අදත් මරණ වාර්තාව අලුත් - 160යි. පරක්කු වැඩි දැන්

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    දැන් මොකක්ද උඹේ පොයින්ට් ඵක?මිනිස්සු මළාට කමක් නැද්ද?

    දැනට ඔය කරන කිසිම ක්‍රමයකින් මරණය වලක්වන්න පුළුවන් ද හරියටම හරියන බෙහෙතක් එනකං? ඒ බෙහෙත එන්නේ තව අවුරුදු 3 කින් නං, ඒ වෙනකං රටේ ආර්ථිකයත් stable විදිහට තියාගෙන මරණත් වලක්වන්න ඔය දැන් උඹලා කියන ක්‍රම වලින් පුළුවන් ද?

    අඹුඩ ගහන එක අතීසාරයට විසඳුමද?

    රටට වයිරස් එක ක්‍රම දාස් ගානක් තියෙද්දී, ඒක ප්‍රචාරණය වෙන්නත් ක්‍රම දාස් ගානක් තියෙද්දී, වැඩි වෙන වැඩි වෙන ගානට, අලුත් ප්‍රභේද එන එන ගානට රට වැහුවම ඔක්කොම හරි ද? ප්‍රස්නේ විසඳෙනවද?

    අවුරුද්දක් රට වහලා තිබ්බත් ඊළඟට අරින පලවෙනි දවසේ වෙන රටකින් වයිරසයක් අවොත් ආපහු අවුරුද්දක් රට වහනවද?

    මොකද්ද ඕගොල්ලන්ගේ විසඳුම?
     
    • Dislike
    Reactions: nikdw

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744

    විසඳුම තමයි රටට වෙෙරස් ඵන තැන් හරියට පාලනය කරන ඵක..ඕක තමා අනිත් රටවල් කරන්නෙ.ඒකෙන් විකෘති වුන වෙෙරස් රටට ඵන ඵක හරි නවත්තන්න පුළුවන්.අපේ උන් කරන්නේ රටට අළුත් වෙෙරස් අරන් බෝවෙනවද කියල බලන්න ටෙස්ට් කරන ඵක.බැසිල් කාරයා කිව්වෙ ඵහෙම.උඹ කියන්නෙ ඒක හරි කියලද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මම කිව නේද උබලට උද්ගෝසනවලට හුරේ දාද්දි ඔහොම වෙයි කියල, දැන් ඉතින් කොරන්ඩ දෙයක් නැ පිනක් දහමක් කරපල්ල..
    වේසිගෙ පුතා
     
    • Haha
    Reactions: jaathi

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    විසඳුම තමයි රටට වෙෙරස් ඵන තැන් හරියට පාලනය කරන ඵක..ඕක තමා අනිත් රටවල් කරන්නෙ.ඒකෙන් විකෘති වුන වෙෙරස් රටට ඵන ඵක හරි නවත්තන්න පුළුවන්.අපේ උන් කරන්නේ රටට අළුත් වෙෙරස් අරන් බෝවෙනවද කියල බලන්න ටෙස්ට් කරන ඵක.බැසිල් කාරයා කිව්වෙ ඵහෙම.උඹ කියන්නෙ ඒක හරි කියලද?

