අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මටත් ඕක වෙලා තියෙනවා. හැබැයි මට ඒ සිහින වලදි හම්බ වෙන්නෙ නෑ බයානක දේවල්. මම ගොඩක්ම ලබාගන්න ආස කරන ඒත් ලබාගන්න බැරි දේවල් මට ඔය හීනෙදි ඇත්තටම හම්බ වෙනවා. මට මතකයි 2004දි වගේ නොකියා පෝන් එකක් ලැබුන හැටි. :D (හීනෙන්) ඔය වගේ ගොඩක් දේවල් ලැබිල තියෙනව. ඇග හොල්ලන්න බරි කමක් නෑ, ඔය කියනව වගේ කාමරෙ හැම දෙයක්ම නිදාගන්න යද්දි තිබුන විදියට තියෙනවා. ගෙදර අය ඇදන් ඉන්න ඇදුම් පවා මම නිදාගන්න යන වෙලාවෙ ඇදන් ඉන්න එවම තමා. ගෙදර අය එක්ක කතාකරන්න එහෙමත් පුළුවන්.(හීනය ඇතුලෙදි ) අනෙ මංද ඉතින් :baffled: . හැබැයි මචන්ලා මට දැන් අවුරුදු 4 කින් විතර කිසිම හීනයක් පෙනිල නෑ.:no: කිසිමම හීනයක් නෑ:no::no:. නින්ද යාමයි අවදි වීමයි අතර සම්පූර්ණ හිස් තැනක්. දවල්ට නිදාගත්තත්, රෑට නිදාගත්තත් කිසිම හීනයක් පේන්නෙ නැහැ.:dull:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    MATATH EKAMA EKA DAWASAK UNA MACHAN
    OYA WAGE DEWAL WELA THIYENAWA GODAK UNTA MAN HITHANNE

    MATH KAGAHUWA KARAPU NATHI EKAK NA HABAI TAK GALA AHARUNA ETHAKOTA MAN ADE HITIYE MAN HITHUWE HENAYAK KIYALA
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මම ගොඩක් උත්සහ කරා නැගිටින්න එත් බැරිවුනා මම දැක්කා දොර ඇරගෙන කලුපාට ජායාවක් කාමරේට එනවා එයා ජායවක් විතරයි මුහුන කට කිසිවක් පේන්න තිබුනේ නැ

    mata oka nm vuna

    mn astral projection gana try kara kar innakota



     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අයියෝ මටත් මේ ප්‍රශ්ණෙම තියෙනවා.:sorry: දැන් හුඟ කාලයක් තිස්සේ නැතුව තිබිලා ඊයේ රෑ ආයෙම මම මේ අත්දැකීම ලැබුවා.:eek::oo:
    ඊයෙනම් හොඳටෝම බයවුනා කලින් වතාවන්වලදි බය වුනාටත් වඩා.:shocked:මේ දැනුත් නින්දක් නෑ බයටම. :baffled: මොකද නිදාගත්තට පස්සේ ආයෙම එහෙම වෙයි කියල බයයි මට.:rofl::baffled: අනේ මට නිදියගන්න ඕනේ දැන් .:lol::dull:
    හැබැයි මට යක්කුනම් පෙනිලා නෑ.. :dull:අත පය හොලව ගන්න බැරුව විතරයි යන්නේ. හැරෙන්නවත් බෑ. ගල් ගැහිලා වගේ.:baffled: ඇස් දෙක ඇරගන්නත් බෑ හැබැයි ඇහැරිලයි ඉන්නේ.:oo::rofl: වටපිටාවේ හැම දෙයක්ම පේනවත් එක්ක. කොහොම වෙනවද මන්දා මේකනම්.:shocked: අනික උදවු ඉල්ලල කෑ ගැහුවට වැඩකුත් නෑ මොකද අනිත් අයට ඇහෙන්නේ නෑ.:sorry: ඒ විතරකුත් නෙවේ කටින් වචන පිටවෙන්නෙත් නෑ. :rolleyes:මේ දේ සිද්ද වෙන්නේ හීනෙන්ද නැද්ද කියලා විස්තර කරන්න තේරෙන්නේ නෑ මටනම්.:baffled::dull:
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    ඇදෙන් වැටෙන්න යනවා වගේ තෙරෙනවා. ඇහැරෙන්න හදනකොට ඇහැරෙන්න අමාරු අතපය හොලව ගන්න ඇස් ඇරගන්න බෑ වගේ දැනිලා තියෙනවා ඕනේ තරම්. නින්දෙන්ම මැරෙන මිනිස්සුන්ටත් මෙහෙමමද දන්නේ නෑ නේද බන් වෙන්නේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    මටත් ඕක ඔහොම්මම සිද්ද වුනා එත් මං කියපු දේ අහං හිටපු අය දැක්කෙ ඒක මනෝවිකාරයක් හැටියට...:yes: මං බස්එකෙන් ඇවිත් හරියටම පාන්දර 1.30 ට විතර බැස්ස බහින තැන ඉදන් ගෙදරට විනාඩි පහක් ඇති .. කලින්ම කියල තිබුන නිසා අම්ම පිටිපස්සෙන් දොර ඇරල තිබ්බ.. මං ගෙට ගිහින් ඇදුම් මාරැ කරන් (ඔව් යකුනේ ඒ වෙලාවට අපේ පැත්ත‍ෙ නාන්න වොෂ් දාන්න හිතන්නවත් බැහැ අයිස් වෙලා තියෙයි.. ඒ නිසා වොෂ් නොදාම ඇදට වැටුන..:D. දැන් තමයි කථාව පටන් ගන්නේ ඇදට වැටිල විනාඩි පහක් යන්න නැතිව ඇති.. මගේ ‍මනෝකාය වගේ එක මං බස්එකෙන් බැහැපු තැනට ගියා...:eek::eek:අහපංකො මට දැන් මාවම පේනවා ඒත් හොදම දේ මගේ පස්සෙන් සුදුපාට ගැහැනු කෙනෙක්ගෙ ඡායාවක් ඇවිද ගෙන එනව..:shocked: මට දැන් මේක මටම කියන්න ඕන ඒත් මං කථා කරනඑක මටම ඇහෙන්නෙ නැහැ..ඔන්න අපි තුන්දෙනාම ගෙට ආව ..කාමරේටත් ගියා... යකො මං ඇදුම් මාරැ කරද්දිත් ඒ ඡායාව මගේ පිටිපස්සෙ.. :sorry:මං ඇදට වැටුන ආයෙමත් .. එතකොටම මගේ මේ සියල්ල දුටුව මනෝකාය වගේ එක මටම ඇතුල් උනා.. ඒක කොච්චර බලපැවද කියනවනම් මට ඇහැරැනා.. කිව්වට විස්වාස කරපං මචං ඒ ගැනුකෙනා (ඇත්තම කිව්වොත් මං එහෙම රැපයක් දැකල තියෙන්නෙ හොල්මං පිල්ම් වල විතරයි) මගේ ඇද ළග ඒ විදිහටම ඉන්නවා..:shocked::shocked: මට ඇස් දෙකේ කලු ඉංගිරියාව ඇරෙන්න කිසිම අවයවයක් ඉන්ද්‍රියක් ‍MOVE කරන්න බැහැ..:no:.ඒත් මං බොහොම අමාරැවෙන් ළග තිබ්බ ටේබල් එකට වම් අතින් ගැහුව.. අතවැදිල විදුරැව බිදුන සද්දෙට අම්මල ඇහැරිල එනකලුත් මං අන්කොන්සස්:eek::eek: ඒ රැපෙ නිකන්ම නැතිවෙලා ගියා.. මං තාමත් ඒ සිද්ධිය තෙරැම් ගන්න බැරැව හිටියේ ඒත් උබේ ත්රෙඩ් එක දැක්ක එක ඒ පිඩනය අඩුකලා තැන්ක්ස්
    රෙප් +++++

    ඒත් මචන් මනෝකාය සීන් එකෙදි දෙන්නයිනේ ඉන්නේ. ඒ මම කියන දෙන්නා විතරයිනේ. එතකොට අනිත් ගෑනු කෙනා කවුද? උඹ දැක්කේ නිකන් මොහිනී වගේ සුදු සාරියක් ඇදගෙන ඉන්නවද? මම පොඩි කාලේ හීනයක් දැකලා තියෙනවා සුදු සාරියක් ඇදගෙන හිටපු ගෑනු කෙනෙක් මගේ ගාවට පාවීගෙන එනවා වගේ. මම දුවන්න කතා කරන්න හදනවා ඒත් දුවා ගන්නවත් කෑ ගහන්නවත් බෑ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    මචන් උබට ඕක දවල් වෙලවකට උනත් අත්විඳින්න පුලුවන්...
    ඒකට කරන්න තියෙන්නේ මිනිස්සු වැඩිපුර නැති (ඔය කියන වෙලාවට ) පොදු ස්ථානයක( තනියම ) ඒකත් බොහෝදුරට උලුවස්සක් ඉස්සරහ කෙලින් අතට නිදාගෙන බලපන්... පැත්තකට ඇල නොවී නිදා ගන්න ඕනේ... පොදු ස්ථානය බොහෝදුරට ආගමික ස්ථානයක් වගේ නම් හොඳයි... ජෝක් නෙවෙයි සීරියස් කියන්නේ...:yes:

    මොකක්ද බන් මේ සීන් එක. හැබැයි මචන් නිතර මිනිස්සු ගැවසෙන පොදු ස්ථානයක මිනිස්සු නැති පාළු වෙලාවල් වලට අමුතු ගුප්ත ගතියක් තියෙනවා තමය්. උදා: ලොකු පල්ලියක් ඇතුලේ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    මොකක්ද බන් මේ සීන් එක. හැබැයි මචන් නිතර මිනිස්සු ගැවසෙන පොදු ස්ථානයක මිනිස්සු නැති පාළු වෙලාවල් වලට අමුතු ගුප්ත ගතියක් තියෙනවා තමය්. උදා: ලොකු පල්ලියක් ඇතුලේ

    ow ehema seen thiyenawa thamai...mata nindedi ape ge issaraha paaren mama udin piyaabala yanwa wage peynawa... mata Ehema yana welawata eka thanakin thawa thanakata eka pimmen yanna puluwan .. godak welawata ehema yanakota rata kawruth pare naha kiyana ekath mata danenawa pare lights daala thiyena eka ehema dakinawa... dan kalayak thisse naha aka..
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අයියෝ මටත් මේ ප්‍රශ්ණෙම තියෙනවා.:sorry: දැන් හුඟ කාලයක් තිස්සේ නැතුව තිබිලා ඊයේ රෑ ආයෙම මම මේ අත්දැකීම ලැබුවා.:eek::oo:
    ඊයෙනම් හොඳටෝම බයවුනා කලින් වතාවන්වලදි බය වුනාටත් වඩා.:shocked:මේ දැනුත් නින්දක් නෑ බයටම. :baffled: මොකද නිදාගත්තට පස්සේ ආයෙම එහෙම වෙයි කියල බයයි මට.:rofl::baffled: අනේ මට නිදියගන්න ඕනේ දැන් .:lol::dull:
    හැබැයි මට යක්කුනම් පෙනිලා නෑ.. :dull:අත පය හොලව ගන්න බැරුව විතරයි යන්නේ. හැරෙන්නවත් බෑ. ගල් ගැහිලා වගේ.:baffled: ඇස් දෙක ඇරගන්නත් බෑ හැබැයි ඇහැරිලයි ඉන්නේ.:oo::rofl: වටපිටාවේ හැම දෙයක්ම පේනවත් එක්ක. කොහොම වෙනවද මන්දා මේකනම්.:shocked: අනික උදවු ඉල්ලල කෑ ගැහුවට වැඩකුත් නෑ මොකද අනිත් අයට ඇහෙන්නේ නෑ.:sorry: ඒ විතරකුත් නෙවේ කටින් වචන පිටවෙන්නෙත් නෑ. :rolleyes:මේ දේ සිද්ද වෙන්නේ හීනෙන්ද නැද්ද කියලා විස්තර කරන්න තේරෙන්නේ නෑ මටනම්.:baffled::dull:

    තේ ගහන එක අඩුකරපන්
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Giya senasurada rae mata ohoma scene ekak unane :sorry: ninda gihin winadi pahak giye na apahu aharuna. Eth atha paya hollanna ba as arinnath ba. Gedara tv eka dala eke kiyana ewa ahenawa. Ammai nangiyi denna ekka kathawak. Ekath ahenawa. Eth hellennawath ba. Mata mathak una sleep paralysis gana. E hinda baya une na
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ado matath vela tjiyanava bn.oka mata venne bn davalta nida gathhama samahara unta oka kiyala mama joker kenek una bn.

    matath wela thiyenawa... dawal thamai matath wela thiyenne. man hithanne disturbance wedi welawaka nidagaththama thamai oka wenne.