මචං පොඩි අදහසක් කියපන්කො.....
මට මගේ කාමරයෙන් තියාගන්න radio+USB Player එකක් ගන්න ඕනේ... මම බැලුවේ radio එකක් ගන්නවෙලා 2.1 sub-woofer එකකක් (USB + Radio සහිත) ගන්න. ඔයාල එහෙම Microlab වගේ මිලෙන් තරමක් අඩු sub-woofer radio පවිච්චිකරනවද ?
එහෙම නැතිනම් මම පහත සදහන් DAMRO radio එකත් බැලුවා ... එක පාවිච්චි කරන අය ඉන්නවද ??
පොඩි අදහසක් කියපන්කො
http://innovex.lk/dvd.html