අදත් පෙට්ටි 2ක් ගත්ත.

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    GSK නේද මරු.😘
    ලංකාවේ නම් ගාණ වැඩී බං විටමින්. කම්පැණි ප්‍රයිස් වලට සාපේක්ෂව. More than 2x😭
    ඔව් බන්... මේ උකන රටේ කරුමේ තමයි ඉතින්
    වෙන කොහෙන් හරි ගෙන්න ගත්තේ නැත්නම් මාර ගනන්
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    GSK නේද මරු.😘
    ලංකාවේ නම් ගාණ වැඩී බං විටමින්. කම්පැණි ප්‍රයිස් වලට සාපේක්ෂව. More than 2x😭
    danna vidiyta mehe GSk mutivitamin agent knk na, godakma baggages.

    Mehe vitamins borderline drugs kiyala ganne , mehe custom eken 85% wage tax ekak gahanawa ekai mehe ganan.
    ඔව් බන්... මේ උකන රටේ කරුමේ තමයි ඉතින්
    වෙන කොහෙන් හරි ගෙන්න ගත්තේ නැත්නම් මාර ගනන්
    danna knkta kiyala genna ganna rath wenne ehema nathi wenna.

    hand carry krna baggages thiywna aduwata , godak ewa rasneta ehema aul wela enne. ehema ekak bonawata wada hodai nkn innnwa .
     
    courier මචන් එව්වේ... apparently tax සෙට් වුනේ නැහැ 🤷‍♀️
    එයා ඒ ඔක්කොම එහෙන් settle කරලා එව්වද දන්නේ නැහැ හැබැයි
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    courier මචන් එව්වේ... apparently tax සෙට් වුනේ නැහැ 🤷‍♀️
    එයා ඒ ඔක්කොම එහෙන් settle කරලා එව්වද දන්නේ නැහැ හැබැයි
    Courier එකේ එව්වා නන් ඉතින් ......
    ඕවා රත් උනාම හරියට වැඩ කරන්නෑ මචන්. Efficacy එක අඩු වෙනවා.

    Multi vitamin බිව්වාම අනික්වා වගේ වෙනසක් ලොකුවට තෙරෙන්නේත් නෑනේ.
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    760
    93
    ගෙදර්ත් පෙට්ටියක් තිබ්බ ඔක්කොම පෙට්ටි 3 යි මාස 4-5කට ඇති වෙයි 🙂 පාමසියෙ නංගි දෙන්න අදි මදි කලා ටෝක් කරල ඉල්ලගත්ත 😒
    දත කට මැදලා පිලිවෙලකට ගියානම්
    අදි මදි කරන්නෙ නෑ....
    හැබැයි ඉල්ලනකොටම දෙන්නෙත් නෑ... ;)
     
    • Haha
    Reactions: clumsyhulk

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දත කට මැදලා පිලිවෙලකට ගියානම්
    අදි මදි කරන්නෙ නෑ....
    හැබැයි ඉල්ලනකොටම දෙන්නෙත් නෑ... ;)
    ඒකි ඒම නෑ බං 🙃
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Olanzapine ඕනේ නං කියහන් Sun Pharma Oleanz 10 Mg තියෙනවා. නිකං දෙන්නං. ගොඩක් දෙන්න බැහැ හැබැයි මාසෙට දෙන්නං. කුරියර් එකත් මම ගෙවන්නම්. මට සල්ලි එපා. හැබැයි Rx එක ඕනෙ.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Olanzapine ඕනේ නං කියහන් Sun Pharma Oleanz 10 Mg තියෙනවා. නිකං දෙන්නං. ගොඩක් දෙන්න බැහැ හැබැයි මාසෙට දෙන්නං. කුරියර් එකත් මම ගෙවන්නම්. මට සල්ලි එපා. හැබැයි Rx එක ඕනෙ.
    🙂
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    GSK නේද මරු.😘
    ලංකාවේ නම් ගාණ වැඩී බං විටමින්. කම්පැණි ප්‍රයිස් වලට සාපේක්ෂව. More than 2x😭
    ඔව් බන්... මේ උකන රටේ කරුමේ තමයි ඉතින්
    වෙන කොහෙන් හරි ගෙන්න ගත්තේ නැත්නම් මාර ගනන්
    Invest in pharmaceutical companies.