kiyak onada dn oka gannaමං කිව්වෙ ගොගල්ස් දෙකක් ඕනෙමයි
මට කරන්ට් වැදිල ට්‍රිප් එක ගියා
සමහරවිට දෙයක් හරියට කියවන්නේ නැතුව මනුස්සයෙක්ට චෝදනා කරපු නිසා වෙන්නත් පුළුවන්.
දැන් උඹ profile එක lock කරගෙන අපි කොහොමද දාපු thread බලන්නේඇයි බං මං මේ ළගදි ත්‍රෙඩ් එකක් දාල තිබුණෙ
ගොගල්ස් දෙකක් ගැන කියල
උඹල වගේ උන්ට සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න බෑ
ගෑනි කොච්චර වුණත් ගෑණිව සැක කරනව
කාමරෙත් අස් කරල දැං තමා මේ නාගෙන කරගෙන ආවෙ
සර්කිට් බ්‍රේකර් එක ගියා
මට කරන්ට් වැදිල ට්‍රිප් එක ගියා
කැපෑසිටර් එකක් පිපුරුව
පිපුරුව කියන්නෙ ටිකක් වෙලා හොදට තිබිල ලොකු ගෑස් එකක් පිට වුණා බූස් ගාල, නිකං රොකට් එකක් වගේ
16V කැප් එකක්, කල්පනාව නැතුව 20V ක් විතර දුන්න
ලොකු වෝල්ටේජ් වුණා නම් කරන්ට් එක දුන්න ගමං පුපුරනව
මේක එච්චර සැරට වුණේ නෑ
මං කිව්වෙ ගොගල්ස් දෙකක් ඕනෙමයි
aparade trip eka nogihin digatama wadeeegena thibbanam shikමට කරන්ට් වැදිල ට්‍රිප් එක ගියා
මං කිව්වෙ ගොගල්ස් දෙකක් ඕනෙමයි
@AnuradhaRa Uba mona iskoletada ban giye?උබ මේකේ රස්සාවක් නෑ ලෙඩ අරක මේක කිව්වට ඇත්තටම ඉස්කෝලෙක විද්‍යාව උගන්නන සර් කෙනෙක් නේද???
විදුලිය එක්ක පරිස්සමට වැඩ කරන්න ඕනේ![]()
දෙවියන් වහන්සේට කියන්නවැදුණ කියන්නෙ බිම එරමිනිය ගොතාගෙන ඉදගෙන හිටියෙ
කොට කලිසමක් ගහගෙන
ට්‍රිප් ස්විච් එකට බැරිද ඔයිට වඩා ටිකක් ඉක්මනට ඕෆ් වෙන්න
කොර වෙන්නම වැදිල තමා ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ
නියුට්‍රල් එක කකුලෙ මාපට ඇගිල්ලෙ ගැට ගහලා ලයිව් එක පොඩ්ඩක් දිවෙ ගෑව්වනම් ඔය ඔක්කොම ලෙඩ හරියනවාකාමරෙත් අස් කරල දැං තමා මේ නාගෙන කරගෙන ආවෙ
සර්කිට් බ්‍රේකර් එක ගියා
මට කරන්ට් වැදිල ට්‍රිප් එක ගියා
කැපෑසිටර් එකක් පිපුරුව
පිපුරුව කියන්නෙ ටිකක් වෙලා හොදට තිබිල ලොකු ගෑස් එකක් පිට වුණා බූස් ගාල, නිකං රොකට් එකක් වගේ
16V කැප් එකක්, කල්පනාව නැතුව 20V ක් විතර දුන්න
ලොකු වෝල්ටේජ් වුණා නම් කරන්ට් එක දුන්න ගමං පුපුරනව
මේක එච්චර සැරට වුණේ නෑ
මං කිව්වෙ ගොගල්ස් දෙකක් ඕනෙමයි
හිනා වෙවී යන්නේ නැතිව මේකට හරි උත්තරයක් දීපන්...උබ මේකේ රස්සාවක් නෑ ලෙඩ අරක මේක කිව්වට ඇත්තටම ඉස්කෝලෙක විද්‍යාව උගන්නන සර් කෙනෙක් නේද???
පොඩි කාලේ විද්‍යාඥයෙක් වෙන්න නේද ආසාවෙන් හිටියේ... AL තුන් පාරක් කරලත් කැම්පස් සිලෙක්ට් උනේ නෑ නේද? ඊට පස්සේ නේද විද්‍යාපීඨ ගිහිං ගුරු පත්වීමක් ගත්තේ???
උබ මේකේ රස්සාවක් නෑ ලෙඩ අරක මේක කිව්වට ඇත්තටම ඉස්කෝලෙක විද්‍යාව උගන්නන සර් කෙනෙක් නේද???
පොඩි කාලේ විද්‍යාඥයෙක් වෙන්න නේද ආසාවෙන් හිටියේ... AL තුන් පාරක් කරලත් කැම්පස් සිලෙක්ට් උනේ නෑ නේද? ඊට පස්සේ නේද විද්‍යාපීඨ ගිහිං ගුරු පත්වීමක් ගත්තේ???