මචං TV එකකට හොඳ Sub woofer එකක් ද sounds bar එකක් ද? මම බැලුවේ LG-2.1 Sound Bar With Subwoofer 360W හරි Microlab FC330 Subwoofer එක. Abans warranty අවුල් උනාට මේ ගාණට sounds Bar එකක් හොයාගන්න බැරි උනා