අදහස්_ප්රකාශ_කිරීමෙ_අයිතිය
අදහස් ප්රකාශ කිරීමෙ අයිතිය ගැන සදහන් වෙච්ච පට්ටම සිතිව්ල්ලක් දැක්ක 9gag එකේ.
The right of free speech, includes the right to offend. That is how humanity has advanced. That is how Galileo offended the entire population by saying earth is round. That is how we step into future. Without a right to offend, there is no free speech.
අදහස් ප්රකාශ කිරීමෙ අයිතිය තුල අපහාස කිරීමේ අයිතියද ඇත. අපහාසයත් සමගයි මිනිස් සංහතිය දියුණු උනේ. ලෝකය ගෝලාකාරයි යැයි කීමෙන් ගැලීලියෝ සියලු ලෝකවාසීන්ට(පෘථිවිය තැටියක් කියල හිතපු මිනිස්සුන්ට) අපහාසයක් කෙරුණි. අන්න ඒ විදියටයි අප අනාගතයට පියමැන්නේ. අපහාස කිරීමට අයිතියක් නැතිනම්, අදහස් ප්රකාශ කිරීමෙ අයිතියක්ද නැත.
උබලටත් මේකේ ඇත්තක් පේනවද? එහෙම පේනවනම් මොනවා හරි කියල යන්න තව අයට පෙන්න.