අදයි මීටර් වුණේ
මම හිතං හිටියෙ අපිට වේලාසනින් ඉර පායන දවස්වල ඉක්මනට රෑ වෙනව කියල
එහෙම නෙමේ වෙන්නෙ
වේලාසනින් ඉර පායන දවස්වල පරක්කු වෙලා කලුවර වෙන්නෙත්