අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    2005 ඩෙන්ගු හැදිලා මැරෙන්න ගියා, ලේ පුරලා හම අස්සට හැරෙන්නවත් බෑ...ඉතින් එක පාරට මාව පාවෙලා ගියා...අම්මා මාව බලන්න ඇවිත් භාජනේ හෝදන්න ගිහින් හිටියේ..
    මම කෑ ගැහැව්වා " අම්මේ " කියලා.ඉතින් අම්මා දොරටුවෙන් ඇතුල් වෙන හැටි දැක්කා, අම්මාගේ මූණේ දුක පිරිලා, එයා මාව පොඩි කාලේ කරේ තියාගෙන අව්වේ බේත් ගේන්න ගිය හැටි මතක් වුණා.මම ඈතට ගියොත් ,අම්මා නැති වෙයි කියලා හිතුනා, එයාට පාළු හිතෙයි. ඉතින් තද වෙහෙසක් දාලා මගේ ඇඟ උඩට වැටුණා...එහැරෙද්දී අම්මා මගේ අතින් අල්ලලා හොලෝනවා," පුතු කෑම කන්න, ඇහැරෙන්න" කියලා. ඉතින් මම ඇස් ඇරලා " නින්ද ගියා " කියලා.අර කතාව කාටවත් කිව්වේ නෑ..අර සිද්ධියෙන් පස්සේ මට ඉතා ඉක්මනින් ,රුධිර පට්ටිකා වැඩි වෙලා හොඳ වුණා.මාස දෙකක් ඇඳට වෙලා හිටියා ගෙදර.

    ඔහොම තමයි ජීවිතේ...ඒත් අම්මා ආපු හැටි ඒ පරණ දොරෙන් දැක්කේ නැත්නම් මම යන්නම යනවා වෙන්නත් පුළුවන්. මම හිතෙන්නේ අම්මගේ ආදරේ තමා ලෝකේ බලවත්ම...මගේ බිරිඳට කිව්වා අම්මා තමයි මගේ ලෝකේ නො.1 කියලා.මාස ගාණක් රන්ඩු වෙවී ඉඳලා ,දැන් ඔය ඉන්නේ ගාණක් වත් නැතුව. අම්මට සලකපල්ලා..මාසෙකට දවසක් වත් අම්මා එක්ක ලඟින් හිටපල්ලා...ආයේ කවදාවත් වරදින්නේ නෑ...
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    ඕනතරම් වෙනවා. සීන්කෝන් එක දන්න නිසා බය නැතුව එහෙමම ඉන්නවා හරියනකම්.
     
    you must've had a near death experience
     
    • Love
    Reactions: Brandy2020

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මටත් මෙහෙම වෙලා තියනවනේ බන්... මම ඇත්තටම මේකට කියන නම දන්නේ අන්තුව හිටියේ. ඇහැ අරින්න හැදුවට අරින්න බෑ, අත උස්සන හැදුවට උස්සන බෑ නමුත් අවට ලෝකේ තියන සද්ද ඇහෙනවා නේද ??
     
    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,301
    581
    113
    Elakiri Brotherhood රෙප් වැස්ස නැවතත්!!!

    d1fj1sq.png

    ඔන්න ගිය පොටේ වගේම මේ පොටෙත් Brotherhood සෙට් එක කඹේට සෙට් වෙලා ඉන්නෙ, මතකනේ ගිය පාරත් රෙප්, ප්‍රිමියම් acc, ගේම්ස් ඇට්ටි හැලෙන්නෙ දීපු හැටි...ඔන්න මෙදා පොටෙත් කට්ටියට පුලුවන් මේ දේවල් වලට හිමිකම් කියන්න...එලි වෙන ජාමෙටනෙ හොද හොද සෙල්ලම් ටික තියෙන්නෙ ඒ හින්ද කියන්නම් කොහොමද මේව ගන්නෙ කියල...ගන්නම් ඉතින් පුංචි වැඩක් කරන්න තියෙන්නෙ පහල ලින්ක් එකෙන් ගිහින් ගිහින් රමේශ් කොලුවට වෝට් කරානම් හරි..

    මෙතන පහලින්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1895231

    මේ ඉන්නෙ අපේ රෙප් බලකාය
    d1fj1sq.png

    Ramesh_jaya
    avatar561814_3.gif

    sachith19920726
    avatar330471_92.gif

    jasz
    avatar51642_12.gif

    $Gangster$
    avatar478205_1.gif

    Mal Baba
    avatar194988_80.gif

    maheshsenadheera
    avatar181897_9.gif

    Rasika212
    avatar290372_2.gif

    hitback
    avatar517783_7.gif

    Arrow11
    avatar510219_32.gif

    SPACEBAR
    avatar504500_2.gif

    ChoraKolla
    avatar565014_4.gif

    ST.PIERRE
    avatar563299_16.gif.

    Lejayange
    Oli_Vili
    Ipwicrama
    Ashan052
    RdilaTM
    ulta
    avatar327260_5.gif

    snm1990
    EvilEye
    avatar559392_21.gif

    Kasippu Sira
    avatar555440_11.gif

    iresh041
    avatar55798_7.gif

    supun_sg
    Naughtykolla48
    avatar565113_1.gif

    skymicro
    avatar510144_6.gif

    shaminda peiris

    ඔයාලගෙ පුන්චි වෝට් එක වෙනුවෙන් රෙප් වැස්සක් ලබාදෙන්න Brotherhood ඇතුලු සහකාර සගයො සෙට් එක ලෑස්ති වෙලා ඉන්නෙ...මුලින් වෝට් කරන්න පස්සෙ මේ ත්‍රෙඩ් එකේ මම වෝට් කරා කියල පෝස්ට් එකක් දාන එක විතරයි කරන්න තියෙන්නෙ, ඒ එක්කම රෙප් වැස්සකින් නෑවෙන්න කුඩේකිත් ඉහලන් ඉන්න තමා තියෙන්නෙ...

