මේ ගොල්ලෝ අද්භූත සත්වයෝ වගේ පෙනුනට ඇත්තටම මේගොල්ලෝ ජීවත් වෙන්නේ පෘතුවියෙයි.

පිලිපීනයේ මැනිලා නුවර වෙසෙන රුන්ඩ්ස්ටෙද්ට් රෝවිලොස් (Rundstedt Rovillos) කියන ඡායාරෑප ශිල්පියා විසින් තමයි මේ විචිත්‍ර ඡායාරෑප අරගෙන තියෙන්නේ .
ඔහුගේ මේ සුවිශේෂී ඡායාරෑප වලින් එම ජීවින් පිලිබඳ පියවි ඇසට දැක ගත නොහැකි විශාල තොරතුරු ප්‍රමාණයක් දැක ගත හැකිය .
sun glasses දාපු පිටසක්වල ජීවියෙක් වගේ
කුරුමිණියා
දළඹුවා
බඹරා
වන්දා(Mantis)
පණුවෙක්
(inchworm)
තවත් බඹරෙක් (Eucharitid wasp)
මෙන්න එයා ගත්ත තවත් පින්තුර
මේ ඉන්නේ වැඩකාරයා

ඔහු පවසන ආකාරයට මෙම ඡායාරෑප ගැනීමට හැකියාව, තියුණු ඇසක් වගේම මනා ඉවසීමකුත් අවශ්‍යයි .
තවද ඔහු කිසිවිටකත් සතුන් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වලින් ඉවත් නොකරන බව පවසනවා .