අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

Deathstroke

Member
Feb 18, 2013
464
49
0
ඒ හැමදාකම පාන්දර නැගිටිනකොට කලිසම ගන්න දෙයක් නැහැ තෙමිලා තඩි පැල්ලම් ඇද පුරාම:(

හීනෙන් රීලා
 
DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මටත් වෙලා තියෙනව බොලං. මගේ සීන් එක වුනේ රෑ. නිදා ගෙන ඉද්දි මට එක පාරටම ඇහැරුනා. ඇස් දෙක ඇරිලා හැබැයි අතපය හොල්ලන්න බෑ. අනික කාමරේ දොර වහලා තිබුනේ. කාටවත් ඇතුලට එන්නත් බෑ. මම දැක්කා කව්ද ගෑනු කෙනෙක් මට ලං වෙලා මගේ නළලට කිස් එකක් දුන්න(කෙල්ලෙක් නෙමෙයි:no: ගෑනියෙක්). මම මුලින් මූන හරියටම දැක්කෙ නෑ. එයා නිකන් බොඳ වෙලා ගිහින් වගේ නැති වුනා. මට එහෙමම නින්ද ගියා. කොහොම හරි මට බයක් නම් හිතුනෙ නෑ බන්. සෙක්ස් ආතල් එකක් වත් ආවෙ නෑ. උදේ බලනකොට සප්‍රයිස් තමයි. කාටවත් කිව්වෙත් නෑ ඉතිං.
    තව නින්නේ මාව උඩට ගිහින් අත අරිනවා වගේ දැනිලා තියෙනවා.:( එතකෙට නම් ඉතින් ඇඟ සීතල වෙලා ඇහැරෙන්නේ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK

    හීනෙන් පඩි පෙලෙන් වැටිලා ඇහැරිලා නැද්ද ?
     
    Anon.Rockz

    Member
    Mar 19, 2015
    119
    17
    0
    මචන් මටත් වෙලා තියෙනවා ඕක.. වඩෙ කියන්නේ හීන ලොකේ නම් නෙමෙයි. නින්දෙන් නැගිටුන වෙලාවක.. කොච්චර ට්‍රයි කරත් නැගිටින්න , අත පය හොලවන්න බැරි උනා. ටිකක් වෙලා හිටියම හරි ගියා.. ඔව්.. !!!:no::no::no:
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මචන් මටත් වෙලා තියෙනවා ඕක.. වඩෙ කියන්නේ හීන ලොකේ නම් නෙමෙයි. නින්දෙන් නැගිටුන වෙලාවක.. කොච්චර ට්‍රයි කරත් නැගිටින්න , අත පය හොලවන්න බැරි උනා. ටිකක් වෙලා හිටියම හරි ගියා.. ඔව්.. !!!:no::no::no:

    :yes::yes::yes:
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    මට ඕක වෙලා තියෙනවා. ඒ වෙලාවට අපි දන්නවනේ හොදටම දැන් අපි හීනේ ඇතුලේ නැගිටලා ඉන්නේ ඒත් අත පය හොලවන්න, කතා කරන්න බැ කියල. එතකොට හොදම වැඩේ තමයි සන්සුන් වෙන එක. නැගිටින්න හෙලවෙන්න මොකුත් කරන්න forfully try කරන්න එපා. එහෙමම හිටපන් ඉවසගෙන ඉතා සන්සුන්ව . එතකොට ටික වෙලාවක් ගියාම ඉබේ ඇහැරෙනවා. අත්දැකීමෙන් කියන්නේ. :yes:
    අඩෝ ඔව් මචං මා වෙලා තියනව වතුරේ ගිලිලා වගේ හුස්ම ගන්න බැ වේදන්වක් දෑනෙනවා :frown::frown:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නිකොලයි ගොගොල් ගේ සිත්තම කියල කෙටිකථාවක් තියනව ඒකෙ සිත්තරාට ඔහොම හීනයක් පේනව ......:dull:
     
    NetVampire

    Junior member
  • Sep 26, 2007
    551
    17
    18
    Sri Lanka
    machang matath oya dema 10 wathawakata wada wela thiyanawa bang eth puduma karane nam matath uba kiyapu heene oya widiyatamai penila thiyenne rahasin awith kiyanawa oka karanna epa kiwwa neda epa kiwwa neda wage dewal thama eth mokak ganada kiyanne kiyala mama danne na machang mara seen eka
     
    May 29, 2015
    612
    45
    0
    ඕක මටත් වෙලා තියෙනවා දෙපාරක්. ඒ දෙපාරම තාම හොඳට මතකයි බය උන බයවිල්ල නිසාම. කලින් වෙලා නැති නිසා මුලින්ම ඔහොම වෙද්දී පට්ට බයක් එනවා. සිහිය හොඳටම තියෙනවා. ඒත් ඇඟ , කට වැඩ කරන් නෑ චුට්ටක්වත්. සිහිය තිබුනට අවට පෙනුනට අර හීනෙන් පෙනුන වගේ දේවල් එක්ක ඔලුව වැඩ කරන්නේ. ඇඟ වැඩ කරේ නැති උනාට ඇල වෙලා ඉන්න ගමන් ඔලුව බෙල්ලෙන් පොඩ්ඩක් හරවල බලන්න හරි, ඇස් කරකවල බලන්න හරි පුළුවන් වගේ මතකයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කලු පූසා;18476522 said:
    sex dreams dakinakota eherena eka thamai chater ma seen eka :( hondama hariya missing wenawa appa samahara dawas wala

    Maath Athulata daanta yaddi aharenawa hamadama
    :sorry::sorry:
     
    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    අඩෝ ඔය සින් එක මටත් කීපවතාවක්ම වෙලා තියෙනවා, ඒ හැමදාම දවල්ට නිදාගත්තම, මමනම් බය වෙලා නැ, හින පෙනිලත් නැ, හොදටම සිහිය තියෙනව, වදපිටවේ සද්ද හොදට ඇහෙනවා, පොඩක්වත් නැගිටින්න බැ, ඒ උනාට මගේ කකුල් දෙක රිදෙනවා. විනාඩි 15-20 විතර හෙලවෙන්නේ නැතිව හිටියම නැගිටින්න පුළුවන්. නැගිට්ටට පස්සේ මුළු ඇගම රිදෙනවා. මමනම් කාටවත්ම කියලා නැ​