අද්භූත-වස්තුවක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අද්භූත-වස්තුවක්


    aircraft.jpg

    මේ ඡායාරූපය දෙස හොඳින් බලන්න! මෙහි හඳුනාගත නොහැකි අද්භූත වස්‌තුවක්‌ සටහන් වී තිබේ. ඒ කුමක්‌ද යන්න හෙළි කිරීමට මෙතෙක්‌ මෙම ඡායාරූපය නිරීක්‍ෂණය කළ කිසිවෙකුටත් හැකි වී නැත.

    පසුගිය හයවැනිදා පස්‌වරු 3.34 ට මෙම ඡායාරූපය ගන්නා ලද්දේ වනජීවී ඡායාරූප ශිල්පී කීර්ති අමරසේකර මහතා විසිනි.

    ඒ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක්‌ සහභාගි වූ චාරිකාවකදී කලාවැව ඉස්‌මත්තේ ඔලොම්බෑව - කොළකඳමුල්ල වැව් පිටියේදීය.

    එහිදී ගන්නා ලද ඡායාරූප අතර එක්‌ ඡායාරූපයක පමණක්‌ මෙම "අද්භූත" වස්‌තුව සටහන් වී ඇත.

    මෙම ඡායාරූපය ගන්නා අවස්‌ථාවේදී කැමරා ශිල්පියා කැමරාවේ කාච විවරයේ වේගය ලෙස භාවිත කර ඇත්තේ තත්පරයෙන් හාරදහසක වේගයකි. එහිදී අධික වේගයකින් ගමන් කරන වස්‌තුවක්‌ පවා කැමරාවට ග්‍රහණය වන බව ද කාච විවරය Cappecher 5.6 සහ ISO 800 ලෙස භාවිත කළ බව ද ඡායාරූප ශිල්පියා පවසයි.

    ජගත්
    දිවයින
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    dan oka man daala maawa kanda haduwa meke inna ewun, hariyata nikan unge ahawal eke pinthurayak damma wage.
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    යකෝ මෙච්චර කල් දිවඉන ආණ්ඩුවේ බොරුව විතරඉ කලේ
    දැන් රාවණා බොරුවත් කරන්න පටන් අරගෙන්ද?
    චිකේ චිකේ විතිල වෙදමහත්තයෝඅ නින්දිතයිය්ය නොවැ,
    අහවල් එහෙකට මෙහොව් කෙබරයකට ඔහෙත් අත්දැම්මයැ..