අදත් ස්ටේජ් එකෙන් පෑනලා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අදත් ස්ටේජ් එකෙන් පෑනලා

    ෆිට් කොල්ලෙක් ඈ

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැළියක් හොරොව්පොතාන කහටගස්දිගිලිය නගරයේදී අද(04) පැවැත්විණි.

    ජනරැළිය ඇමතීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවෙන් බිමට පැන ඔල්වරසන් නගන ජනතාව අතරට යාමට සූදානම් වූ අයුරු ඡායාරූපවල දැක්වේ.

    image_9311b6581a.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,543
    113
    රූකඩ රාජ්ජේ

    :lol::lol::lol::lol:

    ගාර්ඩ් ලා දෙන්නගේ කරෙන් පැන්නත් එකයි - පඩි පෙලේ අත්වැට අල්ලාගෙන බැස්සත් එකයි

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    UhjT7IY.png

    ඔහොම පණින්න හොඳ නෑ... මෙයා යටට අඳින්නෙත් නෑ කියනව නේද සරල නිසා...
    වල්ලට බලපානව ඔය සැර පහරවල්... හර්නියා හැදෙන්න පුළුවන්.. තිබ්බත් ඒකෙන් වැඩක් නැති එක වෙනම දෙයක්..
    ඒත් උපන් ගෙයින් ලැබුන එක රැකගන්න එපැයි...
    ඡන්දෙ... දෙන්නං... ඡන්දෙ... දෙන්නං... වල්ල පරෙස්සම් කරගන්න ආයිබෝං...
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වැදී පොජ්ජන්ගේ ගති පොජ්ජ මන්දු කොරන්ට බැරුවා...ඔය අප්පිල ඇත්තෝන්ගේ වරිග පොජ්ජේ රැහේ මහ හූරා...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕක නම් වෑඩක් නෑති රිස්කි දෙයක්. නිකන් හරි කකුල ඩෑමේජ් වුනොත් බඩු තමා... රටේ මිනිස්සු ජනාධිපති කෙනෙක්ගෙන් ජම්පින් බලාපොරොත්තු වෙන්නේ නෑහෑනේ.. අනික වෑටුනොත් යන්නේ රටේ සල්ලි සින්ගා යවන්න
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    UhjT7IY.png

    ඔහොම පණින්න හොඳ නෑ... මෙයා යටට අඳින්නෙත් නෑ කියනව නේද සරල නිසා...
    වල්ලට බලපානව ඔය සැර පහරවල්... හර්නියා හැදෙන්න පුළුවන්.. තිබ්බත් ඒකෙන් වැඩක් නැති එක වෙනම දෙයක්..
    ඒත් උපන් ගෙයින් ලැබුන එක රැකගන්න එපැයි...
    ඡන්දෙ... දෙන්නං... ඡන්දෙ... දෙන්නං... වල්ල පරෙස්සම් කරගන්න ආයිබෝං...

    :D:D:D:D
     
    • Like
    Reactions: Lejayange

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    UhjT7IY.png

    ඔහොම පණින්න හොඳ නෑ... මෙයා යටට අඳින්නෙත් නෑ කියනව නේද සරල නිසා...
    වල්ලට බලපානව ඔය සැර පහරවල්... හර්නියා හැදෙන්න පුළුවන්.. තිබ්බත් ඒකෙන් වැඩක් නැති එක වෙනම දෙයක්..
    ඒත් උපන් ගෙයින් ලැබුන එක රැකගන්න එපැයි...
    ඡන්දෙ... දෙන්නං... ඡන්දෙ... දෙන්නං... වල්ල පරෙස්සම් කරගන්න ආයිබෝං...

