https://www.centrum.com/products/multivitamins/centrum-men/මොකක්ද බ්රෑන්ඩ් එක![]()
මේක මචන්, abroad ඉන්න අදුරන කෙනෙක් එව්වේ
https://www.centrum.com/products/multivitamins/centrum-men/මොකක්ද බ්රෑන්ඩ් එක![]()
එව්වා තියාගන්ට එපාය කියාපන් නම්කිට හරිය බම්පාමසියෙ නංගි දෙන්න අදි මදි කලා
GSK නේද මරු.https://www.centrum.com/products/multivitamins/centrum-men/
මේක මචන්, abroad ඉන්න අදුරන කෙනෙක් එව්වේ
ඔව් බන්... මේ උකන රටේ කරුමේ තමයි ඉතින්GSK නේද මරු.
ලංකාවේ නම් ගාණ වැඩී බං විටමින්. කම්පැණි ප්‍රයිස් වලට සාපේක්ෂව. More than 2x![]()
danna vidiyta mehe GSk mutivitamin agent knk na, godakma baggages.GSK නේද මරු.
ලංකාවේ නම් ගාණ වැඩී බං විටමින්. කම්පැණි ප්‍රයිස් වලට සාපේක්ෂව. More than 2x![]()
danna knkta kiyala genna ganna rath wenne ehema nathi wenna.ඔව් බන්... මේ උකන රටේ කරුමේ තමයි ඉතින්
වෙන කොහෙන් හරි ගෙන්න ගත්තේ නැත්නම් මාර ගනන්
courier මචන් එව්වේ... apparently tax සෙට් වුනේ නැහැdanna vidiyta mehe GSk mutivitamin agent knk na, godakma baggages.
Mehe vitamins borderline drugs kiyala ganne , mehe custom eken 85% wage tax ekak gahanawa ekai mehe ganan.
danna knkta kiyala genna ganna rath wenne ehema nathi wenna.
hand carry krna baggages thiywna aduwata , godak ewa rasneta ehema aul wela enne. ehema ekak bonawata wada hodai nkn innnwa .
Courier එකේ එව්වා නන් ඉතින් ......courier මචන් එව්වේ... apparently tax සෙට් වුනේ නැහැ
එයා ඒ ඔක්කොම එහෙන් settle කරලා එව්වද දන්නේ නැහැ හැබැයි
දත කට මැදලා පිලිවෙලකට ගියානම්ගෙදර්ත් පෙට්ටියක් තිබ්බ ඔක්කොම පෙට්ටි 3 යි මාස 4-5කට ඇති වෙයිපාමසියෙ නංගි දෙන්න අදි මදි කලා ටෝක් කරල ඉල්ලගත්ත
![]()

ඒකි ඒම නෑ බංදත කට මැදලා පිලිවෙලකට ගියානම්
අදි මදි කරන්නෙ නෑ....
හැබැයි ඉල්ලනකොටම දෙන්නෙත් නෑ...![]()
https://www.centrum.com/products/multivitamins/centrum-men/
මේක මචන්, abroad ඉන්න අදුරන කෙනෙක් එව්වේ
Wisthara tikak deepan. kohenda ganne?මං නම් daily multi vitamin ගහනවා, අමුතු මෙව්වා එකක් එන්නේ![]()
Olanzapine ඕනේ නං කියහන් Sun Pharma Oleanz 10 Mg තියෙනවා. නිකං දෙන්නං. ගොඩක් දෙන්න බැහැ හැබැයි මාසෙට දෙන්නං. කුරියර් එකත් මම ගෙවන්නම්. මට සල්ලි එපා. හැබැයි Rx එක ඕනෙ.
GSK නේද මරු.
ලංකාවේ නම් ගාණ වැඩී බං විටමින්. කම්පැණි ප්‍රයිස් වලට සාපේක්ෂව. More than 2x![]()
Invest in pharmaceutical companies.ඔව් බන්... මේ උකන රටේ කරුමේ තමයි ඉතින්
වෙන කොහෙන් හරි ගෙන්න ගත්තේ නැත්නම් මාර ගනන්