අදානි කියන්නේ කවුද කියලා ඉන්දියාවේ ගොවියෙක්ගෙන් අහලා බලපල්ලා. මුලු ඉන්දියාවම ප්‍රතික්ෂේප කරපු කුමන්ත්‍රණකාරයෙක්.. අදානිට එරෙහිව වර්ජනයට ජනතාව සහය දැක්විය යුතුයි.. American Ranil Go Home..
Tender එක ඉස්සරහට දාගෙන පව් දෙන එක දැන් කොච්චර කාලයක් කරාද බං? හැමදාම මෙගාවොට් 500, 1000 LNG එකක් ගහන්න යද්දි අපි අඩුවට දෙන්නම් කියලා mini hydro ගහනවා. කල් යනවා කියලා හිඹිජ්ජන් ඩීසල් බලාගාර ගහනවා. මේ පව කොච්චර කල් ගෙවන්න ඕනද? ඔන්න අරූ වගේම පිළිගත්, කලින් අත්දැකීම් තියෙන සමාගමක් ඇවිත් ඔයිට අඩුවෙන් කරනවා නම් උන්ට දුන්නාට කමක් නෑ. හැබැයි හැමදාම ටොම් පච කෙළ කෙළ මේකෙ ඉන්න හැත්තට වරිගෙ නහන්න දෙන එක අයින් කරන්නම ඕන. එහෙම නැතිව මේ මගුල කරන්න බෑ. රටට පලක් ඇති ලොකු බලාගාරයක් අන්තිමට ගැහුවෙ කවදද කියලා හිතපන්කො පොඩ්ඩක්.
එහෙනම් අවුලක් නෑ නෙ බං ටෙන්ඩර් දාල හරි ප්‍රොසීඩිය එකට ගියානම් ඉවරයිනෙ.
------ Post added on Jun 8, 2022 at 10:28 PM
අපිට වැඩක් නෑනෙ බං එව්වා. ඌ හදලා unit එක ටික දෙනවා නම් අපිට ඒක හොඳටම ඇතිනේ.අදානි කියන්නේ කවුද කියලා ඉන්දියාවේ ගොවියෙක්ගෙන් අහලා බලපල්ලා. මුලු ඉන්දියාවම ප්‍රතික්ෂේප කරපු කුමන්ත්‍රණකාරයෙක්.. අදානිට එරෙහිව වර්ජනයට ජනතාව සහය දැක්විය යුතුයි.. American Ranil Go Home..![]()
![]()
![]()
Matath oka prashnayak Anika mun indiawath ekka grid eka connect karala indiyawata current eka wikunanawalu, ehema puluwan weida danne na.terenne na kawda hari kawda weradi kiyalaපොර ප්‍රොෆිට් ගන්නෙ කොහොමද ඕකෙන් ඒක ගැනත් අපි බලන්න එපායනෙ. අපි හින්ද පාඩු උනා කියල සියදිවිවත් නහගත්තොත් ඒ පවත් ලන්කාවෙ මිනිස්සුන්ටනෙ.
ඌම බලාගාරයක් ගහලා, සේරම වැඩ ටික බලාගෙන, unit එක රුපියල් 25 ට දෙනවා නම් ඒක ඇත්තටම අපිට පාඩුද?ලොකු හෑලි අවශ්‍ය නම් දාන්නම්. හැබැයි මේ පුංචි breakdown එකක්.
ඌ කියන්නෙ අවුරුදු තුනකින් හදලා ඩොලර් 7p ගාණෙ unit එකක් දෙනවා කියලා. ඒක ඇත්තටම කියන තරම් අවුල්ද? දැන් තියෙන මිල බැලුවොත් 7p කියන්නෙ රුපියල් 25 ක් විතර. (360x0.07)
අද විදුලි බල ඇමති ගණන් ටික කියාගෙන ගියා මතක ඇතිනේ. ඒකෙ සේරම තිබුණෙ රුපියල් 40 නුත් එහා. සමහර ඒවා 100 ටත් එහා.