    එහෙම එන තැන් පාලනය කරන්න පුලුවන් නං ඇමරිකාව, එංගලන්තෙ, ප්‍රංශෙ, ස්පාඤ්ඤය, ඉතාලිය වගේ දියුණු රටවල් ලක්ශ ගානක් මැරෙන්න ඇරල බලාගෙන ඉඳියිද?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    එහෙම එන තැන් පාලනය කරන්න පුලුවන් නං ඇමරිකාව, එංගලන්තෙ, ප්‍රංශෙ, ස්පාඤ්ඤය, ඉතාලිය වගේ දියුණු රටවල් ලක්ශ ගානක් මැරෙන්න ඇරල බලාගෙන ඉඳියිද?
    ඒ රටවලත් වෙෙරස් ටෙස්ට් කරන්න ගන්නවද?අැයි ඒ රටවල් විතරක් උදාහරණයක් විදිහට ගන්නෙ..කොරෝන පාලනය කරගෙන ඉන්න රටවල් ටික අරන් බලපංකො..ලංකාවට වෙෙරස් ඵන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නෙ.ඵකක් මුහුදින් අනික අහසින්‍..ඒ දෙක හරියට කන්‍ට්‍රෝල් කරා ඒ ඵන උන්ව හරියට කොරන්ටීන් කරා නම් උඹල ඔය කියන දුප්පත් තුන්වෙනි ලෝකේ රට අඩු ගානේ රටේ අැතුලේ කරන වැඩ ටික කෙරෙනව නේද හරියට..පාලකයෝ වෙෙරස් අරන් රටට බෝවෙනවද කියල බලනකොට ඵහෙම කරනව කියල ප්‍රසිද්ධියේ කියනකොට මිනිස්සුන්ට මොනවද කරන්න කියන්නෙ?ඒකට මිනිස්සුද පලි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,999
    167,835
    113
    එකමත් එක රටක

    ඔය රටවල් දුපත් නෙවෙයි. ලංකාවේ වගේ ඇතුළු වෙන්න එක airport එකක් නෙවෙයි තියෙන්නේ. ඔය උඩ කියලා තියන හැම රටේම aiport 20-30කට වඩා තියනව. සිමා පනවල හොදට පාලයන කරපු රටක් ඕන නම් නවසිලන්තය අරන් බලන්න. පහුගිය මාස 12ටම කොවිඩ් මරණ 3යි. අනික ඔය රටවල් අද වෙද්දී වැටිලා නෑ . උන් හරියට ඒ දේවල් කරගෙන යනවා. මෙහෙ ඒකට ඔක්කොම imports නවත්තන්න වෙන ගානට හොම්බෙන් ගිහින්. තව කොවිඩ් වැඩි වෙන්න වෙන්න තව කඩන් වැටෙන එක තමයි වෙන්නේ

    ඔය උඩ කියලා හැම රටකටම වැඩිය වේගයෙන් ලංකාවේ අද වෙද්දී මිනිස්සු මැරෙනවා. ලංකාවේ ජනගහනයට සාපේක්ෂව දෛනික කොවිඩ් මරණ මේ වෙලාවේ ඔය හැම රටකටම වඩා වැඩි. ලෝකේ ගත්තොත් 10 වෙනි තැන ඊයේ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ඒවා දුපත්ද ගොබ්බයෝ .. මෙහෙට උමන් හාරන් එන්නද
     
    • Like
    Reactions: dilann

    බෝවෙනවද කියල බලන්න ගෙනාව කියල බැසිල් කියපු එක ගොං කතාවක්... හැබැයි සංචාරක කර්මාන්තය නැතුව රට දුවන්නත් බැහැ...
    අනික වයිරස් එකක් ව්යාප්ත වෙන්න සීයක් දෙසීයක් රටට එන්න ඕනෙ නැහැ, හොරෙං කුඩු, ගංජ ගේන එක්කෙනෙක්ගෙන් උනත් වයිරස් එක එන්න පුලුවං බං...

    ඔය උඹ කියන රටවල් කරේ වයිරස් එක ආවහම ඇතුලෙ ව්යාප්ත වෙන එක නවත්තන එක...
    අනිත් එක ඒ රටවල ජන ඝනත්වය හුඟක් අඩුයි... ඒ රටවල් වලට විශාල ආර්තික ශක්තියක් තියෙනව රට ලොක්ඩවුන් කරන්න...
    අපිට එහෙම ශක්තියක් නැහැ...
    අපි කැමති උනත් නැතත් මේකට මුහුණ දෙන්න වෙනව... හැමදාම පැනල යන්ඩ බැහැ...
    හොඳම දේ වැක්සීන් එක ගහගන්න එක සහ වයිද්ය උපදෙස් මත තම තමන් බෝ කරගන්නෙ නැතුව ඉන්න එක...
    ලක්ශ 40කට වැඩිය ලෝකෙ මැරිලත් තාම මාස්ක් දාන්නෙ නැති, උද්ගෝෂණ කරන, පාටි දාන මෝඩයො ඉන්න රටක මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ :no:

