ඒ හැමදාකම පාන්දර නැගිටිනකොට කලිසම ගන්න දෙයක් නැහැ තෙමිලා තඩි පැල්ලම් ඇද පුරාම![]()
හීනෙන් රීලා
ඒ හැමදාකම පාන්දර නැගිටිනකොට කලිසම ගන්න දෙයක් නැහැ තෙමිලා තඩි පැල්ලම් ඇද පුරාම![]()
ගෑනියෙක්). මම මුලින් මූන හරියටම දැක්කෙ නෑ. එයා නිකන් බොඳ වෙලා ගිහින් වගේ නැති වුනා. මට එහෙමම නින්ද ගියා. කොහොම හරි මට බයක් නම් හිතුනෙ නෑ බන්. සෙක්ස් ආතල් එකක් වත් ආවෙ නෑ. උදේ බලනකොට සප්රයිස් තමයි. කාටවත් කිව්වෙත් නෑ ඉතිං.
එතකෙට නම් ඉතින් ඇඟ සීතල වෙලා ඇහැරෙන්නේ. මටත් වෙලා තියෙනව බොලං. මගේ සීන් එක වුනේ රෑ. නිදා ගෙන ඉද්දි මට එක පාරටම ඇහැරුනා. ඇස් දෙක ඇරිලා හැබැයි අතපය හොල්ලන්න බෑ. අනික කාමරේ දොර වහලා තිබුනේ. කාටවත් ඇතුලට එන්නත් බෑ. මම දැක්කා කව්ද ගෑනු කෙනෙක් මට ලං වෙලා මගේ නළලට කිස් එකක් දුන්න(කෙල්ලෙක් නෙමෙයිගෑනියෙක්). මම මුලින් මූන හරියටම දැක්කෙ නෑ. එයා නිකන් බොඳ වෙලා ගිහින් වගේ නැති වුනා. මට එහෙමම නින්ද ගියා. කොහොම හරි මට බයක් නම් හිතුනෙ නෑ බන්. සෙක්ස් ආතල් එකක් වත් ආවෙ නෑ. උදේ බලනකොට සප්රයිස් තමයි. කාටවත් කිව්වෙත් නෑ ඉතිං.
තව නින්නේ මාව උඩට ගිහින් අත අරිනවා වගේ දැනිලා තියෙනවා.එතකෙට නම් ඉතින් ඇඟ සීතල වෙලා ඇහැරෙන්නේ.



මචන් මටත් වෙලා තියෙනවා ඕක.. වඩෙ කියන්නේ හීන ලොකේ නම් නෙමෙයි. නින්දෙන් නැගිටුන වෙලාවක.. කොච්චර ට්රයි කරත් නැගිටින්න , අත පය හොලවන්න බැරි උනා. ටිකක් වෙලා හිටියම හරි ගියා.. ඔව්.. !!!![]()



අඩෝ ඔව් මචං මා වෙලා තියනව වතුරේ ගිලිලා වගේ හුස්ම ගන්න බැ වේදන්වක් දෑනෙනවාමට ඕක වෙලා තියෙනවා. ඒ වෙලාවට අපි දන්නවනේ හොදටම දැන් අපි හීනේ ඇතුලේ නැගිටලා ඉන්නේ ඒත් අත පය හොලවන්න, කතා කරන්න බැ කියල. එතකොට හොදම වැඩේ තමයි සන්සුන් වෙන එක. නැගිටින්න හෙලවෙන්න මොකුත් කරන්න forfully try කරන්න එපා. එහෙමම හිටපන් ඉවසගෙන ඉතා සන්සුන්ව . එතකොට ටික වෙලාවක් ගියාම ඉබේ ඇහැරෙනවා. අත්දැකීමෙන් කියන්නේ.![]()


hondama hariya missing wenawa appa samahara dawas walaකලු පූසා;18476522 said:sex dreams dakinakota eherena eka thamai chater ma seen ekahondama hariya missing wenawa appa samahara dawas wala


mata nam ohoma wela naha ... habai porn scene wage penila badu yanawa ehemath wenne dawas 3 , 4 atha pawichi nokara hitiyama
