අදහසක්..Sub-woofer or Radio ???

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Tech Smart Lanka කියන්නෙ, Best life, Global Lifestyle වගේ එකක්, රාජපක්ශලගෙ සම්භන්දයක් තියෙනවා.

    බුදුඅම්මෝ.. :angry: Radio ගන්න ගිහින් කොමිසන් හමුවට යන්න වෙයිද දන්නේ නෑ :rofl::P:rofl:
     

    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18

    9-500x500.jpg


    usb/fm/sd card tiyena micro lab sub tiyenava.brand new.3 month warranty.ona nam kiyapan.Rs3900.
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    462
    77
    28
    oya ganata nam quality product ekak balaporotthu wenna baha..
    hondama de damro eken ganna eka...
    at least you get warranty...