අදත් විදුලිය කපයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    f3d7dd31-ae5853b4-02d88a3c-eed985c1-ceb_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped.jpg

    අදත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

    විදුලි බලාගාර පද්ධති බිදවැටීම් හෝ දෛනික විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමේ නොහැකි වීම හේතුවෙන් මෙලෙස විදුලිය බිඳ වැටීම සිදුවිය හැකි බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

    මේ අතර කොළඹ නගරයේ ප්‍රදේශ රැසක ඊයේ (06) හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වූ බව විදුලි පාරිභෝගිකයින් සඳහන් කර සිටියා.
    ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ කැලණිතිස්ස විදුලිබලාගාරයේ ජනන යන්ත්‍රයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම හදිසි විදුලි බිඳ වැටීම සිදු වූ බවයි.

    Source: nethnews.lk
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :cool: ජෙනිය රෙඩි.. ඩීසලුත් ගෙනත් තියාගෙන ඉන්නෙ ලීටර් 100ක් හමාරක්..

    Generators නැති එවුන් 12v charger එක්ක වාහන වලින් අයින් කරන 12v 90Ah - 100Ah බැට්‍රියක් දෙකක් අරන් ගිහින් තියාගනිල්ලා. 200CCA වගේ තිබ්බත් ඇති එකක. නැතිනම් කිලෝවොට් එකේ petrol ජෙනියක් හරි. ඉස්සරහට කොහොමත් මීට අන්තයි ඉඩෝරෙ ආවම. දැන්ම ඩීසල් ජපන් රීකන්ඩිෂන් 5kw - 15kw ජෙනියකට ආයෝජනය කරන එක වටිනවා as required. කරන්ට් බිලත් වැඩි කරයි ලඟදිම.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    :cool: ජෙනිය රෙඩි.. ඩීසලුත් ගෙනත් තියාගෙන ඉන්නෙ ලීටර් 100ක් හමාරක්..

    Generators නැති එවුන් 12v charger එක්ක වාහන වලින් අයින් කරන 12v 90Ah - 100Ah බැට්‍රියක් දෙකක් අරන් ගිහින් තියාගනිල්ලා. 200CCA වගේ තිබ්බත් ඇති එකක. නැතිනම් කිලෝවොට් එකේ petrol ජෙනියක් හරි. ඉස්සරහට කොහොමත් මීට අන්තයි ඉඩෝරෙ ආවම. දැන්ම ඩීසල් ජපන් රීකන්ඩිෂන් 5kw - 15kw ජෙනියකට ආයෝජනය කරන එක වටිනවා as required. කරන්ට් බිලත් වැඩි කරයි ලඟදිම.

    යක්කයෝ දැන් බැටරි , ජෙනි මේ ඔක්කොගෙම ගණන් සංශෝදනය කරලා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :cool: ජෙනිය රෙඩි.. ඩීසලුත් ගෙනත් තියාගෙන ඉන්නෙ ලීටර් 100ක් හමාරක්..

    Generators නැති එවුන් 12v charger එක්ක වාහන වලින් අයින් කරන 12v 90Ah - 100Ah බැට්‍රියක් දෙකක් අරන් ගිහින් තියාගනිල්ලා. 200CCA වගේ තිබ්බත් ඇති එකක. නැතිනම් කිලෝවොට් එකේ petrol ජෙනියක් හරි. ඉස්සරහට කොහොමත් මීට අන්තයි ඉඩෝරෙ ආවම. දැන්ම ඩීසල් ජපන් රීකන්ඩිෂන් 5kw - 15kw ජෙනියකට ආයෝජනය කරන එක වටිනවා as required. කරන්ට් බිලත් වැඩි කරයි ලඟදිම.
    petrol nethi unoth
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731

    wedak na petrol oct 76 lu neh diesel carbon 26 karalalu geni ganna epa kuppi lampu thama. dynamo thiyena bike ekak aran battery ekatata set karapan
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    :cool: ජෙනිය රෙඩි.. ඩීසලුත් ගෙනත් තියාගෙන ඉන්නෙ ලීටර් 100ක් හමාරක්..

    Generators නැති එවුන් 12v charger එක්ක වාහන වලින් අයින් කරන 12v 90Ah - 100Ah බැට්‍රියක් දෙකක් අරන් ගිහින් තියාගනිල්ලා. 200CCA වගේ තිබ්බත් ඇති එකක. නැතිනම් කිලෝවොට් එකේ petrol ජෙනියක් හරි. ඉස්සරහට කොහොමත් මීට අන්තයි ඉඩෝරෙ ආවම. දැන්ම ඩීසල් ජපන් රීකන්ඩිෂන් 5kw - 15kw ජෙනියකට ආයෝජනය කරන එක වටිනවා as required. කරන්ට් බිලත් වැඩි කරයි ලඟදිම.
    ain karana battery wala charge eka allala hitinawada
     
    • Like
    Reactions: Stimulus mind

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යක්කයෝ දැන් බැටරි , ජෙනි මේ ඔක්කොගෙම ගණන් සංශෝදනය කරලා

    ඔව් බන් ඒක නම් එහෙම තමයි. ඒත් ඉදිරියෙදි ඕවා තව අඩු වෙන්නෙ නෑ කොහොමත්ම. තෙල් නැත්තටම නැති වෙන්නෙ නෑ සීමා කරයි. එතකොට කොහොමත් ලයිට් කපනවා. තියෙන ජපන් රීකන්ඩිශන් ජෙනි තවත් ගණන් යනවා ඒ වෙද්දි අනිවාර්‍යෙන්ම. වාහන වලට වුන එකේ අනික වෙන්නෙ ඒවටත්.

    petrol nethi unoth

    පෙට්‍රල් නැත්තටම නැති වෙන්නෙ නෑ මචන් කොහොම වුනත්. අත්‍යවශ්‍යම දෙයක් නිසා ටෝකන් ක්‍රමයකට හරි දිගටම දෙනවා. නමුත් ඔන්ලයින් වැඩ කරන අයට එහෙම ලයිට් තියෙන්නම ඕන. ඕෆ්ග්‍රිඩ් සෝලා තමයි සුපිරිම. ඒකට යන්න බෑ නම් මේක තමා කරන්න වෙන්නෙ.

    wedak na petrol oct 76 lu neh diesel carbon 26 karalalu geni ganna epa kuppi lampu thama. dynamo thiyena bike ekak aran battery ekatata set karapan

    පරන K75 එන්ජිමක් 2kw දාගත්ත නම් ඕන diesel එකක් අදිනවා දුම දාගෙන. සද්දෙ තමා ඉවසන්න බැරි. :rofl:
    පරණ 1.2kva UPS එකක් අරන් දාගන්න පුළුවන් 12v x 2 බැට්‍රි වලට. ෆෑන් එකක් දාන්න UPS circuit එකට.

    ain karana battery wala charge eka allala hitinawada

    මම නම් hydrometer ටෙස්ට් එක කරලා intelligent charger එකකින් චාජ් කරලා desulfate කරලා ගන්නවා. තව පුළුවන් shell රෙපෙයාර්/replace කරන්න. ඒත් ඒක හත්පොලේ ගෑවෙන වැඩක්. හැබැයි ෆට්ට ඉෆෙක්ටිව් එහෙමත් කරලා ගත්තම. කොහොමත් බැට්‍රි කඩේක හරි පරණ යකඩ කඩේක හරි යාඩ් එකක හරි දන්න එකෙක් ඉන්නව නම් හොඳ බැට්‍රි අඩුවට හොයාගන්න එක නතිං. කෙලින්ම කිලෝව Rs. 150ක් - Rs. 160ක් වගේ දාල කිලෝ ගාණට ගතෑකි. හරියන්නෙ නෑ නම් ඒ ගාණටම බැට්‍රි එකතු කරන එකෙක්ට දෙන්න පුළුවන්. කිසි පාඩුවක් නෑ. DIY project සේරම. (ගන්නකොට අනිවා 75ah වලින් වැඩි බැට්‍රි ගන්න. මොකද ඒවා වාහනේ ස්ටාට් කරන්න මදි වුනාට පොඩි වැඩකට ගන්න ඇති.)

    මම දැන් මෙහෙ රවුටර් දුවන්නෙත් වාහන වලින් අයින් කරපු 12v 75ah බැට්‍රි දෙකකින්. ගේද්දි 140CCA වගේ. දැන් එකක්. 340CCAක් වගේ වෙන්න හදාගත්තා. ගොඩ තමයි.