(හීනෙන්) ඔය වගේ ගොඩක් දේවල් ලැබිල තියෙනව. ඇග හොල්ලන්න බරි කමක් නෑ, ඔය කියනව වගේ කාමරෙ හැම දෙයක්ම නිදාගන්න යද්දි තිබුන විදියට තියෙනවා. ගෙදර අය ඇදන් ඉන්න ඇදුම් පවා මම නිදාගන්න යන වෙලාවෙ ඇදන් ඉන්න එවම තමා. ගෙදර අය එක්ක කතාකරන්න එහෙමත් පුළුවන්.(හීනය ඇතුලෙදි ) අනෙ මංද ඉතින්
. හැබැයි මචන්ලා මට දැන් අවුරුදු 4 කින් විතර කිසිම හීනයක් පෙනිල නෑ.
කිසිමම හීනයක් නෑ
. නින්ද යාමයි අවදි වීමයි අතර සම්පූර්ණ හිස් තැනක්. දවල්ට නිදාගත්තත්, රෑට නිදාගත්තත් කිසිම හීනයක් පේන්නෙ නැහැ.
මම ගොඩක් උත්සහ කරා නැගිටින්න එත් බැරිවුනා මම දැක්කා දොර ඇරගෙන කලුපාට ජායාවක් කාමරේට එනවා එයා ජායවක් විතරයි මුහුන කට කිසිවක් පේන්න තිබුනේ නැ
දැන් හුඟ කාලයක් තිස්සේ නැතුව තිබිලා ඊයේ රෑ ආයෙම මම මේ අත්දැකීම ලැබුවා.

මේ දැනුත් නින්දක් නෑ බයටම.
මොකද නිදාගත්තට පස්සේ ආයෙම එහෙම වෙයි කියල බයයි මට.
අනේ මට නිදියගන්න ඕනේ දැන් .
අත පය හොලව ගන්න බැරුව විතරයි යන්නේ. හැරෙන්නවත් බෑ. ගල් ගැහිලා වගේ.
ඇස් දෙක ඇරගන්නත් බෑ හැබැයි ඇහැරිලයි ඉන්නේ.
වටපිටාවේ හැම දෙයක්ම පේනවත් එක්ක. කොහොම වෙනවද මන්දා මේකනම්.
අනික උදවු ඉල්ලල කෑ ගැහුවට වැඩකුත් නෑ මොකද අනිත් අයට ඇහෙන්නේ නෑ.
ඒ විතරකුත් නෙවේ කටින් වචන පිටවෙන්නෙත් නෑ.
මේ දේ සිද්ද වෙන්නේ හීනෙන්ද නැද්ද කියලා විස්තර කරන්න තේරෙන්නේ නෑ මටනම්.

මටත් ඕක ඔහොම්මම සිද්ද වුනා එත් මං කියපු දේ අහං හිටපු අය දැක්කෙ ඒක මනෝවිකාරයක් හැටියට...මං බස්එකෙන් ඇවිත් හරියටම පාන්දර 1.30 ට විතර බැස්ස බහින තැන ඉදන් ගෙදරට විනාඩි පහක් ඇති .. කලින්ම කියල තිබුන නිසා අම්ම පිටිපස්සෙන් දොර ඇරල තිබ්බ.. මං ගෙට ගිහින් ඇදුම් මාරැ කරන් (ඔව් යකුනේ ඒ වෙලාවට අපේ පැත්තෙ නාන්න වොෂ් දාන්න හිතන්නවත් බැහැ අයිස් වෙලා තියෙයි.. ඒ නිසා වොෂ් නොදාම ඇදට වැටුන..
. දැන් තමයි කථාව පටන් ගන්නේ ඇදට වැටිල විනාඩි පහක් යන්න නැතිව ඇති.. මගේ මනෝකාය වගේ එක මං බස්එකෙන් බැහැපු තැනට ගියා...
අහපංකො මට දැන් මාවම පේනවා ඒත් හොදම දේ මගේ පස්සෙන් සුදුපාට ගැහැනු කෙනෙක්ගෙ ඡායාවක් ඇවිද ගෙන එනව..
මට දැන් මේක මටම කියන්න ඕන ඒත් මං කථා කරනඑක මටම ඇහෙන්නෙ නැහැ..ඔන්න අපි තුන්දෙනාම ගෙට ආව ..කාමරේටත් ගියා... යකො මං ඇදුම් මාරැ කරද්දිත් ඒ ඡායාව මගේ පිටිපස්සෙ..
