අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

praveensalinda

Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    ade oka matath vela thiyenava. habai vena vidihakata. mokak hari amuthu heenayak penigena ena velavata meka heenayak kiyala mata hithenava so meka aththakda heenayakda kiyala balanna mama nagitinna uthsaha karanava eth nagitinna baha. atha paya control karannath baha. eta passe tika velavak anga lihil karala hitiyama hariyanava atha paya karanna puluvan nisa mama apahu nida gannava. habai mata nam e velavata baya hithenne naha mokada eka heenayak kiyala mama danna nisa. ara leonardo dicaprio in inception film eka baluva nam oya feeling eka therum ganna puluvan.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Latest Update:

    ada pandara 4:00 passe welaawakadi ooka wenna giye! :growl:
    geema gahala beruna! :eek:
    nightak gahala oluwa kuruwal wela hitiye habai! :baffled:

    Meeka hariyanne na ban! Manookaaya upgrade karanna wenawa! :(
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මේක මටත් වෙලා තියනවා බන් 10රකට වැඩිය මම ඔය සීන් එකට දේවාල වලටත් ගියා:rolleyes::rolleyes: තාම එත් ඕක මට තියනවා :eek::eek: මන් මේ Thread එක දැකල පොඩි ෆිට් එකක් අවා දැන් :lol::D
     
    • Like
    Reactions: DjAtrocity

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    මටත් ඕනේ ඔහොම හීන බලන්න :(
    කවදාවත් පෙනිලා නෑ :(
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    mata kalekin heenayak penune naha...
    penunoth penne kupadi heena. wada gihin wash ekak daala nida gannawa...
    kawruhari ussan giyath danne na. :sorry:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මට ඕක වෙලා තියෙනවා. ඒ වෙලාවට අපි දන්නවනේ හොදටම දැන් අපි හීනේ ඇතුලේ නැගිටලා ඉන්නේ ඒත් අත පය හොලවන්න, කතා කරන්න බැ කියල. එතකොට හොදම වැඩේ තමයි සන්සුන් වෙන එක. නැගිටින්න හෙලවෙන්න මොකුත් කරන්න forfully try කරන්න එපා. එහෙමම හිටපන් ඉවසගෙන ඉතා සන්සුන්ව . එතකොට ටික වෙලාවක් ගියාම ඉබේ ඇහැරෙනවා. අත්දැකීමෙන් කියන්නේ. :yes:

    sirawata math keranne oka thama:yes::yes:
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    matath oka venava
    mama dakka mage kakulen adinava kavuru hari
    mn kagahuva amme kiyala
    mn dannava mn kagahuva kiyala
    eth mulu lokema stuck vela
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ඕක වෙන්නේ මම දන්නා විදියට.

    අපි නිදාගත්තම අපි අංශභාග තත්වයකට පත් වෙනවා. හේනෙන් ඇවිදින එක , නින්දගියාම දඟලන එක එහෙම නවත්තන්න.

    ඕක හරියට උනේ නැති උනාම තමයි හීනෙන් ඇවිදින්න පටන් ගන්නේ.

    ඉතින් සමහර වෙලාවට අපේ මනස ඇහෙරුනාට අපි සම්පුර්නෙන් නින්දෙන් ඇහැරිලා නැ. ඒ වෙලාවට ඇග අංශභාග තත්වයේ. ඒ වෙලාවට අපිට හෙළ වෙන්න බැ.

    ඔන්න ඕක තමයි වෙන්නේ
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    me seen eka sleep apnea eke side effect ekak neda?brain ekata yana oxygen aduwenawa airway eka block wena nisa anthimata barima thana brain eken signal ekak deela apiwa aharawanawa ,eka neda me case eka ?