අදත් මරණ වාර්තාව අලුත් - 160යි. පරක්කු වැඩි දැන්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    ලෝකෙ රටවලුත් වඩම්මගෙන බෝ කරගෙන තියෙන්නෙ, මෝඩ ගුපියන්ගෙ මෝඩ කතා..🤣🤣🤣
    ලොකේ කතා වැඩක් නෑ රටට මරනය මෙච්චර රටේ මිනිස්සු හිගාකාලා බේරලා දුන්න එක අයේ අයේ වඩම්මගෙන ආවා හිගන හැතිකරේ ආන්ඩුව. ඒක විකුනගෙන කන්න බලාන. කාල කන්නි බල්ලෝ උන්ව උඩට යවපු එවුන්ගේ අතින්ම වලපල්ලට යවන දවස අත ලග තියේන්නේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මම කිව නේද උබලට උද්ගෝසනවලට හුරේ දාද්දි ඔහොම වෙයි කියල, දැන් ඉතින් කොරන්ඩ දෙයක් නැ පිනක් දහමක් කරපල්ල..

    Tho nam maha karima ballek bn.
    Yako api hathurek tawath oya wage welavaka vachanayak kiyanne na.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    1628962339699.png
     
    tripleasuraj

    Member
    Oct 21, 2018
    12
    5
    3
    chanda kohen adu unath marenne samanava. khmath aye 2025 enneth meyalamai. sajiyatai jeppanta dendada kiyanne kiyala ,kattiya kathire gahanne aye. balanna oka nemeda venne kiyala?

    anika mata penne mun hadanne me velave meka vavan kala ratin ena adara tika ganna, a assen un loku company vatenna salasvala eva munge yatathata gannava.

    laugh ekath ehema ekak karanna yanavalu neda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Tho nam maha karima ballek bn.
    Yako api hathurek tawath oya wage welavaka vachanayak kiyanne na.
    හතුර උනත් මිතුර උනත් කටත් එකයි.උද්ගෝසන කරල හුරේ දාල කොරෝනා පතුරව ගත්තනම් සමසේ බුක්ති විදගන්ඩයි තියෙන්නෙ දායාදය..
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ලක්ෂ 202යි ජනගහනය.
    අනික මෙ මැරෙන්නේ වටිනා ජිවිත. හැම ජිවිතයක්ම යුනික්. ඒවා උපද්දවන්න බැ.

    අනික ඔහොම කියලා හිත හදාගනින්, උබේ ගෙදර එකෙක් කොවිඩ් වලින් මැරෙනකං.
    දැන් අවුරුදු 20 ක විතර ඉඳලා 20 millions ජනගහනය මර වැඩේ ඒක.
    එහෙම ගත්තත්
    (200/20000000) x 100 = 0.001%.
    මට පෙන්නේ මිට වඩා මාරාන්තික ලෙඩ තියනවා වගේ.
    අපේ ගෙදර මිනිසුන්ගේ මරණය මට නවත්තන්න බෑ කවද හරි කොහොම හරි මැරෙනවා.

    කට ඇරියොත් සිංහයෝ! රට වෙනුවෙන් මරාගෙන මැරෙන්න ටෝක්ස්! පුදුම ගූ බයක්නේ මේ online සිංහයන්ට තියෙන්නේ! 😁
    පාරේ යන උන්ට නං එහෙම බයක් තියන බවක් පෙන්නේ නෑ.. 😁
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මරණ ගාන වැඩි උනොත් නය ගෙවන්න ඕනේ නෑ කියල කිව්වද දන්නේ නැහැ චීනෙන්

    කැරි මයිනට සුනාමියේ රස වැටුන නිසා දැන් උන් කොරෝනා වවාගෙන කන්න හදනවා වගේ පේන්නෙ. මුන්ගේ ටෙස්ට් එක දැන් පාස්ද දන්නෑ. මම හිතන්නේ මුන් ටෙස්ට් කරේ සුනාමිද කොරෝනද වැඩිපුරම profit ගේන්නේ කියල වෙන්නැති. ලේ මාපිල්ලු සෙට් එකක්.

    හතුර උනත් මිතුර උනත් කටත් එකයි.උද්ගෝසන කරල හුරේ දාල කොරෝනා පතුරව ගත්තනම් සමසේ බුක්ති විදගන්ඩයි තියෙන්නෙ දායාදය..

    අපි පොලිසියද පොන්ස් ගිහින් උද්ගෝෂණ නවත්තන්න?
    ------ Post added on Aug 15, 2021 at 5:26 AM
     
    • Like
    Reactions: dilann

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ලංකාවේ උන් වයිරස් ගැන දන්නෙත් නෑ. බෝ වෙන හැටියක් දන්නෙත් නෑ.
    උන් තාම දන්නේ නෑ මේ වයිරස් එක ඔය කියන තරං මාරාන්තික නං කිසි කෙනෙකුට ගැලවීමක් නැති බව.
    වැක්සින් කරපු උන් මැරෙන්නේ ඇයි ? එහෙනන් වැක්සින් කලාය කියලා ගෑලවිමකුත් නෑ නේ?
    hospital ගියා කියලා ඇති වැඩකුත් නෑ බෙහෙතකුත් නෑ නේ?
    නමුත් කිසි බෙහෙතකුත් නැතුව නිරෝධායනය වෙන උන් බහුතරයකට හොඳ වෙනවා නේ?

    දැන් ගු බයේ ගේ අස්සේ කවදා වෙනකං හැංගිලා ඉන්නවද? අවුරුදු 5ක්?
    ඒ අවුරුදු 5 කන්න දෙන්නේ, බිල් ගෙවන්නේ කවුද? ලිසිං / ණය ගෙවන්නේ කවුද?
    රටක් වහලා පළාත් වහලා වයිරස් නවත්තන්න පුළුවන් ද?
    කිසි දවසක ලංකාවට කිසිම මිනිහෙක්, කිසිම භාණ්ඩයක් කිසි දවසක අපහු ලංකාවට වෙන රටකින් එන්නේ නැද්ද?
    වයිරසයක් බෝ වෙන්න ක්‍රම කියක් වගේ තියනවද?
    රටක් වහලා ඒ ආර්ථික හානියෙන් ගොඩ එන්න පුළුවන් ද ලේසියෙන් තුන්වෙනි ලෝකේ ණය වලින් දුවන රටකට?

    ගූ බය විතරයි TV එක දිහා කට අරගෙන බලාගෙන ඉන්න උන්ගේ තියෙන්නේ.
    TV එකෙයි social media වලයි මේ වෙනකන් ගිය සියලුම දේ පරම සත්‍ය වේ. :rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,743

    දැන් මොකක්ද උඹේ පොයින්ට් ඵක?මිනිස්සු මළාට කමක් නැද්ද?