අදනං තත්වෙ ටිකක් භයානක වුණා

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    සමහරවිට දෙයක් හරියට කියවන්නේ නැතුව මනුස්සයෙක්ට චෝදනා කරපු නිසා වෙන්නත් පුළුවන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,506
    113
    සමහරවිට දෙයක් හරියට කියවන්නේ නැතුව මනුස්සයෙක්ට චෝදනා කරපු නිසා වෙන්නත් පුළුවන්.

    මට ඕව කියවන්න හිතෙන්නෙ නෑ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    ඇයි බං මං මේ ළගදි ත්‍රෙඩ් එකක් දාල තිබුණෙ
    ගොගල්ස් දෙකක් ගැන කියල

    උඹල වගේ උන්ට සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න බෑ
    ගෑනි කොච්චර වුණත් ගෑණිව සැක කරනව
    දැන් උඹ profile එක lock කරගෙන අපි කොහොමද දාපු thread බලන්නේ
     
    • Like
    Reactions: NRTG

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    කාමරෙත් අස් කරල දැං තමා මේ නාගෙන කරගෙන ආවෙ

    සර්කිට් බ්‍රේකර් එක ගියා
    මට කරන්ට් වැදිල ට්‍රිප් එක ගියා

    කැපෑසිටර් එකක් පිපුරුව
    පිපුරුව කියන්නෙ ටිකක් වෙලා හොදට තිබිල ලොකු ගෑස් එකක් පිට වුණා බූස් ගාල, නිකං රොකට් එකක් වගේ 😅
    16V කැප් එකක්, කල්පනාව නැතුව 20V ක් විතර දුන්න
    ලොකු වෝල්ටේජ් වුණා නම් කරන්ට් එක දුන්න ගමං පුපුරනව
    මේක එච්චර සැරට වුණේ නෑ

    මං කිව්වෙ ගොගල්ස් දෙකක් ඕනෙමයි

    පොඩි කෙමක් කියන්නද? වැඩේට කලින් ඇගිලි ටික පුකේ ගහගෙන හොදට කරකවල භාශ්මික කරගනින්... ඊට පස්සෙ වැඩ කරපන්, 33000 වයර් දෙකක් ශෝට් කලත් උබට වදින්නෙ නෑ

    නැත්නම්, මෙහෙමත් පුලුවන්.. වැඩ කරද්දි 33000 එකේ අර්ත් වයර් එක පුකේ ගහගෙන කරන්ට් වයර් එක අතින් අල්ලන් වැඩ කරපන්.. වදින් නෑ බන්
    ------ Post added on Sep 6, 2024 at 4:46 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබ මේකේ රස්සාවක් නෑ ලෙඩ අරක මේක කිව්වට ඇත්තටම ඉස්කෝලෙක විද්‍යාව උගන්නන සර් කෙනෙක් නේද???

    පොඩි කාලේ විද්‍යාඥයෙක් වෙන්න නේද ආසාවෙන් හිටියේ... AL තුන් පාරක් කරලත් කැම්පස් සිලෙක්ට් උනේ නෑ නේද? ඊට පස්සේ නේද විද්‍යාපීඨ ගිහිං ගුරු පත්වීමක් ගත්තේ???
     
    • Haha
    • Wow
    Reactions: AnuradhaRa and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,506
    113
    විදුලිය එක්ක පරිස්සමට වැඩ කරන්න ඕනේ :yes:

    වැදුණ කියන්නෙ බිම එරමිනිය ගොතාගෙන ඉදගෙන හිටියෙ
    කොට කලිසමක් ගහගෙන

    ට්‍රිප් ස්විච් එකට බැරිද ඔයිට වඩා ටිකක් ඉක්මනට ඕෆ් වෙන්න
    කොර වෙන්නම වැදිල තමා ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ
     
    • Sad
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    වැදුණ කියන්නෙ බිම එරමිනිය ගොතාගෙන ඉදගෙන හිටියෙ
    කොට කලිසමක් ගහගෙන

    ට්‍රිප් ස්විච් එකට බැරිද ඔයිට වඩා ටිකක් ඉක්මනට ඕෆ් වෙන්න
    කොර වෙන්නම වැදිල තමා ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ
    දෙවියන් වහන්සේට කියන්න
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කාමරෙත් අස් කරල දැං තමා මේ නාගෙන කරගෙන ආවෙ

    සර්කිට් බ්‍රේකර් එක ගියා
    මට කරන්ට් වැදිල ට්‍රිප් එක ගියා

    කැපෑසිටර් එකක් පිපුරුව
    පිපුරුව කියන්නෙ ටිකක් වෙලා හොදට තිබිල ලොකු ගෑස් එකක් පිට වුණා බූස් ගාල, නිකං රොකට් එකක් වගේ 😅
    16V කැප් එකක්, කල්පනාව නැතුව 20V ක් විතර දුන්න
    ලොකු වෝල්ටේජ් වුණා නම් කරන්ට් එක දුන්න ගමං පුපුරනව
    මේක එච්චර සැරට වුණේ නෑ

    මං කිව්වෙ ගොගල්ස් දෙකක් ඕනෙමයි
    නියුට්‍රල් එක කකුලෙ මාපට ඇගිල්ලෙ ගැට ගහලා ලයිව් එක පොඩ්ඩක් දිවෙ ගෑව්වනම් ඔය ඔක්කොම ලෙඩ හරියනවා
     
    • Haha
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබ මේකේ රස්සාවක් නෑ ලෙඩ අරක මේක කිව්වට ඇත්තටම ඉස්කෝලෙක විද්‍යාව උගන්නන සර් කෙනෙක් නේද???

    පොඩි කාලේ විද්‍යාඥයෙක් වෙන්න නේද ආසාවෙන් හිටියේ... AL තුන් පාරක් කරලත් කැම්පස් සිලෙක්ට් උනේ නෑ නේද? ඊට පස්සේ නේද විද්‍යාපීඨ ගිහිං ගුරු පත්වීමක් ගත්තේ???
    හිනා වෙවී යන්නේ නැතිව මේකට හරි උත්තරයක් දීපන්...

    හැබැයි බොරු කියද්දී මතක් කරගනින් ජේසුස් වහන්සේට දුන්නා පොරොන්දුව...
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149

    🤔