අද්භූත-වස්තුවක්
මේ ඡායාරූපය දෙස හොඳින් බලන්න! මෙහි හඳුනාගත නොහැකි අද්භූත වස්තුවක් සටහන් වී තිබේ. ඒ කුමක්ද යන්න හෙළි කිරීමට මෙතෙක් මෙම ඡායාරූපය නිරීක්ෂණය කළ කිසිවෙකුටත් හැකි වී නැත.
පසුගිය හයවැනිදා පස්වරු 3.34 ට මෙම ඡායාරූපය ගන්නා ලද්දේ වනජීවී ඡායාරූප ශිල්පී කීර්ති අමරසේකර මහතා විසිනි.
ඒ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගි වූ චාරිකාවකදී කලාවැව ඉස්මත්තේ ඔලොම්බෑව - කොළකඳමුල්ල වැව් පිටියේදීය.
එහිදී ගන්නා ලද ඡායාරූප අතර එක් ඡායාරූපයක පමණක් මෙම "අද්භූත" වස්තුව සටහන් වී ඇත.
මෙම ඡායාරූපය ගන්නා අවස්ථාවේදී කැමරා ශිල්පියා කැමරාවේ කාච විවරයේ වේගය ලෙස භාවිත කර ඇත්තේ තත්පරයෙන් හාරදහසක වේගයකි. එහිදී අධික වේගයකින් ගමන් කරන වස්තුවක් පවා කැමරාවට ග්‍රහණය වන බව ද කාච විවරය Cappecher 5.6 සහ ISO 800 ලෙස භාවිත කළ බව ද ඡායාරූප ශිල්පියා පවසයි.
ජගත්
දිවයින