද්‍යාල වල දරුවෙක් කවදාවත් කාටවත් වදයක් උන කියල අපි අහලවත් තියනවද.
    කාටවත් පිනට උගන්නන්න හොද නෑ
    bumpi

    අදත් අන්තරේ කාලකන්නි පාරවල් block කරලා නේද
    අපි ⏰ ගෙවල් වල යන්නේ කොහොමද බන් මුන්ගේ වැඩ නිසා
    ඇයි බන් මුන් මේ වගේ හැසිරෙන්නේ
    අපේ සල්ලිවලින් පින් උපාධි ගන්න මුන්ට සලකනව හොද වැඩි
    bump
    ------ Post added on Jan 11, 2024 at 12:35 PM