අදත් ස්ටේජ් එකෙන් පෑනලා
ෆිට් කොල්ලෙක් ඈ
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැළියක් හොරොව්පොතාන කහටගස්දිගිලිය නගරයේදී අද(04) පැවැත්විණි.
ජනරැළිය ඇමතීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවෙන් බිමට පැන ඔල්වරසන් නගන ජනතාව අතරට යාමට සූදානම් වූ අයුරු ඡායාරූපවල දැක්වේ.

අර එකෙක් thread එකක් දල තිබ්බෙ ජනාදිපති අපේක්ශක කෙනෙක් ඉක්මනට මැරෙනවා කියල 