අදහසක්..Sub-woofer or Radio ???

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මචං පොඩි අදහසක් කියපන්කො.....
    9-500x500.jpg

    මට මගේ කාමරයෙන් තියාගන්න radio+USB Player එකක් ගන්න ඕනේ... මම බැලුවේ radio එකක් ගන්නවෙලා 2.1 sub-woofer එකකක් (USB + Radio සහිත) ගන්න. ඔයාල එහෙම Microlab වගේ මිලෙන් තරමක් අඩු sub-woofer radio පවිච්චිකරනවද ? :shocked:

    එහෙම නැතිනම් මම පහත සදහන් DAMRO radio එකත් බැලුවා ... එක පාවිච්චි කරන අය ඉන්නවද ??:oo: පොඩි අදහසක් කියපන්කො

    ifr002.jpg

    http://innovex.lk/dvd.html
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    එහෙම නැතිනම් මම පහත සදහන් DAMRO radio එකත් බැලුවා ... එක පාවිච්චි කරන අය ඉන්නවද ??:oo: පොඩි අදහසක් කියපන්කො

    ifr002.jpg

    http://innovex.lk/dvd.html

    ඔය ජාතියී රේඩියෝ එකක් දැන් අවුරුදු කටත් වැඩියෙන් අම්මට අරන් දුන්නා පිරිත් බන එහෙම අහන්න තාම හොදට තියනවා, එක ඕෆ් වෙලා තියනවා දැකලම නැහැ කරන්ට් ගියත් බැට්‍රි පැක් එකෙන් වැඩ, කියන්ඩ වරදක් නැහැ, ගෙවන ගානට වටිනවා කියලා හිතනවා.:yes::yes:
     
    • Like
    Reactions: name-X

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔය ජාතියී රේඩියෝ එකක් දැන් අවුරුදු කටත් වැඩියෙන් අම්මට අරන් දුන්නා පිරිත් බන එහෙම අහන්න තාම හොදට තියනවා, එක ඕෆ් වෙලා තියනවා දැකලම නැහැ කරන්ට් ගියත් බැට්‍රි පැක් එකෙන් වැඩ, කියන්ඩ වරදක් නැහැ, ගෙවන ගානට වටිනවා කියලා හිතනවා.:yes::yes:[/QU

    මචන් , මේකේ sound quality එහෙම කොහොමද ??? මේකේ remote එකේනේ radioඑකේ channel මාරුකරන්න පුලුවන්ද ? මම දැක්ක විදිහට remote එකෙන් කරන්න පුළුවන් MP3 track මරුකිරිම්යි. හැබැයි Damro හින්ද warranty ප්‍රස්නයක්නම් නෑ ..
     
    රේඩියෝ චැනල් මාරු කරන්නනම් බැහැ මචන් ම්ප්3 විතරයි පුලුවන්, ඩම්රෝ නිසා තමා අරන් දුන්නේ, ගානත් අඩුයි මොනව හරි උනොත් ක්ලේම් කර ගන්නත් පුලුවන් නිසා. සවුන්ඩ් නම් මහ ලොකු කොලිටි එකක් නම් නැහැ, සාමාන්යයි...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,517
    5,983
    113
    i m using a microlab 2.1.. its good..habai mage eke fm nah.. bluetooth hada gena thiyenne.. so wadey lesi.. :D :D
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    M700USBFM.jpg

    M700U
    Man gatta mekak.7000/= withara wuna,awulak na.room ekata hodatama athi.ekama case eka api save karana setting save wela thiyenne na,Sub eka on karana welawata equalizer eka apita oni ganata hada ganna oni,eka erenna awulak na
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Microlab

    M700USBFM.jpg

    M700U
    Man gatta mekak.7000/= withara wuna,awulak na.room ekata hodatama athi.ekama case eka api save karana setting save wela thiyenne na,Sub eka on karana welawata equalizer eka apita oni ganata hada ganna oni,eka erenna awulak na

    Ow mamath use karanne meka. Settings save wenne nathi ekanm loku aulak thamai. But maru bhande. Patta quality sound. Remote ekakuth thyna nisa godak lesiy. Radio channels save kranna puluwan.