    හිනා යනව උට්ටෝ.... මිනිස්සු හිතයි පිස්සු කියල තනියෙන් හිනාවෙනවට.... හිහ්... :lol:
     
    • Like
    Reactions: Lejayange

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D:yes: අර එකෙක් thread එකක් දල තිබ්බෙ ජනාදිපති අපේක්ශක කෙනෙක් ඉක්මනට මැරෙනවා කියල :lol: වැඩේ හරියන්න වගේ හදන්නෙ :yes:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,371
    191
    63
    ඕක නම් වෑඩක් නෑති රිස්කි දෙයක්. නිකන් හරි කකුල ඩෑමේජ් වුනොත් බඩු තමා... රටේ මිනිස්සු ජනාධිපති කෙනෙක්ගෙන් ජම්පින් බලාපොරොත්තු වෙන්නේ නෑහෑනේ.. අනික වෑටුනොත් යන්නේ රටේ සල්ලි සින්ගා යවන්න

    අමතන්න 1990, සුවසැරිය තියෙන්නෙ... ඉස්සර වගේ සුදු වෑන් එන්නෙ නෑ. දැන් එන්නෙ ඇම්බියුලන්ස්.. අනික මෙතුමා සින්ගා යන්නෙ නෑ බේත් ගන්න, ඔක්කොම ගමේ ඉස්පිරිතාලෙන්. ඔක්සිජන් + විටමින් ආදරණීය සදාදරනීය ජනතාවගෙන්...:P
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,371
    191
    63
    UhjT7IY.png

    ඔහොම පණින්න හොඳ නෑ... මෙයා යටට අඳින්නෙත් නෑ කියනව නේද සරල නිසා...
    වල්ලට බලපානව ඔය සැර පහරවල්... හර්නියා හැදෙන්න පුළුවන්.. තිබ්බත් ඒකෙන් වැඩක් නැති එක වෙනම දෙයක්..
    ඒත් උපන් ගෙයින් ලැබුන එක රැකගන්න එපැයි...
    ඡන්දෙ... දෙන්නං... ඡන්දෙ... දෙන්නං... වල්ල පරෙස්සම් කරගන්න ආයිබෝං...

    ටහිකේ..:rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    UNP එකේ ඉන්නේ බත් කන හරක් බවට හොදම නිදසුන.:nerd::nerd::dull:

    මේ මනුස්සය හිතන් ඉන්නේ ගස් නැගලා, ඒ දන්ඩේ ගිහිල්ල, ස්ටේජ් එකෙන් පැනල පෙන්නුවාම චන්දෙ දෙයි කියල මිනිස්සු.....බත් කන UNP හරක් නම් දෙනවා...ඔහොම නෙවෙයි සජිත් ගේ බෙට්ටටත් චන්දෙ දෙනවා....:growl:

    පොර හිතන්නේ පොරගේ මට්ටමෙන්...මොළෙත් නෑ, ඉගැනුමකුත් නෑ.....පොර වගේ තමයි අඥාන චන්දදායකයෝ ඉන්නවා කියල හිතල තමා ඔය සේප්පද විජ්ජා කරන්නේ පොර.....:oo:

    එහෙන් අර ගලියා ත්‍රෙඩ් දානවා පොරගේ ගෑනිගේ මුනයි *කයි ආර්යාවකට ගැලපෙනවා එක නිසා චන්දෙ දෙන්න කියලා.....:rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    UNP එකේ ඉන්නේ බත් කන හරක් බවට හොදම නිදසුන.:nerd::nerd::dull:

    මේ මනුස්සය හිතන් ඉන්නේ ගස් නැගලා, ඒ දන්ඩේ ගිහිල්ල, ස්ටේජ් එකෙන් පැනල පෙන්නුවාම චන්දෙ දෙයි කියල මිනිස්සු.....බත් කන UNP හරක් නම් දෙනවා...ඔහොම නෙවෙයි සජිත් ගේ බෙට්ටටත් චන්දෙ දෙනවා....:growl:

    පොර හිතන්නේ පොරගේ මට්ටමෙන්...මොළෙත් නෑ, ඉගැනුමකුත් නෑ.....පොර වගේ තමයි අඥාන චන්දදායකයෝ ඉන්නවා කියල හිතල තමා ඔය සේප්පද විජ්ජා කරන්නේ පොර.....:oo:

    එහෙන් අර ගලියා ත්‍රෙඩ් දානවා පොරගේ ගෑනිගේ මුනයි *කයි ආර්යාවකට ගැලපෙනවා එක නිසා චන්දෙ දෙන්න කියලා.....:rofl:

    සිරාවටම. ගූ එන් පී තකතීරු මෝඩයෝන්ට මැජික් මේවා :lol: