mama hithanne adare kiyala kiyanne api thawa kenekgen labanna, vidinna puluwan deyakata: ekata thama oya Philosophical ideas denne : samaharu ape Salli walata, thanathurata, ugath kamata: dan balapn art kellekta eng ekek set unoth aru badu gahuwath e kella kata piyan innawa. mama danna ekek innawa mehema: ethin api aththatama e kenawa danne na ehema baluwoth; me loke duwanne thanikaram boruwak matha

E film witharayi akke
Oya unath oyata kollek marigena love eth eya poor Nam dinner ekakata yanna unath beri manners wath danne nathi ekek Nam education ekak wath nathnm oya unath BA kiyanwa NE?
අදරේ කරන කෙනා ප්රොෆෙශන් එක පෝස්ට් එක උගත්කම නිසා නතිව ඇත්තටම ආදරේ කරන්න කෙනෙක් ද කියලා හොයන්නේ කොහොමද
ඔවට මම උත්තර දෙන්නෙ ඇ මල්ලි..මගෙ හැටි ටිකක් වෙනස්...මට ප්රශ්නයක් නැ එයාට ජොබ් එකක් නැති එක..හැබැයි එයාට උත්සාහයක් නැති උනොත් මට එක ප්රශ්නයක්...පොසත් ද දුප්පත් ද නෙමෙයි මට වැදගත්...එයා උත්සහවන්ත කෙනෙක් ද කියන එක..

පච නැවඔවට මම උත්තර දෙන්නෙ ඇ මල්ලි..මගෙ හැටි ටිකක් වෙනස්...මට ප්රශ්නයක් නැ එයාට ජොබ් එකක් නැති එක..හැබැයි එයාට උත්සාහයක් නැති උනොත් මට එක ප්රශ්නයක්...පොසත් ද දුප්පත් ද නෙමෙයි මට වැදගත්...එයා උත්සහවන්ත කෙනෙක් ද කියන එක..

හම්මෝපච නැව
සල්ලි තියෙන කියන එක කරකවලා කියන විඳියක් තමයී උත්සාහවන්තකම![]()
සල්ලි තියෙන කියන එක කරකවලා කියන විඳියක් තමයී උත්සාහවන්තකම![]()

ඔවට මම උත්තර දෙන්නෙ ඇ මල්ලි..මගෙ හැටි ටිකක් වෙනස්...මට ප්රශ්නයක් නැ එයාට ජොබ් එකක් නැති එක..හැබැයි එයාට උත්සාහයක් නැති උනොත් මට එක ප්රශ්නයක්...පොසත් ද දුප්පත් ද නෙමෙයි මට වැදගත්...එයා උත්සහවන්ත කෙනෙක් ද කියන එක..

එහෙම හිතනවා නම් මට ප්රශ්නයක් නැ.මොකද මම දන්නව නෙ මගෙ bf ගෙ දැනට තියෙන තත්වය...ඔයාලා හිතන විදිහට මෙතන පොස්ට් වැටෙන්න ඔනි කෙල්ලො ගොල්ඩ් ඩිගස්ලා විතරයි කියලා..ප්රශ්නයක් නැ.ඔයාලා මගෙ කමෙන්ට් එක කරවන්නෙ එතනට ගන්න..
ඔව්.සල්ලි තියෙන එක තමා..දැන් සතුටුයිද.![]()