ලංකාවේ උන් වයිරස් ගැන දන්නෙත් නෑ. බෝ වෙන හැටියක් දන්නෙත් නෑ.
උන් තාම දන්නේ නෑ මේ වයිරස් එක ඔය කියන තරං මාරාන්තික නං කිසි කෙනෙකුට ගැලවීමක් නැති බව.
වැක්සින් කරපු උන් මැරෙන්නේ ඇයි ? එහෙනන් වැක්සින් කලාය කියලා ගෑලවිමකුත් නෑ නේ?
hospital ගියා කියලා ඇති වැඩකුත් නෑ බෙහෙතකුත් නෑ නේ?
නමුත් කිසි බෙහෙතකුත් නැතුව නිරෝධායනය වෙන උන් බහුතරයකට හොඳ වෙනවා නේ?
දැන් ගු බයේ ගේ අස්සේ කවදා වෙනකං හැංගිලා ඉන්නවද? අවුරුදු 5ක්?
ඒ අවුරුදු 5 කන්න දෙන්නේ, බිල් ගෙවන්නේ කවුද? ලිසිං / ණය ගෙවන්නේ කවුද?
රටක් වහලා පළාත් වහලා වයිරස් නවත්තන්න පුළුවන් ද?
කිසි දවසක ලංකාවට කිසිම මිනිහෙක්, කිසිම භාණ්ඩයක් කිසි දවසක අපහු ලංකාවට වෙන රටකින් එන්නේ නැද්ද?
වයිරසයක් බෝ වෙන්න ක්‍රම කියක් වගේ තියනවද?
රටක් වහලා ඒ ආර්ථික හානියෙන් ගොඩ එන්න පුළුවන් ද ලේසියෙන් තුන්වෙනි ලෝකේ ණය වලින් දුවන රටකට?
ගූ බය විතරයි TV එක දිහා කට අරගෙන බලාගෙන ඉන්න උන්ගේ තියෙන්නේ.
TV එකෙයි social media වලයි මේ වෙනකන් ගිය සියලුම දේ පරම සත්‍ය වේ.