අදානිට කියලා බලාගාරයක් ගස්ස ගන්න එක ඇත්තටම පාඩුද?

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    අවුරුදු කීයක් හරි Agreement ගහන කාලෙට 7p ට දෙනවා හුත්තො. ඩොලර් එකේ ගාණට තමයි රුපියල් 25 කියලා හැදුවෙ. ඒක වැඩි වුණොත් වැඩි වෙයි තමයි. හැබැයි ඩොලර් වැඩි වුණාම ඔය අනිත් බලාගාරවලත් cost එක ඒ පරිමාණයටම වැඩි වෙනවානෙ. ඉතින් කොහොමත් මේක ලාබයි.

    අඩුවෙන් ඇත්තටම දෙන, පිළිගත් සමාගම් ඉන්නවාද? ඉන්නවා නම් හොයලා දීපන්කො. ඉන්නවා පක. හැමදාම හොර ටෙන්ඩර් හදලා සොච්චමක් අඩුවෙන් දානවා. උට දුන්නාම environment හරි මොකක් හරි බයිලාවක් ගහලා කර අරිනවා. හැදෙන හුත්තක් නෑ. අන්තිමට ඇත්තටම හදන්න ආපු කොම්පැණි පවා යන්ඩ යනවා. ඊට පස්සෙ mini hydro, ඩීසල් බිජ්ජවල් ගහලා 100 ට 150 ට යුනිට් විකුණනවා. ඔය සාපෙ තමයි මේ රටට වෙලා තියෙන්නෙ.

    අන්තිමට ලොකු බලාගාරයක් හැදුවෙ කවදද කියහන්කො. එදා ගෑණියෙක්ටට හිකුවා නම් අද ළමයාත් ශිෂ්‍යත්වෙ කරලා. ටෙන්ඩර් වංචා නවත්තලා ඇත්තටම වැඩක් පුළුවන් එකෙක්ට දෙන්න හදනකොට පුක කැහුවාට කරන්න දෙයක් නෑ. 👍
    මේ‍ක කියවගනින් @Dr.Sheldon_Suprakata
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ඉන්දියාවේ උන් මෙහෙ ඇවිත් ජොබ් කරන්න ගද්දි සිංහල පොන්නයන්ට ජොබ් නැති වෙද්දි රෙද්දේ රෙවෙයි😂
     

    Sen-lu

    Well-known member
  • Tender එක ඉස්සරහට දාගෙන පව් දෙන එක දැන් කොච්චර කාලයක් කරාද බං? හැමදාම මෙගාවොට් 500, 1000 LNG එකක් ගහන්න යද්දි අපි අඩුවට දෙන්නම් කියලා mini hydro ගහනවා. කල් යනවා කියලා හිඹිජ්ජන් ඩීසල් බලාගාර ගහනවා. මේ පව කොච්චර කල් ගෙවන්න ඕනද? ඔන්න අරූ වගේම පිළිගත්, කලින් අත්දැකීම් තියෙන සමාගමක් ඇවිත් ඔයිට අඩුවෙන් කරනවා නම් උන්ට දුන්නාට කමක් නෑ. හැබැයි හැමදාම ටොම් පච කෙළ කෙළ මේකෙ ඉන්න හැත්තට වරිගෙ නහන්න දෙන එක අයින් කරන්නම ඕන. එහෙම නැතිව මේ මගුල කරන්න බෑ. රටට පලක් ඇති ලොකු බලාගාරයක් අන්තිමට ගැහුවෙ කවදද කියලා හිතපන්කො පොඩ්ඩක්. 🙄
    මොන පවු ගෙවිල්ලක්ද බං. හරියට ඕපන් ටෙන්ඩර් එකක් දාල හොඳ ඉවැලුවෙෂන් කොමිටි එකක් දාල ඕක කරානම් කිසිම අවුලක් වෙන්නෙ නෑ. ඕව ප්‍රොසීඩිය එකෙන් පිට කරන්නෙ වෙන වෙන හේතු තියෙන නිසා. රජයට ඕය ප්‍රොජෙක්ට් ඇත්තටම කරන්න ඕනනම් ලේසියෙන්ම කරන්න පුළුවන්. හොර පාරෙන් යනව කියන්නෙ ඕවගෙන් බර අවුල් වෙනව.

    මිනි හයිඩ්‍රො කියන්නෙ ඕකෙන් සෙපරේට් ප්‍රොජෙක්ට්ස් නෙ. මිනිස්සු ඩෙස්පරට් වෙලා තියෙනකොට මේනම් ඒකෙන් ප්‍රයෝජන ගන්න හදන්නෙ. ඕවගෙන් වෙන අවාසි පරම්පරා ගානකට බලපායි. ත්‍රිමලේ තෙල් ටැංකි වලින් වගේ. මතක නැද්ද තෙල් ගනන් අඩු කාලෙ ඒවගෙ තෙල් ගබඩා කරගන්න දෙන්නෙ නැතුව ඉන්දියන් උං තග දාල උංගෙ ලීස් එක එක්ස්ටෙන්ඩ් කරගත්ත විදිහ.
     
    • Like
    Reactions: thedigit2s

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    දවල්ට වතුර ටික ඉතිරි කරගෙන රෑට hydro වලින් දෙන්නයි තියෙන්නෙ.
    අපිට බැරිද බන් ඔය 500MW න් දවල්ටත් හයොඩ්‍රො වලින් දුවල පල්ලම් බහින වතුර ටික ආපහු උඩට ගිහින් දෙන්න.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    අනේ හුකහන්. හැමදාම ටෙන්ඩර් හොර කරන හැටි දන් නැද්ද බොල? මහලොකු procedure. හදන එකාට නොදී චුට්ටක් අඩුවෙන් දාලා කර අරින්න, ඩීසල් බලාගාර ගස්සන්න බලාගෙන ඉන්න එකාටම දෙනවා. ඔය සාපෙ දැන් අවුරුදු කීයක් ගෙව්වද?
    ටෙන්ඩර් හොර නන් ඒව මොනිටර් කරන එක හරියට කරපන්කො. හොරා කන එක වලක්වන්න ගෙනාව ක්‍රමේ අඩුපාඩු තියෙනව නන් ඒක හදන්නෙ නැතුව පරණ ක්‍රමේටම යන්නෙ අහවල් ලබ්බකටද?

    අපිට බැරිද බන් ඔය 500MW න් දවල්ටත් හයොඩ්‍රො වලින් දුවල පල්ලම් බහින වතුර ටික ආපහු උඩට ගිහින් දෙන්න.
    සමහරවිට රනිලට එහෙම හිතුනොත් මූ එහෙම කරන්න පුලුවන් ක්‍රමයක් ගැනත් හෑල්ලක් ලියයි 🤷‍♂️
    ------ Post added on Jun 9, 2022 at 12:06 AM
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    දෙවියනේ උඹල මෙතන ඇර ගන්නෙ නැතුව ඉදපල්ලා…අපි ඔලුවෙන් හිටගෙන කිවත් හෙට ඔය දේ නොකලත් තව අවු 2කින් ඡන්දෙන් එන එකා කරනව, නැතුව මේ තියන demand එක දෙන්න බැ, කලුවරේ තමා ඉන්න වෙන්නෙ. ඉන්දියාව කියන්නෙ මේ කලාපෙ බලවතා ඌ කියන විදියකට ඉන්න වෙනවා බන්, නැත්නම් මෙක අෆ්ගනිස්ථානයක් කරන්න උන්ට වැඩි වෙලා යන්නෙ නැ. අසරන එකා බලවතා ලග නැමෙනවා බන් !
     
    • Dislike
    Reactions: Die-hard

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    දෙවියනේ උඹල මෙතන ඇර ගන්නෙ නැතුව ඉදපල්ලා…අපි ඔලුවෙන් හිටගෙන කිවත් හෙට ඔය දේ නොකලත් තව අවු 2කින් ඡන්දෙන් එන එකා කරනව, නැතුව මේ තියන demand එක දෙන්න බැ, කලුවරේ තමා ඉන්න වෙන්නෙ. ඉන්දියාව කියන්නෙ මේ කලාපෙ බලවතා ඌ කියන විදියකට ඉන්න වෙනවා බන්, නැත්නම් මෙක අෆ්ගනිස්ථානයක් කරන්න උන්ට වැඩි වෙලා යන්නෙ නැ. අසරන එකා බලවතා ලග නැමෙනවා බන් !
    thawath puka dena account ekak detact
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    හෙට තියන වර්ජනය ඉතාම සාධාරණයි. මේ පනත සංසෝධනය කලොත් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් වේවි..මේ පනත සංසෝධනයෙන් ඔප්පුවෙන්නේ රනිල් කියන්නේ ඇමරිකන් ඉන්දියන් බළල් අතක් බව..Go Home Ranil.... :angry: :angry: :angry:
    ඉතින් මොකද බං වෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්තයක් උනාම?
    ලෝකේ වටෙන්ම ණය අරන් අමු හිඟන කුජිතම වෙලා ඉන්නේ ඒ උනාට මේකේ ඉන්න ගොබ්බයොන්ගේ ලොකු කම නම් පුකේ ඉඳලා කන්න නැතත්
     
    • Like
    Reactions: Tharaka25

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    1. ඔය කියන ගානට වඩා price එක පස්සෙ වැඩි වෙන්නෙ නෑ කියල උබට තියෙන සහතිකය මොකක්ද? ඩොලර් එකේ fluctuation එක 5%ක් උනාම උන්ගෙ මිලේ වෙනස් 10%ක් වෙයි.

    2. උන්ට ඕන ගණන් කියලා අපි ගෙවන්න බෑ කිව්වම උන් කරන්ට් දෙන්නෙ නැතුව වහල් දැම්මොත් අපිට තියෙන විකල්ප මොනවද ඒ වෙලාවට??

    උත්තරේ මමම කියන්නං. විකල්ප මුකුත් නෑනෙ. කට පුක වහගෙන කියන ගාන දීල කරන්ට් ගන්න ඕන මේ වෙලාවෙ නැත්තං රටේ එදිනෙදා වැඩ ඔක්කොම නවතිනු නේද, ෆැක්ට්රි වැහෙනව නේද කියල හෑලි ලියන් එනව ඊට පස්සෙ. ඕක තමා මෙච්චර කල් උනෙත්.

    ඒ නිසා රටේ බලශක්තිය ගැන තීරණ ගැනීමේ, බලපෑම් කිරීමේ අයිතිය වෙන රටවල් වලට දෙන එක තමන්ගෙ බෙල්ල තමන්ම කපාගන්නව වගේ වැඩක්. මං නං ඒකට සම්පූර්ණ විරුද්ධයි.

    අදානිට කියලා ගස්ස ගන්න එක ඇත්තටම පාඩුද?

    ගස්ස ගන්නකන් ලංකාවෙ බහුතරයට තේරෙන්නෙ නෑ. ගස්ස ගත්තට පස්සෙ තමා තේරෙනනෙ. 🤣
    ------ Post added on Jun 9, 2022 at 2:07 AM
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    මේ‍ක කියවගනින් @Dr.Sheldon_Suprakata
    හම්මේ, තොගේ මොලේ තමයි මොලේ! උබ ඔය කියන විදිහටම "හොර ටෙන්ඩර් හදලා සොච්චමක් අඩුවෙන් " දීලත් යකෝ අපිට unit එකට අඩුවෙන්ම charge කරන company එකක් සෙට් වෙන එකනේ කරගන්න ඕනේ. :lol:
    මට පෙන්නේ මේ පාර අදානියා , ඉන්ද්‍රජිත්ට විශ්වාසය රෝල් කරලා දීලා වගේ 😍🤣

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    හම්මේ, තොගේ මොලේ තමයි මොලේ! උබ ඔය කියන විදිහටම "හොර ටෙන්ඩර් හදලා සොච්චමක් අඩුවෙන් " දීලත් යකෝ අපිට unit එකට අඩුවෙන්ම charge කරන company එකක් සෙට් වෙන එකනේ කරගන්න ඕනේ. :lol:
    මට පෙන්නේ මේ පාර අදානියා , ඉන්ද්‍රජිත්ට විශ්වාසය රෝල් කරලා දීලා වගේ 😍🤣



    :yes:

    ටෙන්ඩර් නැතුව දෙන්න තියෙන උවමනාව මොකක්ද @Indrajith Gamage ?
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    හෙට තියන වර්ජනය ඉතාම සාධාරණයි. මේ පනත සංසෝධනය කලොත් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් වේවි..මේ පනත සංසෝධනයෙන් ඔප්පුවෙන්නේ රනිල් කියන්නේ ඇමරිකන් ඉන්දියන් බළල් අතක් බව..Go Home Ranil.... :angry: :angry: :angry:
    ane lankawa indiyave nemei apaye pranthyak unath kamak naha aduvata elctricity deela minissunta sahana denna puluvan nam. jathi ale labbe gaha ganin
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ane lankawa indiyave nemei apaye pranthyak unath kamak naha aduvata elctricity deela minissunta sahana denna puluvan nam. jathi ale labbe gaha ganin

    එහෙම සහන ලැබෙන්නෙ නෑ පුතා. කොහේහරි බඩුවකට උබලා ගන්නව වගේ ඒව තාවකාලික ආතල් විතරයි. කාලය ගතවෙලා ඒකට සමාජ රෝග තියෙනව කියලා, ලමයෙක් හම්බුනා කියලා ලමය උස්සන් ආවම තමයි සහන පුකෙන් යන්නෙ.

    අනේ හුකහන්. හැමදාම ටෙන්ඩර් හොර කරන හැටි දන් නැද්ද බොල? මහලොකු procedure. හදන එකාට නොදී චුට්ටක් අඩුවෙන් දාලා කර අරින්න, ඩීසල් බලාගාර ගස්සන්න බලාගෙන ඉන්න එකාටම දෙනවා. ඔය සාපෙ දැන් අවුරුදු කීයක් ගෙව්වද?

    ටෙන්ඩර් දාන්න කියන්නෙ ඩීසල් බලාගාරෙකට නෙවෙයිනෙ. හදන්න ඕන සුළං බලාගාරයක් නං ඒකටනෙ ටෙන්ඩර් දාන්නෙ. එතකොට ඩීසල් බලාගාරයක් හැදෙන්නෙ කොහොමද කියහන්.

    සාපෙ ඒක නෙවෙයි. සාපෙ මෝඩ මිනිස්සුයි, දේශපාලුවොයි, උන්ට කඩේ ගිහින් මේ ජරා විදියම තියාගන්න හදන උබලයි. පයේ බරවට පිටිකර බෙහෙත් බඳිනව කියන්නෙ ඕකට.
    ------ Post added on Jun 9, 2022 at 2:34 AM
     
    Last edited:

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ඉතින් බන් ටෙන්ඩර් procedure එකට ගිහිල්ලා යුනිට් එකකට අඩුවෙන් චාර්ජ් කරන එකාට දුන්න නම් ඉවරයිනේ.
    ඒ ගන්න එකාත් ඔය ටිකම කරලා දෙනවනේ.
    මොන මගුලකටද වැඩියෙන් ගෙවන්නේ? :lol: :lol:

    p.s-



    chk this >

    Thambapavani Wind Farm

    https://en.wikipedia.org/wiki/Thambapavani_Wind_Farm
    e wind farm eke vada iwaraida bn? dan wadak ganna puluvanda oken? me news ekenam thiyenne 70% ganna puluvan habai 2030di kiyalane http://www.adaderana.lk/news/80328/president-inspects-operations-at-thambapavani-wind-power-station
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    Profit ගන්නවා තමයි අනිවාර්යයෙන්ම. නැතිව පුක කහනවාට කරන් නෑනෙ බං. උගෙ operating cost 7p ට අඩු ඇති. ඒකනෙ ව්‍යාපාරයක් කියන්නෙ. හැබැයි අපේ හැත්ත ඔතන දාගෙන, හොර පඩි බොරු ot ගෙවාගෙන, maintenence වලට පඩි ගෙවලා පිටරට consultants ලා ගෙන්නගෙන කරාම ඔයිට වැඩිය අඩුවට කරගන්න පුළුවන් වෙයි කියලා උඹට විශ්වාසද? එහෙම පුළුවන් නම් කමක් නෑ ඉතින්. මට නම් හිතෙන්නෙ දෙයියනේ කියලා 7p ගෙවලා දෙන තරම් current ගන්න එක ලාබයි වගේ.
    උබට හිතෙන් නැද්ද මේ වෙලාවේ උබ රනිල්ගේ කටට ගන්නව වගේ කියල?
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ඒවා කොහෙද ..හිරේ ලගින්න ඔනේනම් ගිනිතියපල්ලා.. රජයේ සේවකයෝ කොහොම හරි තොපිලගේ සල්ලි වලින්ම වන්දි ගන්නවා. අදානිට ලංකාව පූජා කරන්න ඔනේ නෑ :angry:
    minissu padam igena gannava bn. wandi ganna ithuru karana ekak naha