mamath bottles dekak genalla tiyenne tama biwwe naha ban

දෙකක් තනියම බොන්න ? beer ද ?![]()
naha ban vodka ekay
blenders pride ekay
hoda bite ekak ona bonna

කවුරුහරි බොන්න කතා කරාම යන්න හිතෙන්නෙ ඩිප්රෙශන් තියෙන නිසා නෙවෙයි යකෝ ඩිප්රෙශන් නැති එවුන්ටත් කවුරුහරි බොන්න කතා කරාම යන්න හිතෙනවා තමයි හැමදේම වෙන්නෙ ඩිප්රෙශන නිසා කියල හිතන්න එපා ඒකම හේතුවෙයි වෙයි ඔය දේ වැඩිවෙන්න
මොකද්ද්ද බන් blenders pride කියන්නේ ?![]()
try kARANNA GATTE BAN MUN SIGN TAX GAHALA
Blenders Pride Blended Indian Whisky 750ml
Tags: Scottish Blends
Blenders Pride whisky is a key brand in India, holding a market share of around 50% in India’s premium blended whisky segment. The brand’s tag-line is "Make the world a stylish place".
Blenders Pride is a whisky blended from Indian grain spirit and Scottish malt and contains no artificial flavouring. Launched in 1995, its consistently high quality quickly placed the brand among the category leaders, with worldwide sales of over 63 million cases in 2012/2013.
Blenders Pride is usually served with still or sparkling water or on ice. Five different bottle formats are available. At the end of 2011, a luxury whisky, Blenders Pride Reserve Collection, joined the range.
42.8% Alc
Elsewhere up to $36.99
![]()
kalin danagena hitiye na..depression තියෙනවනං කතා කලාමත් කොහෙවත් යන්නැතුව ගෙදරට වෙලා ඉන්න හිතෙන්නෙ
ශුවර්ද depression කියල ?
ඔය depression නෙවෙයි උඹේ බේබදුකම![]()
![]()

හෙරොයින් ගහන්න යන්න කතා කලත් යනවද![]()

mamath bottles dekak genalla tiyenne tama biwwe naha ban
මොකද්ද්ද බන් blenders pride කියන්නේ ?![]()

Blenders Pride අනිත් පැත්ත හැරෙව්වහම Plender's Bride![]()
දෙකම ගහන්න පුලුවන් ඒකයි ඌ කියන්නේ![]()
depression නෙමේ වෙන ලෙඩක්![]()

ela ela ban

මොනාද බිව්වේ? බ්රෑන්ඩ් එක කියහන් බලන්න