    අනිත් ඉන් වගේ අපේ සෙට් එකේ නෑනෙ ඔය බොරු, ගිය පාර කඹේ ඉවර වෙලත් රෙප් ලැබුන හැටි Brotherhood එක්ක හිටපු අය දන්නව...ඔන්න එහෙනම් ගිය පාර Brotherhood කොල්ලො ටිකගෙ පෲෆ්

    VsUIFMt.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1846811

    3Jy74In.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1847192

    මේ විදිහට පොරොන්දු ඉටු කරේ Brotherhood කොල්ලො ටික විතරයි...මතකනෙ කොල්ලො කරන්න ඕන දේ....පහල ලින්ක් එකෙන් ගියා

    http://www.elakiri.com/forum/showthread.php?t=1895231

    1. රමේශ් කොල්ලට වෝට් එක දෑම්ම
    2. මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දැම්ම

    එච්චයි...වෝට් දැම්මෙ සෙට් එක රෙප් වැස්සකින් නෑවෙන්න ලෑස්ති වෙලා ඉදහල්ල....එහෙනම් ඉතින් මතකනේ මේ පොරොන්දුවත් පොරොන්තු ඉටු කරපු Brotherhood කොල්ලො ටිකගෙන් විතරමයි....

    d1fj1sq.png

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    2005 ඩෙන්ගු හැදිලා මැරෙන්න ගියා, ලේ පුරලා හම අස්සට හැරෙන්නවත් බෑ...ඉතින් එක පාරට මාව පාවෙලා ගියා...අම්මා මාව බලන්න ඇවිත් භාජනේ හෝදන්න ගිහින් හිටියේ..
    මම කෑ ගැහැව්වා " අම්මේ " කියලා.ඉතින් අම්මා දොරටුවෙන් ඇතුල් වෙන හැටි දැක්කා, අම්මාගේ මූණේ දුක පිරිලා, එයා මාව පොඩි කාලේ කරේ තියාගෙන අව්වේ බේත් ගේන්න ගිය හැටි මතක් වුණා.මම ඈතට ගියොත් ,අම්මා නැති වෙයි කියලා හිතුනා, එයාට පාළු හිතෙයි. ඉතින් තද වෙහෙසක් දාලා මගේ ඇඟ උඩට වැටුණා...එහැරෙද්දී අම්මා මගේ අතින් අල්ලලා හොලෝනවා," පුතු කෑම කන්න, ඇහැරෙන්න" කියලා. ඉතින් මම ඇස් ඇරලා " නින්ද ගියා " කියලා.අර කතාව කාටවත් කිව්වේ නෑ..අර සිද්ධියෙන් පස්සේ මට ඉතා ඉක්මනින් ,රුධිර පට්ටිකා වැඩි වෙලා හොඳ වුණා.මාස දෙකක් ඇඳට වෙලා හිටියා ගෙදර.

    ඔහොම තමයි ජීවිතේ...ඒත් අම්මා ආපු හැටි ඒ පරණ දොරෙන් දැක්කේ නැත්නම් මම යන්නම යනවා වෙන්නත් පුළුවන්. මම හිතෙන්නේ අම්මගේ ආදරේ තමා ලෝකේ බලවත්ම...මගේ බිරිඳට කිව්වා අම්මා තමයි මගේ ලෝකේ නො.1 කියලා.මාස ගාණක් රන්ඩු වෙවී ඉඳලා ,දැන් ඔය ඉන්නේ ගාණක් වත් නැතුව. අම්මට සලකපල්ලා..මාසෙකට දවසක් වත් අම්මා එක්ක ලඟින් හිටපල්ලා...ආයේ කවදාවත් වරදින්නේ නෑ...

    Aniwa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ගොඩක් වෙලා තියෙන නිසා දැන් නම් පුරුදුයි. මුල් කාලේ ඉතිපිසෝ ගාථාව කිව්වෙ. දැන් නම් ගහන්න හිතේ තියෙන කෑලි ගැලෙව්වම මොන වගේද කියල පෙනේවා කියලා හිතින් හිතනවා.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    මට නම් බන් කොටස් වශයෙන් හීන පේනවා ඒ කියන්නේ නිදා ගත්තාම පෙනිනි ඔඑනී තිබ්බ හීනෙන් එඅ පාරටම ඇහැරෙනව. ආයෙත් ටික වෙලාවකින් නිදා ගත්තාම ඒ හීනෙම නතර උන තැන ඉදන් පේන්න ගන්නවා. සමහර විට ගිය සතියේ පෙනිලා මගින් නතර උන හීනයක් මේ සතියේ ආයෙ ඒ නතර උන තැනින්ම පේන්න ගන්නව.විහිලු නෙම්ව්‍යි බන් මේක සිරාම සීන් එකක් මට වෙන.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    meka matath wela thiyanawa..
    eka dawasak as aragena balan iddima bed eka helawena gatta..
    kochchara ke gahuwath wachana pitawenne na..
    lanu walin bed ekata thiyala getagahala wage..
    heart rate ekath godak wadiwela dadiya dala thibuna :baffled: