හමුදාවෙන් දාල කරමු උන්ව අයින් කරලාParata bahinna newi, sick leave dala gedara inna thiyenne.
හමුදාවෙන් දාල කරමු උන්ව අයින් කරලාParata bahinna newi, sick leave dala gedara inna thiyenne.
දැන් මොකක්ද උඹේ පොයින්ට් ඵක?මිනිස්සු මළාට කමක් නැද්ද?
දැනට ඔය කරන කිසිම ක්‍රමයකින් මරණය වලක්වන්න පුළුවන් ද හරියටම හරියන බෙහෙතක් එනකං? ඒ බෙහෙත එන්නේ තව අවුරුදු 3 කින් නං, ඒ වෙනකං රටේ ආර්ථිකයත් stable විදිහට තියාගෙන මරණත් වලක්වන්න ඔය දැන් උඹලා කියන ක්‍රම වලින් පුළුවන් ද?
අඹුඩ ගහන එක අතීසාරයට විසඳුමද?
රටට වයිරස් එක ක්‍රම දාස් ගානක් තියෙද්දී, ඒක ප්‍රචාරණය වෙන්නත් ක්‍රම දාස් ගානක් තියෙද්දී, වැඩි වෙන වැඩි වෙන ගානට, අලුත් ප්‍රභේද එන එන ගානට රට වැහුවම ඔක්කොම හරි ද? ප්‍රස්නේ විසඳෙනවද?
අවුරුද්දක් රට වහලා තිබ්බත් ඊළඟට අරින පලවෙනි දවසේ වෙන රටකින් වයිරසයක් අවොත් ආපහු අවුරුද්දක් රට වහනවද?
මොකද්ද ඕගොල්ලන්ගේ විසඳුම?
වේසිගෙ පුතාමම කිව නේද උබලට උද්ගෝසනවලට හුරේ දාද්දි ඔහොම වෙයි කියල, දැන් ඉතින් කොරන්ඩ දෙයක් නැ පිනක් දහමක් කරපල්ල..
විසඳුම තමයි රටට වෙෙරස් ඵන තැන් හරියට පාලනය කරන ඵක..ඕක තමා අනිත් රටවල් කරන්නෙ.ඒකෙන් විකෘති වුන වෙෙරස් රටට ඵන ඵක හරි නවත්තන්න පුළුවන්.අපේ උන් කරන්නේ රටට අළුත් වෙෙරස් අරන් බෝවෙනවද කියල බලන්න ටෙස්ට් කරන ඵක.බැසිල් කාරයා කිව්වෙ ඵහෙම.උඹ කියන්නෙ ඒක හරි කියලද?
ඒ රටවලත් වෙෙරස් ටෙස්ට් කරන්න ගන්නවද?අැයි ඒ රටවල් විතරක් උදාහරණයක් විදිහට ගන්නෙ..කොරෝන පාලනය කරගෙන ඉන්න රටවල් ටික අරන් බලපංකො..ලංකාවට වෙෙරස් ඵන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නෙ.ඵකක් මුහුදින් අනික අහසින්..ඒ දෙක හරියට කන්ට්‍රෝල් කරා ඒ ඵන උන්ව හරියට කොරන්ටීන් කරා නම් උඹල ඔය කියන දුප්පත් තුන්වෙනි ලෝකේ රට අඩු ගානේ රටේ අැතුලේ කරන වැඩ ටික කෙරෙනව නේද හරියට..පාලකයෝ වෙෙරස් අරන් රටට බෝවෙනවද කියල බලනකොට ඵහෙම කරනව කියල ප්‍රසිද්ධියේ කියනකොට මිනිස්සුන්ට මොනවද කරන්න කියන්නෙ?ඒකට මිනිස්සුද පලි.එහෙම එන තැන් පාලනය කරන්න පුලුවන් නං ඇමරිකාව, එංගලන්තෙ, ප්‍රංශෙ, ස්පාඤ්ඤය, ඉතාලිය වගේ දියුණු රටවල් ලක්ශ ගානක් මැරෙන්න ඇරල බලාගෙන ඉඳියිද?
ඔය රටවල් දුපත් නෙවෙයි. ලංකාවේ වගේ ඇතුළු වෙන්න එක airport එකක් නෙවෙයි තියෙන්නේ. ඔය උඩ කියලා තියන හැම රටේම aiport 20-30කට වඩා තියනව. සිමා පනවල හොදට පාලයන කරපු රටක් ඕන නම් නවසිලන්තය අරන් බලන්න. පහුගිය මාස 12ටම කොවිඩ් මරණ 3යි. අනික ඔය රටවල් අද වෙද්දී වැටිලා නෑ . උන් හරියට ඒ දේවල් කරගෙන යනවා. මෙහෙ ඒකට ඔක්කොම imports නවත්තන්න වෙන ගානට හොම්බෙන් ගිහින්. තව කොවිඩ් වැඩි වෙන්න වෙන්න තව කඩන් වැටෙන එක තමයි වෙන්නේඑහෙම එන තැන් පාලනය කරන්න පුලුවන් නං ඇමරිකාව, එංගලන්තෙ, ප්‍රංශෙ, ස්පාඤ්ඤය, ඉතාලිය වගේ දියුණු රටවල් ලක්ශ ගානක් මැරෙන්න ඇරල බලාගෙන ඉඳියිද?
ඒවා දුපත්ද ගොබ්බයෝ .. මෙහෙට උමන් හාරන් එන්නදඑහෙම එන තැන් පාලනය කරන්න පුලුවන් නං ඇමරිකාව, එංගලන්තෙ, ප්‍රංශෙ, ස්පාඤ්ඤය, ඉතාලිය වගේ දියුණු රටවල් ලක්ශ ගානක් මැරෙන්න ඇරල බලාගෙන ඉඳියිද?
රටට ඇතුළු වෙන්න එක හිලයි. ඕන කොවිඩ් ප්‍රභේදයක් පට් පට් ගාල ඇවිත් ඇති ඒ හිලෙන්..ඒවා දුපත්ද ගොබ්බයෝ .. මෙහෙට උමන් හාරන් එන්නද

ඒ රටවලත් වෙෙරස් ටෙස්ට් කරන්න ගන්නවද?අැයි ඒ රටවල් විතරක් උදාහරණයක් විදිහට ගන්නෙ..කොරෝන පාලනය කරගෙන ඉන්න රටවල් ටික අරන් බලපංකො..ලංකාවට වෙෙරස් ඵන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නෙ.ඵකක් මුහුදින් අනික අහසින්..ඒ දෙක හරියට කන්ට්‍රෝල් කරා ඒ ඵන උන්ව හරියට කොරන්ටීන් කරා නම් උඹල ඔය කියන දුප්පත් තුන්වෙනි ලෝකේ රට අඩු ගානේ රටේ අැතුලේ කරන වැඩ ටික කෙරෙනව නේද හරියට..පාලකයෝ වෙෙරස් අරන් රටට බෝවෙනවද කියල බලනකොට ඵහෙම කරනව කියල ප්‍රසිද්ධියේ කියනකොට මිනිස්සුන්ට මොනවද කරන්න කියන්නෙ?ඒකට මිනිස්සුද පලි.

ඒවා දුපත්ද ගොබ්බයෝ .. මෙහෙට උමන් හාරන් එන්නද

ඔය රටවල් දුපත් නෙවෙයි. ලංකාවේ වගේ ඇතුළු වෙන්න එක airport එකක් නෙවෙයි තියෙන්නේ. ඔය උඩ කියලා තියන හැම රටේම aiport 20-30කට වඩා තියනව. සිමා පනවල හොදට පාලයන කරපු රටක් ඕන නම් නවසිලන්තය අරන් බලන්න. පහුගිය මාස 12ටම කොවිඩ් මරණ 3යි. අනික ඔය රටවල් අද වෙද්දී වැටිලා නෑ . උන් හරියට ඒ දේවල් කරගෙන යනවා. මෙහෙ ඒකට ඔක්කොම imports නවත්තන්න වෙන ගානට හොම්බෙන් ගිහින්. තව කොවිඩ් වැඩි වෙන්න වෙන්න තව කඩන් වැටෙන එක තමයි වෙන්නේ
ඔය උඩ කියලා හැම රටකටම වැඩිය වේගයෙන් ලංකාවේ අද වෙද්දී මිනිස්සු මැරෙනවා. ලංකාවේ ජනගහනයට සාපේක්ෂව දෛනික කොවිඩ් මරණ මේ වෙලාවේ ඔය හැම රටකටම වඩා වැඩි. ලෝකේ ගත්තොත් 10 වෙනි තැන ඊයේ.

මට කියන්න වරායෙන් වයිරස් එක එන එක වලක්වන්න ඔයා ඔය කියන "පාලනය" කරන හැටි.විසඳුම තමයි රටට වෙෙරස් ඵන තැන් හරියට පාලනය කරන ඵක..ඕක තමා අනිත් රටවල් කරන්නෙ.ඒකෙන් විකෘති වුන වෙෙරස් රටට ඵන ඵක හරි නවත්තන්න පුළුවන්.අපේ උන් කරන්නේ රටට අළුත් වෙෙරස් අරන් බෝවෙනවද කියල බලන්න ටෙස්ට් කරන ඵක.බැසිල් කාරයා කිව්වෙ ඵහෙම.උඹ කියන්නෙ ඒක හරි කියලද?
රට සම්පුර්ණයෙන් වහල ගෙදරට වෙලා ඉන්න එක නෙවෙයි විසදුම. හරි ක්‍රමවේදයක් තියෙන්නේ ඕනේ.නවසීලන්තෙ කියන්නෙ එක ලෙඩෙක් හම්බුනත් රට වහපු, ඒකට හැකියාව තියෙන රටක්... අපිට එහෙම කරන්න පුලුවන්ද?
අනිත් එක මුලු රටේම ඉන්නෙ ලක්ශ 40... රට හුඟක් ලොකුයි... ජන ඝනත්වය ඉතාම අඩුයි... ඒ නිසා බෝවෙන්න තියෙන සම්බාවිතාවයත් හොඳටම අඩුයි...
ඒ වගේම ඒ රටේ මිනිස්සු තම තමන් හොඳටම ආරක්ශා උනා ගොං වැඩ කරන්නෙ නැතුව![]()
පොල් බුරුවො europe වල borders නෑ එහෙම එල හරක ... වැටවල් ගහගෙන තියනව කියල හිතුවද ... ලනාවේ airport එක වහල දැම්ම නං ඉවරයි .. ukrain කාරයොයි russian කටයෝයි ගෙන්නගන්නේ මොකටදබෝවෙනවද කියල බලන්න ගෙනාව කියල බැසිල් කියපු එක ගොං කතාවක්... හැබැයි සංචාරක කර්මාන්තය නැතුව රට දුවන්නත් බැහැ...
අනික වයිරස් එකක් ව්‍යාප්ත වෙන්න සීයක් දෙසීයක් රටට එන්න ඕනෙ නැහැ, හොරෙං කුඩු, ගංජ ගේන එක්කෙනෙක්ගෙන් උනත් වයිරස් එක එන්න පුලුවං බං...
ඔය උඹ කියන රටවල් කරේ වයිරස් එක ආවහම ඇතුලෙ ව්‍යාප්ත වෙන එක නවත්තන එක...
අනිත් එක ඒ රටවල ජන ඝනත්වය හුඟක් අඩුයි... ඒ රටවල් වලට විශාල ආර්තික ශක්තියක් තියෙනව රට ලොක්ඩවුන් කරන්න...
අපිට එහෙම ශක්තියක් නැහැ...
අපි කැමති උනත් නැතත් මේකට මුහුණ දෙන්න වෙනව... හැමදාම පැනල යන්ඩ බැහැ...
හොඳම දේ වැක්සීන් එක ගහගන්න එක සහ වයිද්ය උපදෙස් මත තම තමන් බෝ කරගන්නෙ නැතුව ඉන්න එක...
