අදහගන්න පුළුවන්ද මේවා

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    අදහගන්න පුළුවන්ද මේවා

    ලයිටරය සොයාගෙන ඇත්තේ ගිනිකුඋරට කලින්ය

    සාමාන්‍ය චොකලට් බාර් එකක කෘමි කකුල් අටක් පමණ ඇත

    වමත් මිනිසුන්ට වඩා දකුණත් මිනිසුන්ගේ ජීවිත කාලය සාමාන්යෙන් අවුරුදු නවයක් දිගුය

    මුහුදු ජලය බිඳුවක රත්‍රන් පරමාණු බිලියන එකක් ඇත

    ඇමරිකාවේ ජාතික ගීයේ අන්තරා කොටස් තුනක් ඇත.වැඩි දෙනෙක් දන්නේ පළමු කොටස පමණි.

    ලොව සියළුම මිනිසුන්ගේ බරට වඩා සියලුම කුහුබින්ගේ බරේ එකතුව වැඩිය.

    1850 දී චීනයේ ඇති වූ මාරාන්තික සිවිල් යුද්ධය දෙවන ලෝක යුද්ධය අභිබවා යයි.

    ගතවන සෑම තත්පරයකදීම තුන් දෙනකු මෙලොව ඉපිදේ. 1.3333 මිය යයි. ප්‍රතිඑලය වශයෙන් මිනිසුන් 2.75ක් සෑම තත්පරයකදීම වැඩි වේ. මෙය කියවා අවසන් වන විට 10 දෙනෙකු පමණ මෙලොවට එක් වී හමාරය.

    Happy Birthday යන ගීතය කතෘ අයිතිය ඇති ගීතයකි.

    මෙතෙක් මිය ගිය සියලුම මිනිසුන්ගේ එකතුවට වඩා මෙලොව දැනට ජීවත් වන මිනිසුන්ගේ එකතුව වැඩිය.

    දරුවන්ට මවු කිරි දීමට (breastfeed) පිරිමින්ටද පුළුවන්.

    විදුලි බුබුල සොයා ගත්තේ කවුද යන්න ඇසු විට දස දෙනෙකුගෙන් නවයකගේම පිළිතුර වන්නේ තෝමස් අල්වා එඩිසන් ය. නමුත් පිළිතුර ජෝශප් ස්වාන් (Joseph Swan) ය.

    නරක් නොවන එකම ආහාරය මී පැණිය.

    SIG Foundation කියන ආයතනය තමයි මේවා ඉදිරිපත් කරලා තියෙන්නේ. පුළුවන් විදිහට translate කලා. සමහර ඒවා පිළිගන්න පුලුවන්ද.:confused: අදහසක් දාගෙන යන්න. :cool:

    කොටුවක් පැන්න සිංහලු
     
    Last edited:

    Doctore

    Member
    Mar 12, 2012
    56
    2
    0
    Ludus of Quintus Batiatus
    අපොයි;15887975 said:
    මුහුදු ජලය බිඳුවක රත්‍රන් පරමාණු බිලියන එකක් ඇත

    මේක නම් බොරු..

    :no: sea water wala gold thiyenawa machan,litre 1kata gold gram billion 13kata asanna pramanayak :nerd: eth me gold extract karanna thawama method ekak kawuruth hoyagena na :dull: mokada seawater wala mix wela thiyena gold godak thanukai.

    wadi wisthara one nam wikipedia balapan :)
     
    ඔව් මචන්, මම දැක්කා.. තැන්ක්ස්.. මම හිතුවෙත් නැ ඒක ඇත්ත කියලා.. පරමානු බිලියනයක් කිව්වත් එක පොඩි ගානක්නෙ..
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    v8ii.gif

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දරුවන්ට මවු කිරි දීමට (breastfeed) පිරිමින්ටද පුළුවන්
    මේක බොරු.. එහෙම දෙනවා නම් ඒ පිය කිරි නේ..:P
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ලයිටරය සොයාගෙන ඇත්තේ ගිනිකුඋරට කලින්ය

    සාමාන්‍ය චොකලට් බාර් එකක කෘමි කකුල් අටක් පමණ ඇත

    වමත් මිනිසුන්ට වඩා දකුණත් මිනිසුන්ගේ ජීවිත කාලය සාමාන්යෙන් අවුරුදු නවයක් දිගුය

    ඇමරිකාවේ ජාතික ගීයේ අන්තරා කොටස් තුනක් ඇත.වැඩි දෙනෙක් දන්නේ පළමු කොටස පමණි.

    1850 දී චීනයේ ඇති වූ මාරාන්තික සිවිල් යුද්ධය දෙවන ලෝක යුද්ධය අභිබවා යයි.

    Happy Birthday යන ගීතය කතෘ අයිතිය ඇති ගීතයකි.

    විදුලි බුබුල සොයා ගත්තේ කවුද යන්න ඇසු විට දස දෙනෙකුගෙන් නවයකගේම පිළිතුර වන්නේ තෝමස් අල්වා එඩිසන් ය. නමුත් පිළිතුර ජෝශප් ස්වාන් (Joseph Swan) ය.

    නරක් නොවන එකම ආහාරය මී පැණිය.

    :shocked::shocked::shocked::shocked: