අදරේ කරන කෙනා ප්‍රොෆෙශන් එක පෝස්ට් එක උගත&#353

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    mama hithanne adare kiyala kiyanne api thawa kenekgen labanna, vidinna puluwan deyakata: ekata thama oya Philosophical ideas denne : samaharu ape Salli walata, thanathurata, ugath kamata: dan balapn art kellekta eng ekek set unoth aru badu gahuwath e kella kata piyan innawa. mama danna ekek innawa mehema: ethin api aththatama e kenawa danne na ehema baluwoth; me loke duwanne thanikaram boruwak matha

    sira machan
    Oya kisi deyak balanne nathnm mirisgalakata wangeddakata unath adare karanna puluwan wenna epai:rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    E film witharayi akke
    Oya unath oyata kollek marigena love eth eya poor Nam dinner ekakata yanna unath beri manners wath danne nathi ekek Nam education ekak wath nathnm oya unath BA kiyanwa NE?

    ඔවට මම උත්තර දෙන්නෙ ඇ මල්ලි..මගෙ හැටි ටිකක් වෙනස්...මට ප්‍රශ්නයක් නැ එයාට ජොබ් එකක් නැති එක..හැබැයි එයාට උත්සාහයක් නැති උනොත් මට එක ප්‍රශ්නයක්...පොසත් ද දුප්පත් ද නෙමෙයි මට වැදගත්...එයා උත්සහවන්ත කෙනෙක් ද කියන එක..
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අදරේ කරන කෙනා ප්‍රොෆෙශන් එක පෝස්ට් එක උගත්කම නිසා නතිව ඇත්තටම ආදරේ කරන්න කෙනෙක් ද කියලා හොයන්නේ කොහොමද

    මචන් ඕනම කෙනෙක්, ගෙදර අයගේ ඉඳල best friend දක්වා උඹේ proffession එකට වගේම උගත්කමට ගෞරවයක් තියෙනව. ගෑනු එක්කෙනෙක්ටනන් ඒක සැහෙන්න වටිනව මොකද එයාගේ status එකත් depend වෙන්නේ ඒක මත.

    ඉතින් උඹ කවුද කියල පෙන්නන්න තියෙන හොඳම part එක අයින් කරලා ආදරේ කරන එක වෙන්නේ කොහොමද කියල හිතාගන්න අමාරැයි.
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඔවට මම උත්තර දෙන්නෙ ඇ මල්ලි..මගෙ හැටි ටිකක් වෙනස්...මට ප්‍රශ්නයක් නැ එයාට ජොබ් එකක් නැති එක..හැබැයි එයාට උත්සාහයක් නැති උනොත් මට එක ප්‍රශ්නයක්...පොසත් ද දුප්පත් ද නෙමෙයි මට වැදගත්...එයා උත්සහවන්ත කෙනෙක් ද කියන එක..

    හම්මෝ :P:P:P:P:P:P පච නැව
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force

    සල්ලි තියෙන කියන එක කරකවලා කියන විඳියක් තමයී උත්සාහවන්තකම :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හම්මෝ :P:P:P:P:P:P පච නැව

    මට කියන්න ඔයාට මා එක්ක තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා...සරුවත් කාන් කියන්නෙ ඔයාගෙ ෆෙක් එකක් ද..මම මෙකට යන එන එකට මගෙ පොස්ට් වලට ඔයා රිද්දගන්න එපා...මොකද මම එන්නෙ මගෙ සල්ලි වලින්.මගෙ කාලය වැය කරලා..
    මම කවුද කියලා ඔයා දන්නෙ නැනෙ...තමන් නොදන්න මිනිස්සු ගැන කියවන්න එපා..රෙප් කැපුවට මට ප්‍රශ්නයක් නැ...මගෙ පොස්ට් ගැන ඔයා වද වෙන්න එපා..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සල්ලි තියෙන කියන එක කරකවලා කියන විඳියක් තමයී උත්සාහවන්තකම :rofl:

    එහෙම හිතනවා නම් මට ප්‍රශ්නයක් නැ.මොකද මම දන්නව නෙ මගෙ bf ගෙ දැනට තියෙන තත්වය...ඔයාලා හිතන විදිහට මෙතන පොස්ට් වැටෙන්න ඔනි කෙල්ලො ගොල්ඩ් ඩිගස්ලා විතරයි කියලා..ප්‍රශ්නයක් නැ.ඔයාලා මගෙ කමෙන්ට් එක කරවන්නෙ එතනට ගන්න..
    ඔව්.සල්ලි තියෙන එක තමා..දැන් සතුටුයිද.:D
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඔවට මම උත්තර දෙන්නෙ ඇ මල්ලි..මගෙ හැටි ටිකක් වෙනස්...මට ප්‍රශ්නයක් නැ එයාට ජොබ් එකක් නැති එක..හැබැයි එයාට උත්සාහයක් නැති උනොත් මට එක ප්‍රශ්නයක්...පොසත් ද දුප්පත් ද නෙමෙයි මට වැදගත්...එයා උත්සහවන්ත කෙනෙක් ද කියන එක..

    Hmm theruna
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    truth came late:P

    එහෙම හිතනවා නම් මට ප්‍රශ්නයක් නැ.මොකද මම දන්නව නෙ මගෙ bf ගෙ දැනට තියෙන තත්වය...ඔයාලා හිතන විදිහට මෙතන පොස්ට් වැටෙන්න ඔනි කෙල්ලො ගොල්ඩ් ඩිගස්ලා විතරයි කියලා..ප්‍රශ්නයක් නැ.ඔයාලා මගෙ කමෙන්ට් එක කරවන්නෙ එතනට ගන්න..
    ඔව්.සල්ලි තියෙන එක තමා..දැන් සතුටුයිද.:D
     
    VenomSTR

    Member
    Aug 31, 2018
    108
    7
    0
    ඔවට මම උත්තර දෙන්නෙ ඇ මල්ලි..මගෙ හැටි ටිකක් වෙනස්...මට ප්‍රශ්නයක් නැ එයාට ජොබ් එකක් නැති එක..හැබැයි එයාට උත්සාහයක් නැති උනොත් මට එක ප්‍රශ්නයක්...පොසත් ද දුප්පත් ද නෙමෙයි මට වැදගත්...එයා උත්සහවන්ත කෙනෙක් ද කියන එක..

    Joke :rofl:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    එහෙම හිතනවා නම් මට ප්‍රශ්නයක් නැ.මොකද මම දන්නව නෙ මගෙ bf ගෙ දැනට තියෙන තත්වය...ඔයාලා හිතන විදිහට මෙතන පොස්ට් වැටෙන්න ඔනි කෙල්ලො ගොල්ඩ් ඩිගස්ලා විතරයි කියලා..ප්‍රශ්නයක් නැ.ඔයාලා මගෙ කමෙන්ට් එක කරවන්නෙ එතනට ගන්න..
    ඔව්.සල්ලි තියෙන එක තමා..දැන් සතුටුයිද.:D

    මන් ඔය reply එක දාලා තිබ්බේ එ අදාළ comment එකට විතරයි. ඊට ඉස්සෙල්ලා ඒවා වලට එ reply එක අදාල නහැ.
    කොහොම උනත් මම දන්න විඳිය ට නම් ගැනු අය යන්නේ බලය පස්සේ. ඒක genetics වලින් එන දෙයක් ලු. පරිනාමය නිසා. ඉස්සර නම් physical strength දැන් නම් සල්ලි වලට. ගැනු කෙනෙක් ට පිරිමි කෙනෙක් දියුණු කරන්න පුළුවන් කියන්නෙත් ඔය නිසාම තමයී. මම මේ මගේ අදහස කිව්වේ නැතුව කාටවත් අපහාස කරන්න නෙවේ.