Not Admiral Kuznetsov
ඉදිරියේ රාළ Well-known member Nov 17, 2011 4,784 549 113 idiriye.rala @ ජීමේල් . කොම් Dec 11, 2016 #21 Not Admiral Kuznetsov
HarshaLulzSec Well-known member Sep 7, 2015 3,710 3,239 113 Ratnapura Dec 12, 2016 #22 ලොක්කා පැල්මයිරා වැටුනා නේද ආයෙත්
ඉදිරියේ රාළ Well-known member Nov 17, 2011 4,784 549 113 idiriye.rala @ ජීමේල් . කොම් Dec 12, 2016 #23 HarshaLulzSec said: ලොක්කා පැල්මයිරා වැටුනා නේද ආයෙත් Click to expand... උන් කියන්නෙ Aleppo වල වැඩේ අල කරන්න හදන NATO/ISIS diversion උපක්රමයක් කියලයි.
HarshaLulzSec said: ලොක්කා පැල්මයිරා වැටුනා නේද ආයෙත් Click to expand... උන් කියන්නෙ Aleppo වල වැඩේ අල කරන්න හදන NATO/ISIS diversion උපක්රමයක් කියලයි.
HarshaLulzSec Well-known member Sep 7, 2015 3,710 3,239 113 Ratnapura Dec 12, 2016 #24 ඉදිරියේ රාළ;21017852 said: උන් කියන්නෙ Aleppo වල වැඩේ අල කරන්න හදන NATO/ISIS diversion උපක්රමයක් කියලයි. Click to expand... ඒක තමයි උන්ගේ මීඩියාවලින් සිද්ධිය මහ ඉහළින් වාර්තා කරන්නේ... මෝසුල්වල හිටපු ISIS කුලී හමුදාවේ උන් ඇරෙන්න වෙන කොහෙන් එන්නද 4000ක හමුදාවක්?යුද ටැංකිත් තිබුණා කියන්නේ උන්ට.
ඉදිරියේ රාළ;21017852 said: උන් කියන්නෙ Aleppo වල වැඩේ අල කරන්න හදන NATO/ISIS diversion උපක්රමයක් කියලයි. Click to expand... ඒක තමයි උන්ගේ මීඩියාවලින් සිද්ධිය මහ ඉහළින් වාර්තා කරන්නේ... මෝසුල්වල හිටපු ISIS කුලී හමුදාවේ උන් ඇරෙන්න වෙන කොහෙන් එන්නද 4000ක හමුදාවක්?යුද ටැංකිත් තිබුණා කියන්නේ උන්ට.
ඉදිරියේ රාළ Well-known member Nov 17, 2011 4,784 549 113 idiriye.rala @ ජීමේල් . කොම් Dec 12, 2016 #25 HarshaLulzSec said: ඒක තමයි උන්ගේ මීඩියාවලින් සිද්ධිය මහ ඉහළින් වාර්තා කරන්නේ... මෝසුල්වල හිටපු ISIS කුලී හමුදාවේ උන් ඇරෙන්න වෙන කොහෙන් එන්නද 4000ක හමුදාවක්?යුද ටැංකිත් තිබුණා කියන්නේ උන්ට. Click to expand... සවුදි උන් NATO එකට warning දීලා තියෙනව Aleppo වැටුනොත් ලොකු ක්රියාමාර්ගයක් ගන්නවයි කියල. ඒ නිසා මොන නාඩගම නටල හරි Aleppo වැටෙන එක නවත්තගන්නයි මුන් දඟලන්නේ.
HarshaLulzSec said: ඒක තමයි උන්ගේ මීඩියාවලින් සිද්ධිය මහ ඉහළින් වාර්තා කරන්නේ... මෝසුල්වල හිටපු ISIS කුලී හමුදාවේ උන් ඇරෙන්න වෙන කොහෙන් එන්නද 4000ක හමුදාවක්?යුද ටැංකිත් තිබුණා කියන්නේ උන්ට. Click to expand... සවුදි උන් NATO එකට warning දීලා තියෙනව Aleppo වැටුනොත් ලොකු ක්රියාමාර්ගයක් ගන්නවයි කියල. ඒ නිසා මොන නාඩගම නටල හරි Aleppo වැටෙන එක නවත්තගන්නයි මුන් දඟලන්නේ.
HarshaLulzSec Well-known member Sep 7, 2015 3,710 3,239 113 Ratnapura Dec 12, 2016 #27 ඉදිරියේ රාළ;21017964 said: සවුදි උන් NATO එකට warning දීලා තියෙනව Aleppo වැටුනොත් ලොකු ක්රියාමාර්ගයක් ගන්නවයි කියල. ඒ නිසා මොන නාඩගම නටල හරි Aleppo වැටෙන එක නවත්තගන්නයි මුන් දඟලන්නේ. Click to expand... ඇලැපෝ වැටෙන එක දැන් නවත්තන බෑනේ ! නගරෙන් 95%ක් සිරියානු හමුදාව අතේලු.ඇමෙරිකාව සටන්විරාමයක් ඉල්ලුවේ උන්ගේ සෙට් එක්ක කරදරයක් නැතුව නගරෙන් පිටට ගන්නනේ.
ඉදිරියේ රාළ;21017964 said: සවුදි උන් NATO එකට warning දීලා තියෙනව Aleppo වැටුනොත් ලොකු ක්රියාමාර්ගයක් ගන්නවයි කියල. ඒ නිසා මොන නාඩගම නටල හරි Aleppo වැටෙන එක නවත්තගන්නයි මුන් දඟලන්නේ. Click to expand... ඇලැපෝ වැටෙන එක දැන් නවත්තන බෑනේ ! නගරෙන් 95%ක් සිරියානු හමුදාව අතේලු.ඇමෙරිකාව සටන්විරාමයක් ඉල්ලුවේ උන්ගේ සෙට් එක්ක කරදරයක් නැතුව නගරෙන් පිටට ගන්නනේ.
ඉදිරියේ රාළ Well-known member Nov 17, 2011 4,784 549 113 idiriye.rala @ ජීමේල් . කොම් Dec 12, 2016 #28 HarshaLulzSec said: ඇලැපෝ වැටෙන එක දැන් නවත්තන බෑනේ ! නගරෙන් 95%ක් සිරියානු හමුදාව අතේලු.ඇමෙරිකාව සටන්විරාමයක් ඉල්ලුවේ උන්ගේ සෙට් එක්ක කරදරයක් නැතුව නගරෙන් පිටට ගන්නනේ. Click to expand... හෙට උදේ වෙන කොට සහමුලින්ම අල්ලලා ඉවර කරනවා කියලයි කියන්නේ. උන්ගෙ සෙට් එක එළියට ගන්න සාකච්ඡාවක් ගියාලු රුසියන් එවුන් එක්ක. ඒක කරගන්න ඇති. Edit - නෑ නෑ - ඒ සාකච්ඡාවට කෙළ වෙලා Last edited: Dec 12, 2016
HarshaLulzSec said: ඇලැපෝ වැටෙන එක දැන් නවත්තන බෑනේ ! නගරෙන් 95%ක් සිරියානු හමුදාව අතේලු.ඇමෙරිකාව සටන්විරාමයක් ඉල්ලුවේ උන්ගේ සෙට් එක්ක කරදරයක් නැතුව නගරෙන් පිටට ගන්නනේ. Click to expand... හෙට උදේ වෙන කොට සහමුලින්ම අල්ලලා ඉවර කරනවා කියලයි කියන්නේ. උන්ගෙ සෙට් එක එළියට ගන්න සාකච්ඡාවක් ගියාලු රුසියන් එවුන් එක්ක. ඒක කරගන්න ඇති. Edit - නෑ නෑ - ඒ සාකච්ඡාවට කෙළ වෙලා