ඌම බලාගාරයක් ගහලා, සේරම වැඩ ටික බලාගෙන, unit එක රුපියල් 25 ට දෙනවා නම් ඒක ඇත්තටම අපිට පාඩුද?
Rooftop වලින් කරන වැඩේ අපේ grid එකට අමාරු වුණාට තනි බලාගාරෙකින් මෙගා වොට් 200 - 500 එනවා නම් ලේසියෙන්ම manage කරන්න පුළුවන්. දවල්ට වතුර ටික ඉතිරි කරගෙන රෑට hydro වලින් දෙන්නයි තියෙන්නෙ.
කොටින්ම අපේ hydro capacity එකෙන් 50% ම තරම් (800W විතර) පුනර්ජනනීය ගැහුවත් grid එකේ කිසිම වෙනසක් නැතිව manage කරගන්න පුළුවන්.
P. S. ඩොලර් එක වැඩි වුණොත් 7p රු. 25 ට වඩා වැඩි වෙන කතාව ගැන හිතන්න අවශ්‍ය නෑ. ඔය අද කියපු අනිත් හැම තාප බලාගාරයේම cost එක ඩොලර් එක්ක ඒ ප්‍රමාණයටම වගේ වැඩි වෙනවා. ඉතින් මේක 30-40 වුණත් සාපේක්ෂව ලාබයි අනිවාර්යයෙන්ම.![]()
යකෝ ඉතින් උට 6p ට හදන්න පුළුවන් නම්, 7p ට විකුණුවාම උට profit තියෙනවානෙ. මොකක්ද ඕකෙ තේරෙන්න නැත්තෙ?Matath oka prashnayak Anika mun indiawath ekka grid eka connect karala indiyawata current eka wikunanawalu, ehema puluwan weida danne na.terenne na kawda hari kawda weradi kiyala
ඉස්සෙල්ල කොරන්න කියපල්ලකෝ කයිවාරු නැතුව දවස් 2-3 මොකද වෙන්නේ කියල ගෙවල් ගිනිතියපු මැතිලට නම් පන්නිපිටිය පැත්තේ ගෙවල් හම්බුනේ තොපිට දුන්නොත් දෙන්නේ සයුරු පුර පැත්තේ බලපල්ලකො බොරුද කියලඒවා කොහෙද ..හිරේ ලගින්න ඔනේනම් ගිනිතියපල්ලා.. රජයේ සේවකයෝ කොහොම හරි තොපිලගේ සල්ලි වලින්ම වන්දි ගන්නවා. අදානිට ලංකාව පූජා කරන්න ඔනේ නෑ![]()
එතකොට මොකටද අපි ඉන්දියාවෙ ග්‍රිඩ් එකට කනෙක්ට් වෙන්නෙ.Profit ගන්නවා තමයි අනිවාර්යයෙන්ම. නැතිව පුක කහනවාට කරන් නෑනෙ බං. උගෙ operating cost 7p ට අඩු ඇති. ඒකනෙ ව්‍යාපාරයක් කියන්නෙ. හැබැයි අපේ හැත්ත ඔතන දාගෙන, හොර පඩි බොරු ot ගෙවාගෙන, maintenence වලට පඩි ගෙවලා පිටරට consultants ලා ගෙන්නගෙන කරාම ඔයිට වැඩිය අඩුවට කරගන්න පුළුවන් වෙයි කියලා උඹට විශ්වාසද? එහෙම පුළුවන් නම් කමක් නෑ ඉතින්. මට නම් හිතෙන්නෙ දෙයියනේ කියලා 7p ගෙවලා දෙන තරම් current ගන්න එක ලාබයි වගේ.
Ai ban oka India wala Gahanna nathiwa mehe hadala Aaye grid connect karanna extra cost ekak ganne.යකෝ ඉතින් උට 6p ට හදන්න පුළුවන් නම්, 7p ට විකුණුවාම උට profit තියෙනවානෙ. මොකක්ද ඕකෙ තේරෙන්න නැත්තෙ?![]()
ඔය තම්බපවනි wind plant එකේ ඔය ඔක්කොම add කරලා තමයි unit 1 කට $0.03 ක් යන්නේ.ඕක ඉතින් Loan ගහලා CEB එකෙන්ම කරපු එකක්නෙ. කවුද ඕවා හදන්න private company ඉන්නෙ කියලා කියපන්කො මට? අපිට තව loan ගහලා කරන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වගේ financing, construction, maintenance සේරම භාර අරගෙන යුනිට් එක 7p ට අඩුවෙන් දෙන්න පුළුවන් කියලා තියෙන, පිළිගත් සමාගමක් තියෙනවා නම් මට කියහන්කො. (මටත්
කියන්න පුළුවන් මම ඔයිට අඩුවෙන් දෙනවා කියලා, හැබැයි එහෙම credibility එකක් නෑනෙ)

ඔය තම්බපවනි wind plant එකේ ඔය ඔක්කොම add කරලා තමයි unit 1 කට $0.03 ක් යන්නේ.
RS depreciate වෙන්න කලින් නම් රුපියල් 8යි කටත් වඩා අඩුවෙන් .
https://www.newsfirst.lk/2020/12/08...farm-thambapavani-added-to-the-national-grid/
අනේ බන්, කව්ද දැන් ඕක රජයට අරන් කරන්න කියන්නේ. අදානි , හරි වෙන මොකෙක් හරි tender procedure එකට ගිහිල්ලා ගනින් කියලනේ කියන්නේ . ඕක තේරෙන්නේ නැද්ද ?ඔය දැන් නේද? අවුරුදු 10, 20 කට maintenance cost, salary appreciation ගණන් හදලා නැහැ නේද? අනික ඔය දාලා තියෙන්නෙ පඩි ටික ආණ්ඩුවෙන් ගෙවලා වියදම. Private කරනවා නම් ඒවාත් cost එකට එන්න එපැයි. අනික ඔය වගේ loan එකක් දැන් ගන්න ගියොත් consultation වලට විතරක් කොච්චර ගෙවන්න ඕනද? ඔය මොනවත් නැතිව අවුරුදු 3 කට පස්සෙ 7p ගෙවන එක ලාබ නැද්ද?
අනිවාර්යයෙන්ම යන වියදම ඩොලර් 7p ට අඩුයි තමයි. නැත්තම් ඌ බංකොලොත් වෙන්න එපැයි. ලාබයක් තියාගෙන තමයි කොයි බිස්නස් එකත් කරන්නෙ. හැබැයි 7p ට හෙවත් රුපියල් 25 ට විකුණන එක අපිට ලාබ නැද්ද තියෙන විදිහට?
අවුරුදු කීයක් හරි Agreement ගහන කාලෙට 7p ට දෙනවා හුත්තො. ඩොලර් එකේ ගාණට තමයි රුපියල් 25 කියලා හැදුවෙ. ඒක වැඩි වුණොත් වැඩි වෙයි තමයි. හැබැයි ඩොලර් වැඩි වුණාම ඔය අනිත් බලාගාරවලත් cost එක ඒ පරිමාණයටම වැඩි වෙනවානෙ. ඉතින් කොහොමත් මේක ලාබයි.ඌම බලාගාරයක් ගහලා, සේරම වැඩ ටික බලාගෙන, unit එක රුපියල් 25 ට දෙනවා නම් ඒක ඇත්තටම අපිට පාඩුද?
rs25ta kawada wenakan denawada pons? oya serama karala rs.25ta aduwen denna puluwan ekek innawanam uta dena eka weradida?
ඉතින් ඔච්චර දෙයක් කරන්න මොකටද අපි ඉන්දියාවෙ ග්‍රිඩ් එකට කනෙක්ට් කරන්නෙ කියපන්කොඅවුරුදු කීයක් හරි Agreement ගහන කාලෙට 7p ට දෙනවා හුත්තො. ඩොලර් එකේ ගාණට තමයි රුපියල් 25 කියලා හැදුවෙ. ඒක වැඩි වුණොත් වැඩි වෙයි තමයි. හැබැයි ඩොලර් වැඩි වුණාම ඔය අනිත් බලාගාරවලත් cost එක ඒ පරිමාණයටම වැඩි වෙනවානෙ. ඉතින් කොහොමත් මේක ලාබයි.
අඩුවෙන් ඇත්තටම දෙන, පිළිගත් සමාගම් ඉන්නවාද? ඉන්නවා නම් හොයලා දීපන්කො. ඉන්නවා පක. හැමදාම හොර ටෙන්ඩර් හදලා සොච්චමක් අඩුවෙන් දානවා. උට දුන්නාම environment හරි මොකක් හරි බයිලාවක් ගහලා කර අරිනවා. හැදෙන හුත්තක් නෑ. අන්තිමට ඇත්තටම හදන්න ආපු කොම්පැණි පවා යන්ඩ යනවා. ඊට පස්සෙ mini hydro, ඩීසල් බිජ්ජවල් ගහලා 100 ට 150 ට යුනිට් විකුණනවා. ඔය සාපෙ තමයි මේ රටට වෙලා තියෙන්නෙ. ටෙන්ඩර් වංචා නවත්තලා ඇත්තටම වැඩක් පුළුවන් එකෙක්ට දෙන්න හදනකොට පුක කැහුවාට කරන්න දෙයක් නෑ.![]()
අනේ හුකහන්. හැමදාම ටෙන්ඩර් හොර කරන හැටි දන් නැද්ද බොල? මහලොකු procedure. හදන එකාට නොදී චුට්ටක් අඩුවෙන් දාලා කර අරින්න, ඩීසල් බලාගාර ගස්සන්න බලාගෙන ඉන්න එකාටම දෙනවා. ඔය සාපෙ දැන් අවුරුදු කීයක් ගෙව්වද?අනේ බන්, කව්ද දැන් ඕක රජයට අරන් කරන්න කියන්නේ. අදානි , හරි වෙන මොකෙක් හරි tender procedure එකට ගිහිල්ලා ගනින් කියලනේ කියන්නේ . ඕක තේරෙන්නේ නැද්ද ?
අනිත් එක මතක තියා ගන්න ඔය area එකේ wind power වල potential එක 5GW(5000MW) කියලා!
This is what happen over the yearsඅවුරුදු කීයක් හරි Agreement ගහන කාලෙට 7p ට දෙනවා හුත්තො. ඩොලර් එකේ ගාණට තමයි රුපියල් 25 කියලා හැදුවෙ. ඒක වැඩි වුණොත් වැඩි වෙයි තමයි. හැබැයි ඩොලර් වැඩි වුණාම ඔය අනිත් බලාගාරවලත් cost එක ඒ පරිමාණයටම වැඩි වෙනවානෙ. ඉතින් කොහොමත් මේක ලාබයි.
අඩුවෙන් ඇත්තටම දෙන, පිළිගත් සමාගම් ඉන්නවාද? ඉන්නවා නම් හොයලා දීපන්කො. ඉන්නවා පක. හැමදාම හොර ටෙන්ඩර් හදලා සොච්චමක් අඩුවෙන් දානවා. උට දුන්නාම environment හරි මොකක් හරි බයිලාවක් ගහලා කර අරිනවා. හැදෙන හුත්තක් නෑ. අන්තිමට ඇත්තටම හදන්න ආපු කොම්පැණි පවා යන්ඩ යනවා. ඊට පස්සෙ mini hydro, ඩීසල් බිජ්ජවල් ගහලා 100 ට 150 ට යුනිට් විකුණනවා. ඔය සාපෙ තමයි මේ රටට වෙලා තියෙන්නෙ.
අන්තිමට ලොකු බලාගාරයක් හැදුවෙ කවදද කියහන්කො. එදා ගෑණියෙක්ටට හිකුවා නම් අද ළමයාත් ශිෂ්‍යත්වෙ කරලා. ටෙන්ඩර් වංචා නවත්තලා ඇත්තටම වැඩක් පුළුවන් එකෙක්ට දෙන්න හදනකොට පුක කැහුවාට කරන්න දෙයක් නෑ.![]()