අදත් බිව්වා...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    depression නිසා කවුරු හරි බොන්න කතා කරාම යන්න හිතෙනවා... :(
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    කවුරුහරි බොන්න කතා කරාම යන්න හිතෙන්නෙ ඩිප්‍රෙශන් තියෙන නිසා නෙවෙයි යකෝ ඩිප්‍රෙශන් නැති එවුන්ටත් කවුරුහරි බොන්න කතා කරාම යන්න හිතෙනවා තමයි හැමදේම වෙන්නෙ ඩිප්‍රෙශන නිසා කියල හිතන්න එපා ඒකම හේතුවෙයි වෙයි ඔය දේ වැඩිවෙන්න
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුරුහරි බොන්න කතා කරාම යන්න හිතෙන්නෙ ඩිප්‍රෙශන් තියෙන නිසා නෙවෙයි යකෝ ඩිප්‍රෙශන් නැති එවුන්ටත් කවුරුහරි බොන්න කතා කරාම යන්න හිතෙනවා තමයි හැමදේම වෙන්නෙ ඩිප්‍රෙශන නිසා කියල හිතන්න එපා ඒකම හේතුවෙයි වෙයි ඔය දේ වැඩිවෙන්න

    එහෙම නෙමෙයි බං.. ඉස්සර නම් මම බොරු කියල shape වෙනවා ,,, දැන් එහෙම බෑ..
    ඉස්සරත් යන්න හිතෙනවා එත් self control එක වැඩි නිසා කොහොම හරි නොයා ඉන්න ශක්තියක් තියනවා...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොකද්ද්ද බන් blenders pride කියන්නේ ? :eek:

    try kARANNA GATTE BAN MUN SIGN TAX GAHALA

    Blenders Pride Blended Indian Whisky 750ml
    Tags: Scottish Blends
    Blenders Pride whisky is a key brand in India, holding a market share of around 50% in India’s premium blended whisky segment. The brand’s tag-line is "Make the world a stylish place".

    Blenders Pride is a whisky blended from Indian grain spirit and Scottish malt and contains no artificial flavouring. Launched in 1995, its consistently high quality quickly placed the brand among the category leaders, with worldwide sales of over 63 million cases in 2012/2013.

    Blenders Pride is usually served with still or sparkling water or on ice. Five different bottle formats are available. At the end of 2011, a luxury whisky, Blenders Pride Reserve Collection, joined the range.

    42.8% Alc
    Elsewhere up to $36.99

    tjL1xXn.png
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    depression තියෙනවනං කතා කලාමත් කොහෙවත් යන්නැතුව ගෙදරට වෙලා ඉන්න හිතෙන්නෙ
    ශුවර්ද depression කියල ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    try kARANNA GATTE BAN MUN SIGN TAX GAHALA

    Blenders Pride Blended Indian Whisky 750ml
    Tags: Scottish Blends
    Blenders Pride whisky is a key brand in India, holding a market share of around 50% in India’s premium blended whisky segment. The brand’s tag-line is "Make the world a stylish place".

    Blenders Pride is a whisky blended from Indian grain spirit and Scottish malt and contains no artificial flavouring. Launched in 1995, its consistently high quality quickly placed the brand among the category leaders, with worldwide sales of over 63 million cases in 2012/2013.

    Blenders Pride is usually served with still or sparkling water or on ice. Five different bottle formats are available. At the end of 2011, a luxury whisky, Blenders Pride Reserve Collection, joined the range.

    42.8% Alc
    Elsewhere up to $36.99

    tjL1xXn.png

    Ammatasiri..:cool: kalin danagena hitiye na..