අදනං මල කෙලියක් වෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මේ වැස්ස අල්ලගෙන වහින වැස්සක්
    ගං වතුර දාල තමයි හෙට නවතින්නෙ

    පල්ලිය ඉස්සරහ පාලමක් තියෙනව. ඒක යට වෙනව. පාර හරහා ගමනාගමනය බිද වැටෙනව. මොකද ගමට එන ප්‍රධාන පාර ඒක

     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    Negambo gan wathura enawada

    සමහර තැන් යට වෙනව, වතුර හිටිනව, අපේ ගෙවල් හරියටනං වතුර දාන්නෙ නෑ
    වැස්සෙ ප්‍රමාණය අනුව, වරුවෙන් බැහැල යනව නැත්තං දවසකින් බැහැල යනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඒ වුණාට හෙට අව්ව පායනව කියල ෆෝකාස්ට් එකේ තියෙනව
    ඒත් අද වැස්ස දවසම වහියි
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    සමහර තැන් යට වෙනව, වතුර හිටිනව, අපේ ගෙවල් හරියටනං වතුර දාන්නෙ නෑ
    වැස්සෙ ප්‍රමාණය අනුව, වරුවෙන් බැහැල යනව නැත්තං දවසකින් බැහැල යනව
    Api weeks dekakata kalin oya pette giya. Wessa wessak loweth na. Para penneth na.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බල්ලයි පුසයි අරන් වහලට නැගපන්...

    මතක් කරල ටීෂර්ට් එකක් ඇදන් නැගපන්.. නැත්නම් නිව්ස් වලට පෙන්නුවම අඩන්න එපා..
    Laughing Out Loud Lol GIF by Minions
     
    • Haha
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    පල්ලිය ඉස්සරහ පාලමක් තියෙනව. ඒක යට වෙනව. පාර හරහා ගමනාගමනය බිද වැටෙනව. මොකද ගමට එන ප්‍රධාන පාර ඒක


    ලොකු දෙයක්. උබලාව ලොකෙන් ඇත් කරන්න ඕනා