අදත් පෙට්ටි 2ක් ගත්ත.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,573
    113
    what do you mean?
    ටැපලිලා .

    ලංකාවේ ඒජන්තයො ඉන්නවා බං. ඉම්පෝට් නොකලට.
    අපිට ඔන්නම් පුලුවන් උන්ට කොමිස් එකක් දීලා ගෙනල්ලා විකුණන්න.
    ඒත් ලොකු වෙලදපොලක් නැති නිසා තේරුමක් නෑ.
    ටැක්ස් කොමිස් ලාබය ඔක්කොම එකතු කලාම. අයිටම් කොස්ට් එක වගේ 3x විකුන්නත් පොපිට් නෑ.

    ඊට ලාබයි මිනිස්සුන්ට හෑන් කැරීඩ් අයිටම් ගන්න එක.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    1000044126.jpg

    Thankyou machan 🙂 @Chemist
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    ado iye damme ada awada? ilanga para mama ubata salli dannam mokada pronto eken rs 600k gannawa. nikan aparade ubata salli dammama ganna puluwanne Rx ekak tiyena nisa.
    තව මාස 7 කට වගේ ශේප් 😌
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,194
    7,478
    113
    Narcissistic Sociopath Manipulator
    තව මාස 7 කට වගේ ශේප් 😌
    Fluoxetine (Prodep/ Flutex) දුන්නේ නැත්ද බං?

    Olanzapine + Fluoxetine Miracle Drug එකක් ඉන්දියාවේ එනවා Oleanz Plus කියල US වල Symbyax. පට්ට පොසිටිව් ඉෆෙක්ට්ස් තියෙන්නෙ.

    9b50e354fbb8d725afb6feeef2819ebfceeedaa4-200x335.jpg
    db1lbxftbqamzvofecan.jpg


    ලංකාවේ නං නැහැ කම්බයින් එක වෙනම තමා දෙන්නෙ.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    Fluoxetine (Prodep/ Flutex) දුන්නේ නැත්ද බං?

    Olanzapine + Fluoxetine Miracle Drug එකක් ඉන්දියාවේ එනවා Oleanz Plus කියල US වල Symbyax. පට්ට පොසිටිව් ඉෆෙක්ට්ස් තියෙන්නෙ.

    9b50e354fbb8d725afb6feeef2819ebfceeedaa4-200x335.jpg
    db1lbxftbqamzvofecan.jpg


    ලංකාවේ නං නැහැ කම්බයින් එක වෙනම තමා දෙන්නෙ.
    ඩොකා එක එක ඒව අහුරක් විතර ඉස්සර දුන්න ම්ං කියල කියල ඔය පෙත්තට අඩුකරගත්ත මීට වඩා අඩු කරන්න බෑලු ඒ ගෑනි මට බනිනව බෙහෙත් අඩුකරල දෙන්න කියපුවාම 😒