ලක්ශ 40කට වැඩිය ලෝකෙ මැරිලත් තාම මාස්ක් දාන්නෙ නැති, උද්ගෝෂණ කරන, පාටි දාන මෝඩයො ඉන්න රටක මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ
එතකොට ඔයා කියන්නෙ ඕන කෙනෙක්ට ඒ රටවල් වලට පයින් යන්න පුලුවන් කියලද? කවුරුවත් චෙක් කරන්න්නෙ නැහැ කියලද?
වැස්සකටවත් ඉස්කෝලෙ ගිහිං නැද්ද බං?
------ Post added on Aug 15, 2021 at 9:36 AM
නවසීලන්තෙ කියන්නෙ එක ලෙඩෙක් හම්බුනත් රට වහපු, ඒකට හැකියාව තියෙන රටක්... අපිට එහෙම කරන්න පුලුවන්ද?
අනිත් එක මුලු රටේම ඉන්නෙ ලක්ශ 40... රට හුඟක් ලොකුයි... ජන ඝනත්වය ඉතාම අඩුයි... ඒ නිසා බෝවෙන්න තියෙන සම්බාවිතාවයත් හොඳටම අඩුයි...
ඒ වගේම ඒ රටේ මිනිස්සු තම තමන් හොඳටම ආරක්ශා උනා ගොං වැඩ කරන්නෙ නැතුව
------ Post added on Aug 15, 2021 at 9:41 AM
වයිරස් එකක් ව්‍යාප්ත වෙන්න සීයක් දෙසීයක් රටට එන්න ඕනෙ නැහැ, හොරෙං කුඩු, ගංජ ගේන එක්කෙනෙක්ගෙන් උනත් වයිරස් එක එන්න පුලුවං බං...රට සම්පුර්ණයෙන් වහල ගෙදරට වෙලා ඉන්න එක නෙවෙයි විසදුම. හරි ක්‍රමවේදයක් තියෙන්නේ ඕනේ.
තාම එහෙම එකක් නෑ . රටට ඇතුළු වෙන අය හරි විදියට නිරෝධානය කරල ගත්ත නම් එක එකාට එක එක නීති නැතුව මෙහෙම වෙන්නේ නෑ . මාස 18ක් ගිහිල්ලත් රජයට හරි ක්‍රමයක් නෑ කොරෝන එක්ක මිනිස්සු හසුරවන්න ඕන කොහොමද කියලා. අත්‍යවශ්‍ය දේවල් මිනිස්සුන්ට යන හරි විදියක් නෑ . ලොක් ඩවුන් කිව්වා ගමන් ඔක්කොම උන් ගිහින් පොරකනවා. ඒක ඊට පස්සේ දවසේ ඉදන් ඔක්කොම උන් pass අරගෙන පාරේ. කලින් විදියට බොරු ලෝක් ඩවුන් ඕනෑම නෑ .. අඩුම ගානේ ඇතුල් වෙන්න තියන තනි airport එකෙන් එන මිනිස්සු ටික හරියට සැලසුමකට ඇතුලට ගත්ත නම් මේ ප්‍රශ්න නෑ . මොකද කොවිඩ් ඔය හම ප්‍රභේදයක් ම ආවේ පිටින්. මෙහෙ මිනිස්සු හදාගත්ත දෙයක් නෙවෙයි.

පොල් බුරුවො europe වල borders නෑ එහෙම එල හරක ... වැටවල් ගහගෙන තියනව කියල හිතුවද ... ලනාවේ airport එක වහල දැම්ම නං ඉවරයි .. ukrain කාරයොයි russian කටයෝයි ගෙන්නගන්නේ මොකටද
ඔය @Miami-Vice කියන ඵකා ඵක්ක ඕවා කථා කරල වැඩක් නෑ ඕකා රාජපක්ෂ ගෙ ගූත් සුවඳයි කියන ඵකෙක්.ඕකට රටේ මිනිස්සු මළාට කමක් නෑ උගේ රාජපක්ෂ පරම්පරාව රැකෙනවනම් ඵච්චරයි.ඔය වගේ උන්ගෙ පවුලේ.ඵකෙක්ම මැරෙන්න ඕන උන්ට මේකේ භයානකම තේරුම් ගන්න..පාදඩ හිඟන රාජපක්ෂ වහල්ලු..
උඹවනං දැං දැක්කත් හිනා යනව...