මං ඇදට වැටුන ආයෙමත් .. එතකොටම මගේ මේ සියල්ල දුටුව මනෝකාය වගේ එක මටම ඇතුල් උනා.. ඒක කොච්චර බලපැවද කියනවනම් මට ඇහැරැනා.. කිව්වට විස්වාස කරපං මචං ඒ ගැනුකෙනා (ඇත්තම කිව්වොත් මං එහෙම රැපයක් දැකල තියෙන්නෙ හොල්මං පිල්ම් වල විතරයි) මගේ ඇද ළග ඒ විදිහටම ඉන්නවා..
මට ඇස් දෙකේ කලු ඉංගිරියාව ඇරෙන්න කිසිම අවයවයක් ඉන්ද්‍රියක් MOVE කරන්න බැහැ..
.ඒත් මං බොහොම අමාරැවෙන් ළග තිබ්බ ටේබල් එකට වම් අතින් ගැහුව.. අතවැදිල විදුරැව බිදුන සද්දෙට අම්මල ඇහැරිල එනකලුත් මං අන්කොන්සස්
ඒ රැපෙ නිකන්ම නැතිවෙලා ගියා.. මං තාමත් ඒ සිද්ධිය තෙරැම් ගන්න බැරැව හිටියේ ඒත් උබේ ත්රෙඩ් එක දැක්ක එක ඒ පිඩනය අඩුකලා තැන්ක්ස්
රෙප් +++++
මචන් උබට ඕක දවල් වෙලවකට උනත් අත්විඳින්න පුලුවන්...
ඒකට කරන්න තියෙන්නේ මිනිස්සු වැඩිපුර නැති (ඔය කියන වෙලාවට ) පොදු ස්ථානයක( තනියම ) ඒකත් බොහෝදුරට උලුවස්සක් ඉස්සරහ කෙලින් අතට නිදාගෙන බලපන්... පැත්තකට ඇල නොවී නිදා ගන්න ඕනේ... පොදු ස්ථානය බොහෝදුරට ආගමික ස්ථානයක් වගේ නම් හොඳයි... ජෝක් නෙවෙයි සීරියස් කියන්නේ...![]()
මොකක්ද බන් මේ සීන් එක. හැබැයි මචන් නිතර මිනිස්සු ගැවසෙන පොදු ස්ථානයක මිනිස්සු නැති පාළු වෙලාවල් වලට අමුතු ගුප්ත ගතියක් තියෙනවා තමය්. උදා: ලොකු පල්ලියක් ඇතුලේ
අයියෝ මටත් මේ ප්‍රශ්ණෙම තියෙනවා.දැන් හුඟ කාලයක් තිස්සේ නැතුව තිබිලා ඊයේ රෑ ආයෙම මම මේ අත්දැකීම ලැබුවා.
ඊයෙනම් හොඳටෝම බයවුනා කලින් වතාවන්වලදි බය වුනාටත් වඩා.මේ දැනුත් නින්දක් නෑ බයටම.
මොකද නිදාගත්තට පස්සේ ආයෙම එහෙම වෙයි කියල බයයි මට.
අනේ මට නිදියගන්න ඕනේ දැන් .
![]()
හැබැයි මට යක්කුනම් පෙනිලා නෑ..අත පය හොලව ගන්න බැරුව විතරයි යන්නේ. හැරෙන්නවත් බෑ. ගල් ගැහිලා වගේ.
ඇස් දෙක ඇරගන්නත් බෑ හැබැයි ඇහැරිලයි ඉන්නේ.
වටපිටාවේ හැම දෙයක්ම පේනවත් එක්ක. කොහොම වෙනවද මන්දා මේකනම්.
අනික උදවු ඉල්ලල කෑ ගැහුවට වැඩකුත් නෑ මොකද අනිත් අයට ඇහෙන්නේ නෑ.
ඒ විතරකුත් නෙවේ කටින් වචන පිටවෙන්නෙත් නෑ.
මේ දේ සිද්ද වෙන්නේ හීනෙන්ද නැද්ද කියලා විස්තර කරන්න තේරෙන්නේ නෑ මටනම්.
ninda gihin winadi pahak giye na apahu aharuna. Eth atha paya hollanna ba as arinnath ba. Gedara tv eka dala eke kiyana ewa ahenawa. Ammai nangiyi denna ekka kathawak. Ekath ahenawa. Eth hellennawath ba. Mata mathak una sleep paralysis gana. E hinda baya une naado matath vela tjiyanava bn.oka mata venne bn davalta nida gathhama samahara unta oka kiyala mama joker kenek una bn.