අද්භූත සත්වයෝ

Thilina Sandaruwan

Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    මේ ගොල්ලෝ අද්භූත සත්වයෝ වගේ පෙනුනට ඇත්තටම මේගොල්ලෝ ජීවත් වෙන්නේ පෘතුවියෙයි.:shocked::yes:
    පිලිපීනයේ මැනිලා නුවර වෙසෙන
    රුන්ඩ්ස්ටෙද්ට් රෝවිලොස් (Rundstedt Rovillos) කියන ඡායාරෑප ශිල්පියා විසින් තමයි මේ විචිත්‍ර ඡායාරෑප අරගෙන තියෙන්නේ .
    ඔහුගේ මේ සුවිශේෂී
    ඡායාරෑප වලින් එම ජීවින් පිලිබඳ පියවි ඇසට දැක ගත නොහැකි විශාල තොරතුරු ප්‍රමාණයක් දැක ගත හැකිය .


    Wb14F.jpg


    sun glasses
    දාපු පිටසක්වල ජීවියෙක් වගේ :P
    කුරුමිණියා


    6LPo7.jpg



    5FyaZ.jpg

    දළඹුවා


    h3VVU.jpg

    බඹරා


    G085X.jpg

    වන්දා(Mantis)


    UTart.jpg

    පණුවෙක් :eek:
    (inchworm)


    kK7sx.jpg

    තවත් බඹරෙක් (Eucharitid wasp)




    මෙන්න එයා ගත්ත තවත් පින්තුර

    1niUp.jpg



    CeUvG.jpg



    blSyr.jpg



    kFQwO.jpg



    kFQwO.jpg



    pWIgQ.jpg



    1U1Jb.jpg





    මේ ඉන්නේ වැඩකාරයා :shocked::yes:

    jrBNi.jpg




    ඔහු පවසන ආකාරයට මෙම
    ඡායාරෑප ගැනීමට හැකියාව, තියුණු ඇසක් වගේම මනා ඉවසීමකුත් අවශ්‍යයි .
    තවද ඔහු කිසිවිටකත් සතුන් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වලින් ඉවත් නොකරන බව පවසනවා .
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඇත්තටම මේ වැඩේට මොකක් නැතත් මනා ඉවසීමක් නම් ඕන වෙනවා..:dull:
    ස්තුතියි මිත්‍රයා..........:)
     
    • Like
    Reactions: Thilina Sandaruwan

    Thilina Sandaruwan

    Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    ඇත්තටම මේ වැඩේට මොකක් නැතත් මනා ඉවසීමක් නම් ඕන වෙනවා..:dull:
    ස්තුතියි මිත්‍රයා..........:)

    පිස්සු හැදෙයි මාරු වැඩ කාරයෙක්
    sampb0b965be623dff3b.jpg

    ප්‍රතිචාර වලට ස්තුති . :)
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හොඳ වෙලාවට මුන් චුටි වුනේ.. ලොකු එවුන් උනා නම් අපි ඉවරයි..
     

    Thilina Sandaruwan

    Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    nice post :) +++

    fattai machan rep added 5+

    තෑන්ක්ස්

    niyamai machan..............

    Awesome photographs..
    Thanks for sharing. :D

    wow 3D movies wala innawa me wage un

    හොඳ වෙලාවට මුන් චුටි වුනේ.. ලොකු එවුන් උනා නම් අපි ඉවරයි..

    Pattaii.... :) rep 5+
    Capa uba koheda inne ??

    Thaks all for comments & reps :)