    ඒවා දුපත්ද ගොබ්බයෝ .. මෙහෙට උමන් හාරන් එන්නද

    එතකොට ඔයා කියන්නෙ ඕන කෙනෙක්ට ඒ රටවල් වලට පයින් යන්න පුලුවන් කියලද? කවුරුවත් චෙක් කරන්න්නෙ නැහැ කියලද?
    වැස්සකටවත් ඉස්කෝලෙ ගිහිං නැද්ද බං? :lol:
    ------ Post added on Aug 15, 2021 at 9:36 AM

    ඔය රටවල් දුපත් නෙවෙයි. ලංකාවේ වගේ ඇතුළු වෙන්න එක airport එකක් නෙවෙයි තියෙන්නේ. ඔය උඩ කියලා තියන හැම රටේම aiport 20-30කට වඩා තියනව. සිමා පනවල හොදට පාලයන කරපු රටක් ඕන නම් නවසිලන්තය අරන් බලන්න. පහුගිය මාස 12ටම කොවිඩ් මරණ 3යි. අනික ඔය රටවල් අද වෙද්දී වැටිලා නෑ . උන් හරියට ඒ දේවල් කරගෙන යනවා. මෙහෙ ඒකට ඔක්කොම imports නවත්තන්න වෙන ගානට හොම්බෙන් ගිහින්. තව කොවිඩ් වැඩි වෙන්න වෙන්න තව කඩන් වැටෙන එක තමයි වෙන්නේ

    ඔය උඩ කියලා හැම රටකටම වැඩිය වේගයෙන් ලංකාවේ අද වෙද්දී මිනිස්සු මැරෙනවා. ලංකාවේ ජනගහනයට සාපේක්ෂව දෛනික කොවිඩ් මරණ මේ වෙලාවේ ඔය හැම රටකටම වඩා වැඩි. ලෝකේ ගත්තොත් 10 වෙනි තැන ඊයේ.

