මචන් උබට ඕක දවල් වෙලවකට උනත් අත්විඳින්න පුලුවන්...
ඒකට කරන්න තියෙන්නේ මිනිස්සු වැඩිපුර නැති (ඔය කියන වෙලාවට ) පොදු ස්ථානයක( තනියම ) ඒකත් බොහෝදුරට උලුවස්සක් ඉස්සරහ කෙලින් අතට නිදාගෙන බලපන්... පැත්තකට ඇල නොවී නිදා ගන්න ඕනේ... පොදු ස්ථානය බොහෝදුරට ආගමික ස්ථානයක් වගේ නම් හොඳයි... ජෝක් නෙවෙයි සීරියස් කියන්නේ...![]()

හැබැයි වෙන කරදරයක් කරන්නෙ නෑ...
පොඩි ට්රයි එකක් දුන්නම ලොකු සැහැල්ලුවක් එකක් ඇහැරෙනව.



මට දැන් මේක මටම කියන්න ඕන ඒත් මං කථා කරනඑක මටම ඇහෙන්නෙ නැහැ..ඔන්න අපි තුන්දෙනාම ගෙට ආව ..කාමරේටත් ගියා... යකො මං ඇදුම් මාරැ කරද්දිත් ඒ ඡායාව මගේ පිටිපස්සෙ..
.ඒත් මං බොහොම අමාරැවෙන් ළග තිබ්බ ටේබල් එකට වම් අතින් ගැහුව.. අතවැදිල විදුරැව බිදුන සද්දෙට අම්මල ඇහැරිල එනකලුත් මං අන්කොන්සස්


