අදහස් සොරකම් කිරීම

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සයිබර් එකේ හොරකම් කරනවා කියන එක සාමාන්‍ය දෙයක් වෙලා බං.. ඔය සක්කිලියො ටික සයිබර් එකට පය ගැහුවෙ 2010 මැද විතර.. ඕකුන් මෙලෝ දැනුමක් නැති ගොබ්බ හාල්පාරුවො සෙට් එකක් බං.. උන්ට බෑ ලිපියක් ලියාගන්න.. කවියක්, නිසදැසක් ලියගන්න.. මොකද උන්ට ඒ තරම් දෙයක් කරගන්න මොලයක් නෑ.. අට පාස් වෙච්ච ගොන් බිජ්ජො ඩොංගල් එකක් අරගෙන ෆේස්බුක් එකට රිංගනවා.. ඊට පස්සෙ අනුන් ලියපු මොනා හරි එකක් උස්සලා උගේ නම දාලා පෝස්ට් කරනවා වැඩ්ඩා වගේ.. හතර විලි ලැජ්ජයි.. උන් ගැන ලැජ්ජ වෙනවා ඇරෙන්න වෙන මොනා කරන්නද බං.. තමන්ට කියලා දෙයක් කරගන්න බැරි බෙලහීන හු#න්නලා..:angry:

    :yes::yes::yes::angry::angry::angry:
     
    aruna47

    Well-known member
  • mata pukenuth hina thread eka daapu eka passe dakke?:rofl::rofl:

    :lol::lol::lol:

    උබ ඉදලා ඉදලා ඇත්ත කිව්වා උබේ මොලේ කොහොමත් තියෙන්නේ පුකේ නෙහ් කටින් රෙනවා පුකෙන් හිනාවෙනවා.

    ප්ලාස්ටික් කිම්බා
    :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මගේ මෙන්න මේ ටික මමමයි ලියුවේ...කොහෙන්වත් කොපි කොලේ නෑ එක එක පර බල්ලෝ උන්ගේ පේජ් වලට මේවා දාලා තියනවා කියලා මට එලකිරියෙම කොල්ලෝ කිව්වා බං..මටත් අවුල් ඉතිං මෙහෙම හොරකම් කරන එකට..නිකං මුං කාලය අරන් උන්ම ටයිප් කරලා උන්ම පොටෝ දාලා උන්ම ගලපලා ලියලා වගේ දානවා වේ..ගේ පුතාලා

    සිරා බං එපා වෙන්නෙ ඔය සිද්දිය නිසා තමය.. දැන් ගොඩක් කල් මම දාපු thread එකම වෙන වේ@ගෙ පුතෙක් ඒ පොස්ට් එකම english වලින් ලියල උගෙ වගේ දාල.. මගෙ thread එකේම එකෙක් ඇවිත් අහනව උබ මේක ගත්තෙ අහවල් තැනින් නේද කියල..
    තරහ යන්නෙ නැද්ද කියහන් කො ඉතිං

    කොහෙ share වෙලා හරි කට්ටිය post එක බලනව නම් තමයි අපිටත් සතුටු ඒත් ඉතිං ගත්ත තැන කියල ලින්ක් එක දාන්න වටිනව නෙ බං..

    මේකෙ උන්ම ගිහින් blog එක නැති කරා පොස්ට් එක remove කරල අන්තිමට

    :rofl:

    9Y7qmQ3.png
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    සයිබර් එකේ හොරකම් කරනවා කියන එක සාමාන්‍ය දෙයක් වෙලා බං.. ඔය සක්කිලියො ටික සයිබර් එකට පය ගැහුවෙ 2010 මැද විතර.. ඕකුන් මෙලෝ දැනුමක් නැති ගොබ්බ හාල්පාරුවො සෙට් එකක් බං.. උන්ට බෑ ලිපියක් ලියාගන්න.. කවියක්, නිසදැසක් ලියගන්න.. මොකද උන්ට ඒ තරම් දෙයක් කරගන්න මොලයක් නෑ.. අට පාස් වෙච්ච ගොන් බිජ්ජො ඩොංගල් එකක් අරගෙන ෆේස්බුක් එකට රිංගනවා.. ඊට පස්සෙ අනුන් ලියපු මොනා හරි එකක් උස්සලා උගේ නම දාලා පෝස්ට් කරනවා වැඩ්ඩා වගේ.. හතර විලි ලැජ්ජයි.. උන් ගැන ලැජ්ජ වෙනවා ඇරෙන්න වෙන මොනා කරන්නද බං.. තමන්ට කියලා දෙයක් කරගන්න බැරි බෙලහීන හු#න්නලා..:angry:

    :rofl: කියලා වැඩක් නෑ...... :growl::growl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම re-shipping ගැන දාපු ත්‍රේඩ් එකක් ෆොටො එක්කම මේකෙන් උස්සලා වෙන බ්ලොග් එකක දාලා තිබුනා.. අනේ මන්දා බන්, කොහෙන්හරි උස්සලා තමන්ගෙ වගේ කියන උන් වැහි වැහැලා..
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මමත් ලිව්වා එකපාරක් සීගිරියේ අභිරහස් කියල ලිපියක් මචං. පස්සේ ඒක fb එකෙත් දාල...මටම යාලුවෙක් තව කොහෙද site එහෙක තිබිල mail කරලත් තිබ්බ...ඒකම වෙන කොහෙන්ද අරගෙන එළකිරියේ upulcla (නොදැන ) ආයෙත් දාල තිබ්බ ඒ මදිවට කිරුල fm එකේ වැඩසටහනකත් ගියා....මගේ හාන්කවිසියක් නෑ ඉතිං