    නවසීලන්තෙ කියන්නෙ එක ලෙඩෙක් හම්බුනත් රට වහපු, ඒකට හැකියාව තියෙන රටක්... අපිට එහෙම කරන්න පුලුවන්ද?
    අනිත් එක මුලු රටේම ඉන්නෙ ලක්ශ 40... රට හුඟක් ලොකුයි... ජන ඝනත්වය ඉතාම අඩුයි... ඒ නිසා බෝවෙන්න තියෙන සම්බාවිතාවයත් හොඳටම අඩුයි...
    ඒ වගේම ඒ රටේ මිනිස්සු තම තමන් හොඳටම ආරක්ශා උනා ගොං වැඩ කරන්නෙ නැතුව :yes:
    ------ Post added on Aug 15, 2021 at 9:41 AM
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    විසඳුම තමයි රටට වෙෙරස් ඵන තැන් හරියට පාලනය කරන ඵක..ඕක තමා අනිත් රටවල් කරන්නෙ.ඒකෙන් විකෘති වුන වෙෙරස් රටට ඵන ඵක හරි නවත්තන්න පුළුවන්.අපේ උන් කරන්නේ රටට අළුත් වෙෙරස් අරන් බෝවෙනවද කියල බලන්න ටෙස්ට් කරන ඵක.බැසිල් කාරයා කිව්වෙ ඵහෙම.උඹ කියන්නෙ ඒක හරි කියලද?
    මට කියන්න වරායෙන් වයිරස් එක එන එක වලක්වන්න ඔයා ඔය කියන "පාලනය" කරන හැටි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,999
    167,835
    113
    එකමත් එක රටක
    නවසීලන්තෙ කියන්නෙ එක ලෙඩෙක් හම්බුනත් රට වහපු, ඒකට හැකියාව තියෙන රටක්... අපිට එහෙම කරන්න පුලුවන්ද?
    අනිත් එක මුලු රටේම ඉන්නෙ ලක්ශ 40... රට හුඟක් ලොකුයි... ජන ඝනත්වය ඉතාම අඩුයි... ඒ නිසා බෝවෙන්න තියෙන සම්බාවිතාවයත් හොඳටම අඩුයි...
    ඒ වගේම ඒ රටේ මිනිස්සු තම තමන් හොඳටම ආරක්ශා උනා ගොං වැඩ කරන්නෙ නැතුව :yes:
    රට සම්පුර්ණයෙන් වහල ගෙදරට වෙලා ඉන්න එක නෙවෙයි විසදුම. හරි ක්‍රමවේදයක් තියෙන්නේ ඕනේ.
    තාම එහෙම එකක් නෑ . රටට ඇතුළු වෙන අය හරි විදියට නිරෝධානය කරල ගත්ත නම් එක එකාට එක එක නීති නැතුව මෙහෙම වෙන්නේ නෑ . මාස 18ක් ගිහිල්ලත් රජයට හරි ක්‍රමයක් නෑ කොරෝන එක්ක මිනිස්සු හසුරවන්න ඕන කොහොමද කියලා. අත්‍යවශ්‍ය දේවල් මිනිස්සුන්ට යන හරි විදියක් නෑ . ලොක් ඩවුන් කිව්වා ගමන් ඔක්කොම උන් ගිහින් පොරකනවා. ඒක ඊට පස්සේ දවසේ ඉදන් ඔක්කොම උන් pass අරගෙන පාරේ. කලින් විදියට බොරු ලෝක් ඩවුන් ඕනෑම නෑ .. අඩුම ගානේ ඇතුල් වෙන්න තියන තනි airport එකෙන් එන මිනිස්සු ටික හරියට සැලසුමකට ඇතුලට ගත්ත නම් මේ ප්‍රශ්න නෑ . මොකද කොවිඩ් ඔය හම ප්‍රභේදයක් ම ආවේ පිටින්. මෙහෙ මිනිස්සු හදාගත්ත දෙයක් නෙවෙයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බෝවෙනවද කියල බලන්න ගෙනාව කියල බැසිල් කියපු එක ගොං කතාවක්... හැබැයි සංචාරක කර්මාන්තය නැතුව රට දුවන්නත් බැහැ...
    අනික වයිරස් එකක් ව්යාප්ත වෙන්න සීයක් දෙසීයක් රටට එන්න ඕනෙ නැහැ, හොරෙං කුඩු, ගංජ ගේන එක්කෙනෙක්ගෙන් උනත් වයිරස් එක එන්න පුලුවං බං...

    ඔය උඹ කියන රටවල් කරේ වයිරස් එක ආවහම ඇතුලෙ ව්යාප්ත වෙන එක නවත්තන එක...
    අනිත් එක ඒ රටවල ජන ඝනත්වය හුඟක් අඩුයි... ඒ රටවල් වලට විශාල ආර්තික ශක්තියක් තියෙනව රට ලොක්ඩවුන් කරන්න...
    අපිට එහෙම ශක්තියක් නැහැ...
    අපි කැමති උනත් නැතත් මේකට මුහුණ දෙන්න වෙනව... හැමදාම පැනල යන්ඩ බැහැ...
    හොඳම දේ වැක්සීන් එක ගහගන්න එක සහ වයිද්ය උපදෙස් මත තම තමන් බෝ කරගන්නෙ නැතුව ඉන්න එක...
    ලක්ශ 40කට වැඩිය ලෝකෙ මැරිලත් තාම මාස්ක් දාන්නෙ නැති, උද්ගෝෂණ කරන, පාටි දාන මෝඩයො ඉන්න රටක මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ :no:

    එතකොට ඔයා කියන්නෙ ඕන කෙනෙක්ට ඒ රටවල් වලට පයින් යන්න පුලුවන් කියලද? කවුරුවත් චෙක් කරන්න්නෙ නැහැ කියලද?
    වැස්සකටවත් ඉස්කෝලෙ ගිහිං නැද්ද බං? :lol:
    ------ Post added on Aug 15, 2021 at 9:36 AM

