2005 ඩෙන්ගු හැදිලා මැරෙන්න ගියා, ලේ පුරලා හම අස්සට හැරෙන්නවත් බෑ...ඉතින් එක පාරට මාව පාවෙලා ගියා...අම්මා මාව බලන්න ඇවිත් භාජනේ හෝදන්න ගිහින් හිටියේ..
මම කෑ ගැහැව්වා " අම්මේ " කියලා.ඉතින් අම්මා දොරටුවෙන් ඇතුල් වෙන හැටි දැක්කා, අම්මාගේ මූණේ දුක පිරිලා, එයා මාව පොඩි කාලේ කරේ තියාගෙන අව්වේ බේත් ගේන්න ගිය හැටි මතක් වුණා.මම ඈතට ගියොත් ,අම්මා නැති වෙයි කියලා හිතුනා, එයාට පාළු හිතෙයි. ඉතින් තද වෙහෙසක් දාලා මගේ ඇඟ උඩට වැටුණා...එහැරෙද්දී අම්මා මගේ අතින් අල්ලලා හොලෝනවා," පුතු කෑම කන්න, ඇහැරෙන්න" කියලා. ඉතින් මම ඇස් ඇරලා " නින්ද ගියා " කියලා.අර කතාව කාටවත් කිව්වේ නෑ..අර සිද්ධියෙන් පස්සේ මට ඉතා ඉක්මනින් ,රුධිර පට්ටිකා වැඩි වෙලා හොඳ වුණා.මාස දෙකක් ඇඳට වෙලා හිටියා ගෙදර.
ඔහොම තමයි ජීවිතේ...ඒත් අම්මා ආපු හැටි ඒ පරණ දොරෙන් දැක්කේ නැත්නම් මම යන්නම යනවා වෙන්නත් පුළුවන්. මම හිතෙන්නේ අම්මගේ ආදරේ තමා ලෝකේ බලවත්ම...මගේ බිරිඳට කිව්වා අම්මා තමයි මගේ ලෝකේ නො.1 කියලා.මාස ගාණක් රන්ඩු වෙවී ඉඳලා ,දැන් ඔය ඉන්නේ ගාණක් වත් නැතුව. අම්මට සලකපල්ලා..මාසෙකට දවසක් වත් අම්මා එක්ක ලඟින් හිටපල්ලා...ආයේ කවදාවත් වරදින්නේ නෑ...