    නවසීලන්තෙ කියන්නෙ එක ලෙඩෙක් හම්බුනත් රට වහපු, ඒකට හැකියාව තියෙන රටක්... අපිට එහෙම කරන්න පුලුවන්ද?
    අනිත් එක මුලු රටේම ඉන්නෙ ලක්ශ 40... රට හුඟක් ලොකුයි... ජන ඝනත්වය ඉතාම අඩුයි... ඒ නිසා බෝවෙන්න තියෙන සම්බාවිතාවයත් හොඳටම අඩුයි...
    ඒ වගේම ඒ රටේ මිනිස්සු තම තමන් හොඳටම ආරක්ශා උනා ගොං වැඩ කරන්නෙ නැතුව :yes:
    ------ Post added on Aug 15, 2021 at 9:41 AM
    පොල් බුරුවො europe වල borders නෑ එහෙම එල හරක ... වැටවල් ගහගෙන තියනව කියල හිතුවද ... ලනාවේ airport එක වහල දැම්ම නං ඉවරයි .. ukrain කාරයොයි russian කටයෝයි ගෙන්නගන්නේ මොකටද
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,767
    2,306
    113
    Appachchi ,gota huththa Kiya Kiya kade gihin anthimata lokenma samu ganna miniss vahallun😄😄 meriyan
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    රට සම්පුර්ණයෙන් වහල ගෙදරට වෙලා ඉන්න එක නෙවෙයි විසදුම. හරි ක්‍රමවේදයක් තියෙන්නේ ඕනේ.
    තාම එහෙම එකක් නෑ . රටට ඇතුළු වෙන අය හරි විදියට නිරෝධානය කරල ගත්ත නම් එක එකාට එක එක නීති නැතුව මෙහෙම වෙන්නේ නෑ . මාස 18ක් ගිහිල්ලත් රජයට හරි ක්‍රමයක් නෑ කොරෝන එක්ක මිනිස්සු හසුරවන්න ඕන කොහොමද කියලා. අත්‍යවශ්‍ය දේවල් මිනිස්සුන්ට යන හරි විදියක් නෑ . ලොක් ඩවුන් කිව්වා ගමන් ඔක්කොම උන් ගිහින් පොරකනවා. ඒක ඊට පස්සේ දවසේ ඉදන් ඔක්කොම උන් pass අරගෙන පාරේ. කලින් විදියට බොරු ලෝක් ඩවුන් ඕනෑම නෑ .. අඩුම ගානේ ඇතුල් වෙන්න තියන තනි airport එකෙන් එන මිනිස්සු ටික හරියට සැලසුමකට ඇතුලට ගත්ත නම් මේ ප්‍රශ්න නෑ . මොකද කොවිඩ් ඔය හම ප්‍රභේදයක් ම ආවේ පිටින්. මෙහෙ මිනිස්සු හදාගත්ත දෙයක් නෙවෙයි.
    වයිරස් එකක් ව්යාප්ත වෙන්න සීයක් දෙසීයක් රටට එන්න ඕනෙ නැහැ, හොරෙං කුඩු, ගංජ ගේන එක්කෙනෙක්ගෙන් උනත් වයිරස් එක එන්න පුලුවං බං...

    උඹ කියනව වගේ ආණ්ඩුව පැත්තෙන් හුඟක් අඩු පාඩු තියෙනව...
    හැබැයි වැක්සීන් එක පරක්කු වෙලා හරි ගෙනල්ල දුන්නම ඒක හරියට මැනේජ් කරල මිනිස්සු පොරකන්නෙ නැතුව ගහන්න බැරි නං ඒක රෝහල් කාර්ය මණ්ඩලයේ සහ ඩිසිප්ලින් එකක් නැති මිනිස්සුන්ගේ අවුලක්...
    වෙඩිං එකකට 150 සීමාවක් දැම්මම 250ක් ගෙන්නන එක මිනිස්සුන්ගෙ අවුලක්... ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි එහෙම තමයි...
    ඒකයි මම කිව්වෙ වැක්සීන් එක ගහන එක සහ තම තමන් ලෙඩේ බෝකරගන්නෙ නැතුව ඉන්න එක තමයි ප්‍රායෝගික විසඳුම :yes:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    රට වහනවා
    වටේ යන්න බැරි නිසා කොරොන අඩුවෙනවා.

    ආයෙ රට අරිනවා
    ආයෙ වටේ යනවා, ආයෙ කොරොන සර්ජ් එකක් එනව

    ආයෙ රට වහනවා
    වටේ යන්න බැරි නිසා කොරොන අඩුවෙනවා.

    ආයෙ රට අරිනවා
    ආයෙ වටේ යනවා, ආයෙ කොරොන සර්ජ් එකක් එනව

    ඕක නෙවේද මෙච්චර කල් උනේ.

    මිනිස්සුන්ගෙ සපොර්ට් එක නැතුව ඕක නවතිනව කියල හිතන අය පව් ඉතින්.

    ---------

    මෙච්චර කියලත්, මේ වගෙ නන් , මුන්ට මොකද්ද කරන්න කියන්නෙ
    මුන් නිසා රට වහලා බඩෙ පාර වදින මිනිහට වෙන දේ හරිද

    https://www.ada.lk/breaking_news/මල්වර-මගුල්-උත්සවයක්-පැවැත්වු-50-දෙනෙකු-ස්වයං-නිරෝධායනයට/11-383102
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පොල් බුරුවො europe වල borders නෑ එහෙම එල හරක ... වැටවල් ගහගෙන තියනව කියල හිතුවද ... ලනාවේ airport එක වහල දැම්ම නං ඉවරයි .. ukrain කාරයොයි russian කටයෝයි ගෙන්නගන්නේ මොකටද

    උඹනං වැස්සකට ඉස්කෝලෙකට යනව තියා ඉස්කෝලයක් තියෙන දිස්ත්‍රික්කයකවත් ඉඳල නැති පාටයි :lol:
    Europe ලෝකෙ හැම රටකටම ඕපන් කරල නෑ, උන්ගෙ ඇතුලෙ රටවල් වලට විතරයි ඕපන්...

    ලංකාවෙ එයාපෝට්, හාබර් එක වහල දැම්මම මිනිස්සු කන්නෙ බොන්නෙ කොහොමද? එයාපෝට්, හාබර් ඇරුනම හොරෙං එන විදි නැද්ද?
    සංචාරක කර්මාන්තය නැතුව රටට සල්ලි කොහෙන්ද?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔය @Miami-Vice කියන ඵකා ඵක්ක ඕවා කථා කරල වැඩක් නෑ ඕකා රාජපක්ෂ ගෙ ගූත් සුවඳයි කියන ඵකෙක්‍.ඕකට රටේ‍ මිනිස්සු මළාට කමක් නෑ උගේ රාජපක්‍ෂ පරම්පරාව රැකෙනවනම් ඵච්‍චරයි.ඔය වගේ උන්ගෙ පවුලේ ඵකෙක්ම මැරෙන්න ඕන උන්ට මේකේ භයානකම තේරුම් ගන්න..පාදඩ හිඟන රාජපක්ෂ වහල්ලු..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඔය @Miami-Vice කියන ඵකා ඵක්ක ඕවා කථා කරල වැඩක් නෑ ඕකා රාජපක්ෂ ගෙ ගූත් සුවඳයි කියන ඵකෙක්‍.ඕකට රටේ‍ මිනිස්සු මළාට කමක් නෑ උගේ රාජපක්‍ෂ පරම්පරාව රැකෙනවනම් ඵච්‍චරයි.ඔය වගේ උන්ගෙ පවුලේ.ඵකෙක්ම මැරෙන්න ඕන උන්ට මේකේ භයානකම තේරුම් ගන්න..පාදඩ හිඟන රාජපක්ෂ වහල්ලු..

    :lol: උඹවනං දැං දැක්කත් හිනා යනව...
    ප්‍රශ්නයක් ඇහුවම බයියෙක් බයියෙක් ගාල පැනල දුවන, හිමීට මාතෘකාව වෙනස් කරන, උඹගෙ පෝස්ට් වලට උත්තර දෙන එක කාලෙ නාස්තියක් :lol:
    ඔය දාල තියෙන පෝස්ට් එකෙත් කිසිම හරයක් නෑ... බයියෙක් බයියෙක් ගාල තියනව විතරයි :lol: